ගිය සතියේ පාපන්දු ලෝක කුසලාන තරඟ නිසා 9 – 10 කොටස් විතරයි විකාශය වුනේ. මේ කොටස් දෙක විකාශය වුනේ 25 වෙනිදා. ඒ නිසයි ගේන්න පරක්කු වුනේ..සභාපතිතුමා ගිවිසුමක් අත්සන් කරලා විවාහයෙන් තමන්ට ලැබෙන්න යන බලය සහ ධනය නවත්තන්න හදනවා කියලා දැනගන්න සියෝ මේ විවාහයට කැමති වෙන්නේ නැහැ. ඉතිං ඔහු මේ විවාහය ප්‍රතික්ෂේප…

ගිය සතියේ පාපන්දු ලෝක කුසලාන තරඟ නිසා 9 – 10 කොටස් විතරයි විකාශය වුනේ. මේ කොටස් දෙක විකාශය වුනේ 25 වෙනිදා. ඒ නිසයි ගේන්න පරක්කු වුනේ..සභාපතිතුමා ගිවිසුමක් අත්සන් කරලා විවාහයෙන් තමන්ට ලැබෙන්න යන බලය සහ ධනය නවත්තන්න හදනවා කියලා දැනගන්න සියෝ මේ විවාහයට කැමති වෙන්නේ නැහැ. ඉතිං ඔහු මේ විවාහය ප්‍රතික්ෂේප කරන්න ක්‍රමයක් හිතමින් තමයි ඉන්නේ. හදිසියෙම ආපු මේ විවාහ යෝජනාව නිසා යන්ග් හූන්, සින් වගේම සින්ගේ අනන්‍යතාවය දන්න හැමෝම බය වෙනවා. හදිස්සියෙම යී නා හැමෝවම රැස් කරනවා. යන්ග් හූන් සින් සමග එතනට එන්නේ මේ විවාහයට කැමති නැහැ කියන්නයි. ඒත් නොහිතපු දෙයක් සිද්දවෙනවා. සින්ට ඇත්තටම ආදරය කරන යී නා සභාපතිතුමාගේ ගිවිසුමට තමා කැමති බවත් විවාහයට තමා සූදානම් බවත් කියනවා. මේක සියෝට යන්ග් හූන්ට වගේම සින්ටත් පුදුමයක් වෙනවා. මේ විවාහය නවත්තන විදිහ සින් ඉක්මනින්ම අන්තර්ජාලය හරහා සෙවුමක් කරනවා. ඔහුට ලැබෙන විසඳුම කොයි වගේ දෙයක් වෙයිද.
මොන දේ කලත් සින් වෙනුවෙන්ම ඉන්න යී නා ව නවත්තන්න සියෝට බැරි වෙනවා. ඇය තාත්තටත් හොරෙන් ගිහින් සින්ගේ සීයව හමුවෙලා විවාහයට කැමතියි කියනවා. මේ අතර සින් සහ සෝ බොන්ග් අතර හිතවත්කම වැඩි වෙනවා. මේ හිතවත්කමට යී නා නම් වැඩිය කැමති වෙන්නේ නැහැ. මේ අතර සභාපතිතුමාට තියෙන රෝගය ගැන සියෝට අහම්බෙන් අහන්න ලැබෙනවා. මේ ගැන සහතික කරගන්න ඔහු ක්‍රමයක් හොයනවා. මේ ගැන සියෝ දැනගත් බව තේරුනාම යන්ග් හූන් වගේම අනිත් අයත් බය වෙනවා. මෙතනදි ඔවුන්ගේ සහයට එන්නේ ඔවුන් හීනෙන්වත් නොහිතපු කෙනෙක්.
( මේක තාමත් විකාශය වෙන නාට්‍යයක් නිසා සතියට නියමිත කොටස් විකාශය වුනාට පස්සේ තමයි අන්තර්ජාලයට එකතු කරන්නේ. අඟහරුවාදා උදේ වගේම බදාදා උදේ සතියේ කොටස් දෙක අන්තර්ජාලයට එකතු වෙනවා. මම කලින් කියලා තියෙනවා වගේම drakorindo කියන සයිට් එකෙන් ඔයාලට ඒක ගන්න පුලුවන්.)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,421 downloadsDownload Are-You-Human-2018-E11-E12.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
11 comments
Kavinda083
Chami.S
Thanks..
Good Luck..Udara Damith Dissanayaka
තැන්ක්ස්
Kulanjana Maduranga
niayamai…thanks sis.sub ekata..digatama sub demu.jaya wewa……
Gopala
Tnx thava sub on a kollo
Kanishka Gihani Uduvid
:O ම්ම කොල්ලෙක් නෙවෙයි...
Kanishka Gihani Uduvid
:O ම්ම කොල්ලෙක් නෙවෙයි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasala
thanks
Charuka Indunil
බොහොම ස්තූතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks