Watch Trailer

And Then There Were None [E02] with Sinhala Subtitles | කවුද මේ ඕවන්ස්ලා??? [සිංහල උපසිරසි සමඟ]

පහු ගිය කොටසෙන් අපිට දැක්කා ජීවිතේට එකිනෙකාව දැකලවත් නැති අමුත්තන් දස දෙනෙක්ට ආරාධනා ලැබෙනවා දූපතක තියෙන ගෙදරක සති අන්තය ගත කරන්න එන්න කියලා. ආරාධනා කරන්නේ ඕවන් කියලා දෙපලක්. අපේ අමුත්තන් පිරිස රෑ වෙනකන් බලන් ඉඳියත් ඒ ඕවන් දෙපල නම් ගෙදරට ආවේ නෑ. ඉතින් මෙහෙම රෑ කෑම හෙම කාලා ඉන්නකොට එයාලට රෙකෝඩින්ග්…

And Then There Were None MiTV-2015

පහු ගිය කොටසෙන් අපිට දැක්කා ජීවිතේට එකිනෙකාව දැකලවත් නැති අමුත්තන් දස දෙනෙක්ට ආරාධනා ලැබෙනවා දූපතක තියෙන ගෙදරක සති අන්තය ගත කරන්න එන්න කියලා. ආරාධනා කරන්නේ ඕවන් කියලා දෙපලක්. අපේ අමුත්තන් පිරිස රෑ වෙනකන් බලන් ඉඳියත් ඒ ඕවන් දෙපල නම් ගෙදරට ආවේ නෑ. ඉතින් මෙහෙම රෑ කෑම හෙම කාලා ඉන්නකොට එයාලට රෙකෝඩින්ග් එකක් ඇහුනා කියලා දන්නවනේ. ඒකේ තිබුනේ අපේ අමුත්තන් දස දෙනා කරා යැයි කියන මිනීමැරුම්!! ඒක අහලා අපේ අමුත්තන් කට්ටිය හොඳටම කලබල උනා කියලත් දකින්න ඇති නේ. ඒ වගේම ජෝන් මාස්ටන් කියන තරුණයා තමන් කරපු වරද පිලිගත්ත ගමන්ම වගේ මරණයට පත් උනා කියලා දන්නවනේ. ඊට පස්සේ ගෙදර සේවිකාවත් මැරුනා. අපේ අමුත්තන් හිතුවේ මේ මරණ දෙකම හදිසි මරණ කියලා. ඒත්, ඇත්තටම ඒවා හදිසි මරණද??

මේ කොටසේ වෙන්නෙ මොනවද කියලා මං වැඩිය කියන්න යන්නේ නැහැ. ඒත් ඉතින් නොකියත් බෑනේ. මේ කොටසේ, අපේ අමුත්තන් දස දෙනා, සමාවෙන්න දැන් අට දෙනා, තමන්ට මේ ගෙදරට එන්න කියලා ආරාධනා කරපු ඕවන් දෙපල ගැන හොයනවා. ඒ අයට මේ ඕවන් මහත්මියයි මහත්තයයි හොයා ගන්න පුලුවන් වෙයිද? ඒ වගේම තමයි මේ කොටසෙදි කවුරු හරි ලොම්බාඩ්ගේ තුවක්කුව හොරකම් කරනවා. කවුද ඒක හොරකම් කරන්නේ? වලහෙක්වත් ද? එතකොට අර හැම කාමරේකම එල්ලලා තියෙන කවියට, මේ සිදු වෙන මිනීමැරුම් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

මේ කොටසේ, කතාවට අදාලව හුඟක් දේවල් වෙන්න පුලුවන්. ඇයි ඉතින් තව එක කොටසයි නේ තියෙන්නේ. මං මෙහෙම දෙයක් කියන්නම්, මිනීමරුවා කවුද කියලා පොඩි පොඩි හෝඩුවාවල් දෙකක් වගේ දෙනව පලවෙනි කොටසෙදි. ඒ පලවෙනි කොටස හොඳට බලපු අයට ඒක තේරෙන්න ඕන. තේරුනේ නැත්නම් පලවෙනි කොටස ආයිත් හොඳට බලන්න. තව කියනව නම්… එක්කෝ ඕන නෑ. ඒ ඇති 😀😀😀

එහෙනම් අවසාන කොටසෙන් නැවත හමු වෙමු. ජය වේවා!!

And Then There Were None (TV Mini-Series 2015) on IMDb

 

 

188 MB (720p.HDTV.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

9FF6B98D033D5C3B3D8ED169928AF68BACF9B915

281 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

5C2C5519E51753F580192BA788FD7C56919A8593 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

530 downloadsDownload And-Then-There-Were-None-E02.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                            All Episodes                      Next Episode >>

Subtitles

530 downloadsDownload Subtitles45 KB

21 comments

  1. kalana rajapaksha

    ස්තුතියි සබ් එකට සහෝ…

  2. Givantha Arshakulrathne

    Thank you , kalhara ......

  3. Charith

    Thanks bro!

  4. Sajeevi

    Thanks

  5. me

    Thanks

  6. prasa

    thank you. 1 balala iwarraunawitharai

  7. Chami.S

    Thank You..!!!

  8. harsha

    ස්තූතියි කල්හාර. තවම පළමු කොටසවත් බලන්න බැරිඋනා. කොටස් තුනම ලැබුනාට පස්සේ එකපාරම බලනවා. ස්තූතියි අපි වෙනුවෙන් වන මහන්සියට. ජයවේවා

  9. Kulanjana Maduranga

    niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sanath

    thanks for sub bro.....

  11. Ysa

    thanks saho.....

  12. jagath

    thanks

  13. gayan

    Thanx bro..

  14. Asanka Godage

    නියම වැඩක් සහෝදරයා බොහොම ස්තුතියි sub එකට

  15. රොයිලි

    බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  17. Tharu

    tnq

  18. nilanka_baiscop

    thanks

  19. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  20. Anonymous

    Thanks

  21. Dewadithya

    Thanks for Sub!