නම්සින් පලවෙනි වතාවට තනියම තමන්ටම කියලා නීතියක් හදාගන්නවා. ඒක තමයි කන්ග් සෝ බොන්ග්ව ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රධාන වගකීම විදිහට හිතන එක. තමන් ඒ වගේ නීතියක් හැදුවේ ඇයි කියලා නම්සින්ටත් හිතාගන්න බැහැ. මිස් සියෝ නම්සින්ට උපකරණයකට වගේ සලකන එක ගැන සො බොන්ග් තරහා ගන්නවා. ඒ වගේම නම්සින් සෝ බොන්ග් කියන දේ විත…

නම්සින් පලවෙනි වතාවට තනියම තමන්ටම කියලා නීතියක් හදාගන්නවා. ඒක තමයි කන්ග් සෝ බොන්ග්ව ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රධාන වගකීම විදිහට හිතන එක. තමන් ඒ වගේ නීතියක් හැදුවේ ඇයි කියලා නම්සින්ටත් හිතාගන්න බැහැ. මිස් සියෝ නම්සින්ට උපකරණයකට වගේ සලකන එක ගැන සො බොන්ග් තරහා ගන්නවා. ඒ වගේම නම්සින් සෝ බොන්ග් කියන දේ විතරක් අහන එක ගැන මිස් සියෝ තරහා ගන්නවා. මේ දෙන්නා අතර ඇතිවෙන රණ්ඩුව තවත් කෙනෙක් බලන් ඉන්නවා. මේ රණ්ඩුවට මැදිහත් වෙන නම්සින් ගන්නේ සෝ බොන්ග්ගෙ පැත්ත. ඔහු මිස් සියෝට කියනවා කවදාවත්ම සෝ බොන්ග්ට වැරදි විදිහට සලකන්න එපා කියලා.
සෝ බොන්ග් සහ නම්සින් අතර තියෙන සම්බන්ධය ගැන සියෝ මහත්තයට සැකයක් ඇතිවෙන්නයි යන්නේ. ඒ ගැන තවත් සාක්ෂි හමුවෙනකල් තමයි ඔහු බලන් ඉන්නේ. මේ අතර නම්සින් තමන්ට කරපු වෙනස්කම ගැන මිස් සියෝ නම්සින්ගේ අම්මට පැමිණිලි කරනවා. ඒත් එතනදි නම්සින් අම්මට විරුද්ධ වෙලා සෝ බොන්ග් වෙනුවෙන් කතා කිරීම ගැන නම්සින් ගේ අම්මා ඔහ් ලව්රාව කෝපයට පත්කරනවා. ඔහු තමන්ට විරුද්ධ වුනේ කොහොමද කියලා ඇයට තේරුම් ගන්න බැහැ. රොබෝ නම්සින්ට වෙන වෙනස්කම් ගැන සෝ බොන්ග් ගොඩක් දුක් වෙනවා. ඒ නිසා ඇය ඔහුට මනුස්සයෙක් වගේ තීරණ ගන්න කියලා දෙන්නයි හදන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,211 downloadsDownload Are-You-Human-2018-AKA-Neodo-Inganini-EP-15-16.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
13 comments
geeganagamage
Danushka adikari
Thanks for subtitle...
Chami.S
Thanks..
Good Luck..THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanujamilandi
thanx sub ekata jaya wewa....
malith
Ela ela
R-TJ
Hwajung 2015
The Jingbirok: A Memoir of Imjin War
කියන TV Series දෙකට සබ් දෙන්නකො.
සබ් වලට බොහෝම ස්තූතියි……..
Supun9612
Thankz sub ekata akkiiiiii
Thrishala95
Thanks for sub..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි