From S03 Sinhala Subtitles ආයුබෝවන්, ඔයාල FROM Season 3 දැන් කොටස් අටක් බලල ඇති. අද ඊයෙ ආපු නම වෙනි කොටස අරන් එනවා. තව එක කොටසක් තියෙනවා. ඒත් තාම මම දන්නෙත් නෑ මේ කොටසෙන් මෙන්ම මේ සීසන් එකෙන් මේකට විසඳුමක් ලැබෙයිද කියලා. ඒත් යම් යම් ගැට ලෙහෙමින් පවතින බව පෙනී යනවා. ඒ ගමන් තවත් ප්‍රශ්ණ ඇති වෙමින් ති…

ආයුබෝවන්, ඔයාල FROM Season 3 දැන් කොටස් අටක් බලල ඇති. අද ඊයෙ ආපු නම වෙනි කොටස අරන් එනවා. තව එක කොටසක් තියෙනවා. ඒත් තාම මම දන්නෙත් නෑ මේ කොටසෙන් මෙන්ම මේ සීසන් එකෙන් මේකට විසඳුමක් ලැබෙයිද කියලා. ඒත් යම් යම් ගැට ලෙහෙමින් පවතින බව පෙනී යනවා. ඒ ගමන් තවත් ප්‍රශ්ණ ඇති වෙමින් තිබෙනවා.
ෆාතිමා ගිය කොටසේ කතා නායිකාව. ඇය අතින් මිනී මැරුමක් සිදු වෙනවා. ටිලී නැමති වයෝවෘද්ධ කාන්තාව තමයි එසේ මිය යන්නේ. ඒත් ඒක කෙලින්ම ෆාතිමාගෙන් උනාද නැත්තම් ඇය තුල සිටින යම් බල වේගයකින් උනාද කියන එක ප්‍රශ්ණයක්. මෙයින් විශාල අපහසුවකට පත් වෙන්නේ බොයිඩ් එලිස් සහ ඩෝනා. ඔවුන්ට ෆාතිමාව බිලි දිය හැකිද? බොයිඩ් එලිස් මෙය රහසක් ලෙස සඟව ගන්න උත්සාහ කලත් ඩොනා ඒකට ලෑස්ති නෑ. වෙනත් ස්ථානයක බොයිඩ් විසින් සඟවනු ලබන ෆාතිමා එල්ජින් විසින් පැහැරගෙන යනවා. ඒ හොඳකටද නරකකටද?

ජුලිත් යම් සිද්ධියකට මූණ පානවා. ඒ තුලින් කිසියම් විසඳුමකට මගක් පෑදෙයිද? නම ව්නි කොටස ටිකක් දිගයි. ඒ සිදු වීම් නරඹලා අවසන් කොටසට සූදානම් වෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,945 downloadsDownload From-S03E09.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S03 Sinhala SubtitlesFrom S03 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
8 comments
Sathish
SACHINTHA
thanks for sub
Buddhika laKMal
බොහෝම ස්තූථියි බන්දුල සහෝ ඔයාගේ වැඩ අස්සේ මේකට කොහොම හරි සබ් ගෙනාවට.............
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි උපසිරැසියට. ❤️
මේ කතාවේ ගොඩක් අනවශ්‍ය දෙබස් තියෙන්නේ. හරියට එක එක්කෙනාගේ අතීත පෞද්ගලික කතා වගේ. ඒවා කිසිවක් ප්‍රධාන කතාවට කිසිම සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. හැම වෙලාවෙම බොරු කුතුහලයක් ඇතිකරවලා කතාව අදින එක කරන්නෙ. Season 3 එකෙන් ප්‍රශ්න විසඳලා කතාව ඉවර කරොත් හොඳයි...
Hashan
Godak isthutiyi saho upasirasiyata !!!!
Jayashantha S Kumara
අන්තිම episode එකෙත් subtitle දෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ.....
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro.silo eke aluth season eke sub ekath danna.