මේ දෙන්න යන්නේ ඇන්ඩ් දෙන් දෙයාර් ව’ර් නන් කියන කෙටි ටෙලි නාට්‍ය මාලාවේ අන්තිම කොටස. මේක මං සබ් කරපු මුල්ම සීරිස් එක. මේක මට භාර දුන්න හසන්ත සහෝදරයටයි, සමීර කරුනාරත්න සහෝදරයටයි විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕන. ඒ වගේම තමයි බයිස්කෝප් අඩවියේ අනිකුත් සාමාජිකයින්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන. හොඳයි එහෙනම් පහු ගි…

මේ දෙන්න යන්නේ ඇන්ඩ් දෙන් දෙයාර් ව’ර් නන් කියන කෙටි ටෙලි නාට්‍ය මාලාවේ අන්තිම කොටස. මේක මං සබ් කරපු මුල්ම සීරිස් එක. මේක මට භාර දුන්න හසන්ත සහෝදරයටයි, සමීර කරුනාරත්න සහෝදරයටයි විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕන. ඒ වගේම තමයි බයිස්කෝප් අඩවියේ අනිකුත් සාමාජිකයින්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන.
හොඳයි එහෙනම් පහු ගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. කොටස පටන් ගනිද්දිම අපේ අමුත්තන් ටික දූපතෙන් පිට වෙලා යන්න හිතාගෙන හිටියත් එහෙම කරන්න උනේ නෑ. ඒ වගේම තමයි ඕවන්ස් දෙපල කියන්නේ ඇත්තටම කවුද කියලා හොයා ගත්තා. හැබැයි ඉතින් හොයා ගත්තා කිවුවේ, ඕවන්ස්ලා කියලා කෙනෙක් නෑ කියලා තමයි හොයා ගත්තේ. එහෙනම් කවුද ඉතින් මේ අයට දූපතට එන්න කියලා ආරාධනා කරේ? වෙන කවුද ඉතින් මිනීමරුවා මිසක්. හැබැයි ඉතින් කවුරු කවුරු ගැන සැක තිබුනත් හරියටම මිනීමරුවා කවුද කියලා කාටවත් හොයා ගන්න බැරි උනා. තව, මේ අය තේරුම් ගත්තා අර කවියේ තියෙන පිලිවෙලට හා ඒ විදියටම තමයි මිනී මරන්නේ කියලා. ඒ විදියට තව කීප දෙනෙක්ටම අවසන් ගමන් යන්නත් උනා. ක්ලෙතොර්න් මෙනවියයි ලොම්බාඩ් අතරයි පොඩි ටිං ටිං එකක් වෙනවා වගේ නේ 😀😀😀
මේ ඉතින් අවසාන කොටස නේ. මං මොනවත්ම කියන්න යන්නේ නැහැ. ඔයාලම බලන්න. මුල ඉඳලම බලන්න. මිනීමරුවා කවුද කියලා දැන ගන්න ඕනකමටම එපියේ අවසාන ටික මුලින් බලන්න යන්න එපා ඉතින්.
එහෙනම් නව නිර්මාණයකින් නැවත හමු වෙමු…. ජය වේවා!!
185 MB (720p.HDTV.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
4E330CA028E97D7ECEA95A5A6155053741108DF0271 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
98119D13F8CB0F25FD0CAD3D8AC0DA693C922E21 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
445 downloadsDownload And-Then-There-Were-None-E03.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
21 comments
Sajeevi
Isuru
Thanks puluwanam childhoods end series eka denna
sumanadasa
thanks machan
harsha
ස්තූතියි කල්හාර ඔන්න එහනම් ගන්නවා ජයවේවා
kanushka
thank u bro...thwa aluth tv series ekakuth denna...
shine
thank you saho.....jayen jaya
Kulanjana Maduranga
niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
ගල්බමුණා
කල්හාරය,
අගෙතා ක්‍රිස්ටිගේ සොල්දාදුවන්ගේ දූපත පොතට සෑදූ ටෙලිනාටකයට සබ දුන්නට තුති.
මම පස්සෙ බාන්නෙමි .මොකද කැලේට සිග්නල් නැති නිසා ත් උපරිම බෑවෙන්නෙ 200kbps නිසාත් ය.sandeera
Thanks bro. Good job
රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanath
thanks for sub bro....
Shehan
ගොඩක් ආසාවෙන් බලපු කතා මාලාවක් තමා මේක
උපසිරසට බොහෝම ස්තුතියිlaiya
ela bro...thanxxx
Tharu
tnq
nilanka_baiscop
thanks
Janith Nilanka
Thank u bn
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
Thanks
Dewadithya
Thanks for Sub!
Dineth Kanishka
උපසිරැසි ලබා දුන්නට ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks