මෙන්න එහෙනම් ජනවාරි මස 21 වන දින විකාශය වු දෙලොස් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Looking Out for Stateville කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. ගිය සතියේ දකින්න ඇතිනේ හැන්ක්ගේ යාළුවෙක් වෙච්ච ඒඩි හිරේ ඉදං ගෙදර ආවා. අද ඉතිං වෙන්න හැන්ක්ට එඩි කරලා තියෙන පරණ උදව්වකට කළගුණ ස…

මෙන්න එහෙනම් ජනවාරි මස 21 වන දින විකාශය වු දෙලොස් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Looking Out for Stateville කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ දකින්න ඇතිනේ හැන්ක්ගේ යාළුවෙක් වෙච්ච ඒඩි හිරේ ඉදං ගෙදර ආවා. අද ඉතිං වෙන්න හැන්ක්ට එඩි කරලා තියෙන පරණ උදව්වකට කළගුණ සැළකිමක් කරන්න. එක කරන්නේ කොහොමද කියලා බලා ගන්නකෝ. වැඩි විස්තරයක් නම් ඉතිං කියන්න ඕනෙත් නැහැ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
184 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
3D2F5173292CD215C289D53282C3DEBC3A4E4508288 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න
8624F3AA0BC07DD0EFC13A5B6686A011DD5F0DF4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
455 downloadsDownload Chicago-PD-S03-E12.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
7 comments
Waruna
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
kawaruwath Scorpion S2 wala 14weni epiyata sub den nadda?????????
harsha
නලින් සහෝ බොහෝම බොහෝම ස්තූතියි නොකඩවා සබ් අරන් එනවාට ඔන්න ගන්නවා ජයවේවා
R.D
තෑන්ක්ස් මචන් සබ් එකට.දිගටම කරගෙන යමු.
Bobby
Thank you very much Nalin
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks macho sub ekata.black sails SEASON 3 sub tikath ikmanata dipan.jaya wewa!