රියදුරු රහිත වාහනය පරීක්ෂණ ධාවනයේ යොදවන අවස්ථාවේ ඔන්න සියෝ තවත් සැලසුමක් කරනවා. හැබැයි ඒක නම් සාර්ථක වෙනවා. සියෝට වුවමනා විදිහටම ඒක අසාර්ථක වෙනවා. ඒ වගේම සින් කියන්නේ රොබෝ කෙනෙක් කියලා සෝ බොන්ග් දැනගන්නවා. මේක සෝ බොන්ග්ට අදහා ගන්න බැරි පුදුමයක් වෙනවා. ඒත් මේ දේවල් ගැන සියෝට කිසිම දෙයක් කියන්න එපා ක…

රියදුරු රහිත වාහනය පරීක්ෂණ ධාවනයේ යොදවන අවස්ථාවේ ඔන්න සියෝ තවත් සැලසුමක් කරනවා. හැබැයි ඒක නම් සාර්ථක වෙනවා. සියෝට වුවමනා විදිහටම ඒක අසාර්ථක වෙනවා. ඒ වගේම සින් කියන්නේ රොබෝ කෙනෙක් කියලා සෝ බොන්ග් දැනගන්නවා. මේක සෝ බොන්ග්ට අදහා ගන්න බැරි පුදුමයක් වෙනවා. ඒත් මේ දේවල් ගැන සියෝට කිසිම දෙයක් කියන්න එපා කියලා සින්ගේ අම්මා වගේම ලේකම් යන්ග් ඉල්ලනවා. ඒත් සල්ලි වලට ගොඩක් දේවල් කරන සෝ බොන්ග්ට ලොකු මුදලක් හොයාගන්න මේක ලොකු අවස්ථාවක්…
මේ සිද්දවුන අසාර්ථකත්වය නිසා සින්ගේ සීයා ඉන්නේ හරිම කෝපයෙන්. සියෝ වුවමනාවෙන්ම සින් මතටම මේ වරද පටවන්න හදනවා කියලා හැමෝටම තේරෙනවා. ඒත් මේ හැමදේම ගැන හොඳ කල්පනාවෙන් ඉන්න සීයා සියෝ මහත්තයගේ දුවගෙත් සින්ගෙත් විවාහය ඉක්මන් කරවනවා. ඒත් ඒ වෙනුවෙන් විවාහයට පෙර ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ කියලා සීයා කියනවා. ඒකෙන් කියවෙන්නේ විවාහ වුනාට සින්ගේ දේපල අහිතිය යී නාට ලැබෙන්නේ නැහැ කියලයි. මේක සියෝ කොහෙත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි. ඉතින් ගොඩක් බලාපොරොත්තු තියාගෙන සියෝ සූදානම් කරපු මේ විවාහයට මොනවා වෙයිද….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,967 downloadsDownload Are-You-Human-2018-E09-E10.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
14 comments
widuranga
ATSMAMADU
Thanks akki.
Gopala
Sub eka elama
Akila_Randunu
Ela
Chami.S
Thanks..
Good Luck..Danushka adikari
Thanks for subtitle...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Supun9612
Thankz akkki sab ekata jayen jaya akkiiiiii maru story ekath
thanujamilandi
thanx sub ekata sub eka denakan balan hitiye.. jaya wewaa!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasala
bohoma thanks lassana kathava akke
Meesha Keshadhi
මේ කතාවේ 29-30 ,31-32 සබ් නැනේ අනේ ඉක්මනට දාන්නකෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



sub eka denakan balan hitiye thanx