මේ ලස්සන ලෝකේ අපි ඕන තරම් සමාව ඉල්ලනවා දැකලා තියනවා.. අපෙන් වරදක් වුනොත් අපි සමාව ඉල්ලනවා.. ඒත් ආයෙම ඒ වැරැද්ද කරනවා. සමහරවිට සමාව ඉල්ලනවා කියන්නෙ අපි ආයෙ ඒ වරද කරනවා කියනෙක වෙන්නැති..! ඕනම වරදක් කරලා, සමාව ඉල්ලුවම විතරක් හරිද? ඉතින් අද නැනෝ මුහුණ දෙන අත්දැකීම භයානකයි. සමහර පාඩම් උගන්නන්න බය කරන්නම…

මේ ලස්සන ලෝකේ අපි ඕන තරම් සමාව ඉල්ලනවා දැකලා තියනවා..
අපෙන් වරදක් වුනොත් අපි සමාව ඉල්ලනවා..
ඒත් ආයෙම ඒ වැරැද්ද කරනවා.
සමහරවිට සමාව ඉල්ලනවා කියන්නෙ අපි ආයෙ ඒ වරද කරනවා කියනෙක වෙන්නැති..!
ඕනම වරදක් කරලා, සමාව ඉල්ලුවම විතරක් හරිද? ඉතින් අද නැනෝ මුහුණ දෙන අත්දැකීම භයානකයි. සමහර පාඩම් උගන්නන්න බය කරන්නම ඕනේ කියලා මේක බැලුවම තේරෙයි!
එහෙමනම්, ඊලඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,040 downloadsDownload GFN-S01E02.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
11 comments
Chanu Mikhail
මිහිර සයුරංග
උපසිරැසියට තුති සහෝ..මේක නම් රහයි ආසාවෙන් බලනවා..ඉක්මනට දෙන්නෝ !!
Sun
දිගටම සබ් දෙමු. ජය වේවා!
geeganagamage
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Kavinu
තුති වේවා! ඔයා අපිට මන්ජු චේචිගෙ ෆිලුම දෙන්නැතෙයි??
Suranjan
Thanks jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
Thanks for subtitle...........
Jayawewa..........!!!!!!!!!!!!!!!Nilush Angana
Sub ekata thanx
Advertisement



බොහොම ස්තූතියි