Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 17 & 18] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

සින් ගැන බය වෙන සෝ බොන්ග් සින් ලඟින් අස්වෙලා යනවා. ඒත් මේ සෝ බොන්ග් ගිය එක සින්ට ලොකු අඩුවක් වගේ දැනෙනවා. හරියට මනුස්සයෙක්ට වගේ සින්ට නිතරම සෝ බොන්ග්ව මතක් වෙනවා. ඒත් ඒ ඇයි කියලා සින්වත් දන්නෙ නැහැ. මේ අතර වෛද්‍ය ඔහ් ලව්රා රියදුරු රහිත වාහන කණ්ඩායමේ නව අධ්‍යක්ෂිකාව විදිහට පත්වෙලා එනවා. ඒ වෙනුවෙන් ත…

සින් ගැන බය වෙන සෝ බොන්ග් සින් ලඟින් අස්වෙලා යනවා. ඒත් මේ සෝ බොන්ග් ගිය එක සින්ට ලොකු අඩුවක් වගේ දැනෙනවා. හරියට මනුස්සයෙක්ට වගේ සින්ට නිතරම සෝ බොන්ග්ව මතක් වෙනවා. ඒත් ඒ ඇයි කියලා සින්වත් දන්නෙ නැහැ. මේ අතර වෛද්‍ය ඔහ් ලව්රා රියදුරු රහිත වාහන කණ්ඩායමේ නව අධ්‍යක්ෂිකාව විදිහට පත්වෙලා එනවා. ඒ වෙනුවෙන් තියෙන පලවෙනි ඉදිරිපත් කිරීමෙදි සින් අම්මට විරුද්ධ වෙලා සියෝ මහත්තයගේ පැත්ත ගන්නවා. ඇත්තටම එතනදි වෙන්නේ වඩා සාධාරණීය විදිහට ව්‍යාපාරයට ලාභදායි දේ සින් තෝරගන්න එකයි. ඒත් අම්මා නම් මේකට බොහොම තරහා ගන්නවා.

සින්ගේ මේ වෙනස ගැන වෛද්‍ය ඔහ් බොහොම තරහින් ඉන්නේ. යොන්ග් හූන්ගේ විස්තර කිරීමත් එක්ක වෛද්‍ය ඔහ් තේරුම්ගන්නවා සින්ගේ මේ වෙනසට හේතුව සෝ බොන්ග් කියලා. ඉතිං ඇය තීරණය කරනවා සෝ බොන්ග් හමුවෙලා ඇයව නැවත ගෙන්වන්න. එහෙම නැතිව ඇය එයට අකමැති වුනොත් දුරස්ථ පාලකයක් මගින් පාලනය වෙන විදිහට සින්ව වෙනස් කරන්න තමයි ඇගේ අදහස වෙන්නේ. ඉතිං සෝ බොන්ග් ආයෙයමත් එන්න කැමති වෙයිද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,867 downloadsDownload Are-You-Human-2018-AKA-Neodo-Inganini-EP-17-18.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

2,867 downloadsDownload Subtitles27 KB

12 comments

  1. ishanasanka

    tnx akke

  2. widuranga

    elama sis sub eka denakan balan hitiyeeee thanx sub ekata

  3. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි.............

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. thanujamilandi

    thank you akka sub ekataaaa... oyalage wada asse loku deyak oyala karanne ithin jayama wewaaa thank you

  8. gapathu

    mchan ithuru sub eka dapanko.

  9. gapathu

    19-20 sub eka denndko.plz

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Vijja

    Mata** korean odyssey ep 20** ta sub eka hadala denna puluwada

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.