Watch Trailer

Money Heist aka La casa de papel [S05 : E07] Sinhala Subtitles | පැන යාමේ උත්සහය [සිංහල උපසිරැසි]

සුබ දවසක් Money Heist හිතුවතුනි…ඔන්න එහෙනම් විදුලි විසන්ධි වීම් මැද්දෙ පුළුවන් ඉක්මනට හත්වන කොටසට උපසිරැසි අරගෙන ආවා.වෙනදා වගේම මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝදරයට බොහොම ස්තූතියි.එහෙනම් බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ටෝකියෝගෙ මරණෙන් පස්සෙ හැමෝම කලබල වෙලා ඉද්දි ඇලීසියා පැනලා යනවා.ඇයව හොයාගෙන ය…

සුබ දවසක් Money Heist හිතුවතුනි…ඔන්න එහෙනම් විදුලි විසන්ධි වීම් මැද්දෙ පුළුවන් ඉක්මනට හත්වන කොටසට උපසිරැසි අරගෙන ආවා.වෙනදා වගේම මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝදරයට බොහොම ස්තූතියි.එහෙනම් බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා..

ටෝකියෝගෙ මරණෙන් පස්සෙ හැමෝම කලබල වෙලා ඉද්දි ඇලීසියා පැනලා යනවා.ඇයව හොයාගෙන යන ප්‍රොෆෙසර්ව පැහැරගන්න ඇලීසියා ඔහුවත් අරගෙන තමන්ගෙ නිදහස වෙනුවෙන් සාකච්ඡා කරන්න ටමායෝගෙ ගෙදරට යනවා.ඔය වෙලාවෙ පොලීසිය ඔහුගෙ ගෙදර වටලනවා.කාර් එකක් ඇතුලෙ හිරවෙලා ඉන්න ප්‍රොෆෙසර් කොහොමහරි එලියට ඇවිල්ලා ඒ ගොඩනැගිල්ල ඇතුලට යනවා.ඔය වෙලාවෙදි හමුදාව කැඳවන ටමායෝ ඒ ප්‍රදේශය වහලා සෝදිසි මෙහෙයුමක් කරනවා.ඇලිසියා සහ ප්‍රොෆෙසර් ගොඩනැගිල්ල ඇතුලෙ හිරවෙනවා.බැංකුව ඇතුලෙ ඉන්න පැලර්මෝ නල මාර්ගය හරහා බෙන්ජමින් ඇතුලු කණ්ඩායම ඉන්න වැහි වතුර ටැංකියට රත්තරන් පොම්ප කලාට පස්සෙ ඔහු ඒවා රත්තරන් කුට්ටි වලට හරවද්දි පාකිස්තානෙන් ඇමතුමක් එනවා.ඒ ඇමතුම හරහා සම්බන්ධ වෙන ප්‍රොෆෙසර් බෙන්ජමින්ට ඔහුව බේරගන්න සැලසුමක් කියනවා.මේ වැඩේ හරියයිද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

46,603 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S05-E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

LaHIRU

Subtitles

46,603 downloadsDownload Subtitles28 KB

129 comments

  1. Chamiru Ransindu

    ADO website eka Refresh kara kara idiye sub eka danakal. elma bm

  2. BIG j

    thanks brother sub eka enakn balan hitiye

  3. D M T SANJEEWA

    Thanks brother.....

  4. මසියා

    Thanks bro.hofatama karla

  5. dasun

    iwasillak nathuwa hitiye bn

  6. Anuja Lakshitha

    thanks ayye sub ekata

  7. P_mihir

    Thnx for the sub❤️

  8. kavindu

    thank you verry machan sub ekata.... itur tikt denakam balan nne,okkoama ekata balanna...

  9. Shan

    අනිත් ටික ඉක්මනට ඕන බොක්ක ❤❤

  10. Thirana Ramuditha Embuldeniya

    Thank you Brother !

  11. dilshan

    anith tikath ada danna puluwan weida bokkah.. oya sub eka danakam balan inne ithuru tika balanna

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Anonymous

    thanks bro

  14. shehan

    thanks bro

  15. buddhi

    ado enakan balan hitiye. ituru tikat dapan kollo ikmanata.

  16. DMT SANJEEWA

    8 weni kotasata ada sub denawada .....

  17. dilshan

    8 weni eke sub eka danawada bokkah.. inna baruwa inne dannam

  18. Dinuka

    ස්තූති බ්‍රො සබ් සුපිරී..... පින් ඉතිම්❣️

  19. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  20. Anonymous

    Bro 8 ada danavada

  21. Anonymous

    thank you bro

  22. Anonymous

    ඉතුරු ටික දාහංකො සෙනික

  23. dilshan

    thama nadda bm ithuru tika

  24. Anonymous

    අනික ඕන බොක්ක ඉක්මනටම... සුපිරියක් තමා

  25. Nilush Angana

    Sub ekata thanx

  26. Madhawa Welagedara

    බොහොම ස්තූති මචන්

  27. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  28. Naveed

    ඉතුරු ටිකත් ඉක්මනට ම daanda.
    Thanx sub එකට

  29. pradeep

    sub eka wada karanne nane

  30. Anonymous

    Ade ithuru tikah

  31. Isuu

    thank you bro

  32. Anonymous

    thanks

  33. Chamidu Janith

    thanks

  34. Gayan

    Thanks

  35. DMT SANJEEWA

    Admin aiya 8 danne nadda damma.......

  36. su

    8 one

  37. Lasindu

    8 dandako sago

  38. Lahiru hian akalanka

    aada danawada b n 8 ta

  39. Anonymous

    දාපන්කො ඔක ඉක්මන්‍ට ඉයේ ඉදං refesh කර කර ඉන්නේ මගුල

    1. Navod Dilshan

      Math bn

    2. Anonymous

      Sirawata

    3. Proffesor

      ඔවු බන් රෙද්ද ඇති වෙලා ඉන්නෙ වෙන site එකකුත් නෑනෙ

  40. D M T SANJEEWA

    Ithuru tika damma danne nadda admin aiya ....

  41. mrHappy

    godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks

  42. නවා

    ගරු ඇඩ්මින් තුමෝ හනික 8-9-10 දෙන්නෝ ඊයෙයි අදයි විනාඩි 5න් 5ට රීෆ්‍රෙශ් කර කර බැලුවා

  43. Visal

    Adoo dawasak balan hitiya bn 08 denakan. Eka dipanko taggala balanda . Kalin dekatanan thanx

  44. THARIDU16

    adooooo ithuru tika dapnkooooooo palzzzz

  45. Proffesor

    ඉදකින්වත් තොපි දාන එක එක වැර දාපන්කො රෙද්ද
    මගුල එපා වෙනව යකෝ තොපි දානකන් බලන් ඉදල
    දවස් 4ක් ගියා තාම episode 2යි දැම්මෙ තව මාසයක්වත් යයි ඔක්කොම දාන්න

  46. P

    Ado ban ithuru thuna ikmanata demuko. Kalin parwal wala nam bedagena dawasin deken gema gahuwa. Mea para dawas 4k gihin. Thama na. Ftta asawen inne meka balanna. Ikmnata demu gemak gahala. Adrei

  47. දනුෂ්ක

    වෙලාවට සබ් එක දෙන්න බැරි එකේ නරකද කීප දෙනෙක් බෙදාගෙන කලානම්.

    1. Isuru

      ow bn ooka share karagena kalanan melahata sub seerama deela

  48. D M T SANJEEWA

    Admin aiya ithuru kotas tikka puluwannan ikmanata dannako please.........

  49. sherick brick

    අනේ පින් සිද්ද වෙයි 8,9,10 subtitle ටිකත් ඉක්මනට දාන්න ඉවසන් ඉන්න බැ හැමදාම දවසට 10 පාරකට වැඩිය ඇවිත් බලලා යනවා එත් නැ.ඕගොල්ලෝ subtitle එකක් හදන්න ගොඩක් මහන්සි වෙනවා ඇති .ඒ මහන්සියට හරි වටිනාකමක් දෙන්න .ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු subtitle ටිකත් දාන්න.මේක බහුතර පිරිසක් කරන ඉල්ලීමක්

  50. Isuru

    episode tika apu gaman balanna hithagena hitiye dan epa vela thiyenne

    1. sundoo

      sira kathawa bn

Load more comments