නපුරු සියෝ මේ වතාවේ තවත් දෙයක් කරන්නයි සූදානම. සභාපතිතුමා ගැන තියෙන සැකය නැති කරගන්න ඔහු සභාපතිතුමාගේ දියණියගේ අසනීප දරුවව යොදාගන්නවා. තමන්ගේ දරුවා ගැන බය වෙන ඇය තාත්තට ඩිමෙන්ටියාව තියෙන බව පිලිගන්නවා. ඒත් සින් නම් සීයා කරන්නේ බොරුවක් කියලා කියපු ගමන්ම දැනගන්නවා. සභාපතිතුමා කියන්නේ තමන් මේ රඟපෑම කර…

නපුරු සියෝ මේ වතාවේ තවත් දෙයක් කරන්නයි සූදානම. සභාපතිතුමා ගැන තියෙන සැකය නැති කරගන්න ඔහු සභාපතිතුමාගේ දියණියගේ අසනීප දරුවව යොදාගන්නවා. තමන්ගේ දරුවා ගැන බය වෙන ඇය තාත්තට ඩිමෙන්ටියාව තියෙන බව පිලිගන්නවා. ඒත් සින් නම් සීයා කරන්නේ බොරුවක් කියලා කියපු ගමන්ම දැනගන්නවා. සභාපතිතුමා කියන්නේ තමන් මේ රඟපෑම කරන්නේ හොඳ අයව නරක අයව වෙන් කරලා හඳුන ගන්න කියලයි. මේ අතර සභාපතිතුමාට ඩිමෙන්ටියාව කියලා දැනගත්තම සියෝ සූදානම් වෙන්නේ සභාපතිතුමාව තනතුරෙන් අයින් කරලා දාන්නයි. ඒත් මේ වතාවෙත් කලින් වගේම රොබෝ නම්සින් ගේ සහයෙන් තමයි ඔවුන් බේරෙන්නේ…..
ඔන්න තවත් භයානක දෙයක් සිද්ද වෙනවා. යී නා දැනගන්නවා නම්සින් කියන්නේ රොබෝ කෙනෙක් කියලා. ඇත්ත සින්ව දකින ඇය රොබෝ සින්ට ටිකක්වත් කැමති වෙන්නෙ නැහැ. ඒත් තාත්තගේ කපටි මොලේම තියෙන දුව ඒ මොලෙන්ම හරි අපූරුවට තමන්ගේ තාත්තාවත් රවට්ටනවා. මේ හැමදේම එලිවෙන එක නවත්තන්න ඇය සින් එක්ක විවාහ වෙන්නයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් තියෙන මාධ්‍ය හමුවෙදි ඇය සින් ලඟට වෙලා බොහොම ආදරණීය විදිහට හැසිරුනත් කවුරුවත් නැති තැනදී ඇය සින්ට සලකන්නේ නිකම්ම නිකම් උපකරණයකට වගේ. ඒත් සෝ බොන්ග් නම් මේ දේට ටිකක්වත් කැමති වෙන්නේ නැහැ….
( මේක තාමත් විකාශය වෙන නාට්‍යයක් නිසා සතියට නියමිත කොටස් විකාශය වුනාට පස්සේ තමයි අන්තර්ජාලයට එකතු කරන්නේ. අඟහරුවාදා උදේ වගේම බදාදා උදේ සතියේ කොටස් දෙක අන්තර්ජාලයට එකතු වෙනවා. මම කලින් කියලා තියෙනවා වගේම drakorindo කියන සයිට් එකෙන් ඔයාලට ඒක ගන්න පුලුවන්.)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,500 downloadsDownload Are-You-Human-2018-E13-E14.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
11 comments
ishanasanka
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා ඉතා උතුම් සේවය වෙනුවෙන් .
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි තැන්ක්ස් හොද්ව්
Sajiya99
Thanku akki
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Pushpitha Viduranga
Download Now-********
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
WSchalindu
ela...tnxxxxxx sis
Charuka Indunil
බොහොම ස්තූතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx akke