සෝ බොන්ග් තමන්ගෙන් සදහටම ඈත් වෙලා ගිය එක සින්ට හිතාගන්න බැරි සිතුවිල්ලක් ඇති කරනවා. ඔහු අම්මා කියපු විදිහට දුරස්ථ පාලකයකින් පාලනය වෙන්න කැමති වෙනවා. ඉතින් ඒ විදිහට සින්ව හැදුවට පස්සේ සින්ගේ විවාහය පවත්වන්නයි යන්නේ. ඒත් සින් ගැන දැන් සියෝ මහත්තයට ලොකු සැකයක් තියෙනවා. ඒ වගේම ඒ ගැන සෝ බොන්ග් මොනවම හරි…

සෝ බොන්ග් තමන්ගෙන් සදහටම ඈත් වෙලා ගිය එක සින්ට හිතාගන්න බැරි සිතුවිල්ලක් ඇති කරනවා. ඔහු අම්මා කියපු විදිහට දුරස්ථ පාලකයකින් පාලනය වෙන්න කැමති වෙනවා. ඉතින් ඒ විදිහට සින්ව හැදුවට පස්සේ සින්ගේ විවාහය පවත්වන්නයි යන්නේ. ඒත් සින් ගැන දැන් සියෝ මහත්තයට ලොකු සැකයක් තියෙනවා. ඒ වගේම ඒ ගැන සෝ බොන්ග් මොනවම හරි දන්නවා කියලත් ඔහු දන්නවා. ඉතිං මේ විවාහය මැදදි සින් ගැන හැම ඇත්තක්ම එලි කරන්න තමයි ඔහුගේ සූදානම. ඒ වෙනුවෙන් ඔහු තෝරගන්නේ සෝ බොන්ග්ව. දැන් සෝ බොන්ග් අනතුරක ඉන්නේ. ඒත් වෙනදා වගේ සෝ බොන්ග් ආරක්ෂා කරන්න දැන් දුරස්ථපාලක පාලනයට සීමා වෙලා ඉන්න සින්ට එන්න පුලුවන් වෙයිද..
කවුරුත් නොහිතපු විදිහේ දෙයක් වුනා නේද.. කවුද හිතුවේ ඒ වගේ කෙනෙක් මේ හැමදේටම සම්බන්ධ ඇති කියලා. දැන් නම්, නම් සින් ගේ සාර්ථකත්වය නවත්තන්න කාටවත් බැරිවෙයි. ඒත් මේ කිසිම දෙයක් නොදන්න සින්ගේ අම්මට දැන් සින්ව විනාශ කරලා දාන්න තරම් හිතිලා තියෙන්නේ. මොකද දැන් සින් බොහොම නිදහස් කෙනෙක් වෙලා. අම්මට දේවල් තේරුම් කරලා දෙන්න තමන්ට අවශ්‍ය දේ තමන් කරනවා කියන්න තරමට ඔහු දැන් දියුණූ වෙලා. සින් දැන් පලවෙනි වතාවට යාලුවෙකුත් හදාගන්නවා. ඒ තමයි සෝ බොන්ග්. සෝ බොන්ග්ව තමන්ගේ ආරක්ෂකයා විදිහට සින් ආයෙමත් බඳවගන්නවා. මේ තීරණයට සින්ගේ සීයා කැමැත්ත දෙයිද…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,577 downloadsDownload Are-You-Human-2018-AKA-Neodo-Inganini-EP-19-20.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
11 comments
Pradeep Rathnayake
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයthanujamilandi
sub ekata godak isthuthiii... jayama jaya wewa!!!!
shalinihansaka
සිංහල උපසිරැසියට ස්තූතියි
Chami.S
Thanks..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sasala
thanks
WSchalindu
jayawewa
wajp
Thanks for sub. Good Luck
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thnks sub ekta