Watch Trailer

iZombie [S02 : E10] with Sinhala Subtitles |බොරු තුවක්කුවක්, ඇත්ත උණ්ඩයක්. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ සොම්බි කතාමාලාවේ දහවෙනි කොටස. කලින් සතියේ කොටස ගැන පොඩ්ඩක්මතක් කලොත්, මේජර් සහ ලිව් දෙන්නා ආයෙත් වතාවක් වෙන් උනානේ. එතකොට රවී බෙහෙත් කරපු සොම්බි මීයා ආපහු සොම්බි තත්වයටම පත්වෙලා. ඒ කියන්නේ මේජර්ට සහ බ්ලේන්ටත් ඒකම වෙන්න පුලුවන් කියන එක. ඉතින් බෙහෙතක් හදන්න නම් යුටෝපියම් ඕනවෙන නිසා බ්ලේන…

iZombie S2P1

මේ අරගෙන ආවේ සොම්බි කතාමාලාවේ දහවෙනි කොටස. කලින් සතියේ කොටස ගැන පොඩ්ඩක්මතක් කලොත්, මේජර් සහ ලිව් දෙන්නා ආයෙත් වතාවක් වෙන් උනානේ. එතකොට රවී බෙහෙත් කරපු සොම්බි මීයා ආපහු සොම්බි තත්වයටම පත්වෙලා. ඒ කියන්නේ මේජර්ට සහ බ්ලේන්ටත් ඒකම වෙන්න පුලුවන් කියන එක. ඉතින් බෙහෙතක් හදන්න නම් යුටෝපියම් ඕනවෙන නිසා බ්ලේන් බොහොම වටිනා ආරංචියක් හොයලා දෙනවා ඒ ගැන. ඒත් ඉතින් සෙල්ලම් නෑ, ඒක තියනවා කියන්නේ මැරුණ මිනිහෙක්ගේ ඇඟ ඇතුලේ. ඊලඟට රවීගේ වැඩේ තමයි ඉතින් ඒක හොයන එක. ඉතින් මේ සතියේ රවී යුටෝපියම් සිරුර හොයන අතරේ ලිව්ට සහ බාර්බිනෝව්ට මිනීමැරුමක් ගැන හොයන්න සිද්ධවෙනවා. චිත්‍රපටියක වෙඩි තියන ජවනිකාවකදී කවුරුහරි කෙනෙක් බොරු තුවක්කුව වෙනුවට ඇත්ත තුවක්කුවක් මාරු කරපු නිසා නළුවෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. ඉතින් ඔන්න ඔය ගැන හොයන එක තමයි ලිව්ටසහ බාර්බිනෝව්ට පැවරෙන්නේ. ඒවගේම තමයි කතාව අවසානයේදී බ්ලේන් ගැන FBI කට්ටියට ඉව වැටෙනවා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය!!!!

Limitless (2015– ) on IMDb

 

 

203 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

4741ED6D588664F142B34D4A1BA653B71C745FEF

268 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

1C3D32D5229E7359B52AB7B35D64B732A9303DDD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

721 downloadsDownload iZombie-S02E10.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles

721 downloadsDownload Subtitles63 KB

13 comments

  1. Práðèép Üðäýàñgå

    ස්තූති සහො....

  2. Shehan M Fernando

    Thanks brooo

  3. Shehan M Fernando

    Thanks broo

  4. lahiru

    අප වෙනුවෙන් කරන්නා වූ සේවයට බොහොම ස්තුතියි

  5. රයන් ද සිල්වා

    tnx bro sub ekata

  6. Haritha Dayanga

    ස්තූතී සහෝ සබ් එකට
    මගෙ ආසම සීරීයස් එකක්
    දිගටම සබ් දෙමු
    ජයෙන් ජය

  7. janaka

    මේක දාලද බලන්නම මම දවස ගානේ ආවා. දිගට ම දෙන්න මචෝ. ගොඩක් ස්තූතියි ඔබට. ජය වේවා

  8. Manoj

    ඇති යන්තම් . තෑන්ක්ස් මචන්

  9. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      kawaruwath Scorpion S2 wala 14weni epiyata sub den nadda?????????

  10. achintha

    මචං කොහොම හරි x files season 10 එකටත් සබ් දීපන්කෝ..ඒක අද රිලීස් උනේ.........

  11. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. LAKSHAN

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.