Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 21 & 22] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

පුදුම හිතෙන දෙයක් වුනා නේද… රොබෝ නම්සින්ගේ අනන්‍යතාවය සභාපතිගෙන් හංගන්න වෛද්‍ය ඔහ්, යන්ග් හූන් වගේ හැමදෙනාම වද වුනත් මුල ඉඳන්ම රොබෝ නම්සින් නිර්මාණය වෙලා තියෙන්නෙම සභාපතිතුමාගේ අවශ්‍යතාවක් විදිහටයි. නොදැනුවත්වම වෛද්‍ය ඔහ් කරලා තියෙන්නේ සභාපතිතුමාට අවශ්‍ය දේ නිර්මාණය කරලා දෙන එක විතරයි. දැන් සභාපතිත…

පුදුම හිතෙන දෙයක් වුනා නේද… රොබෝ නම්සින්ගේ අනන්‍යතාවය සභාපතිගෙන් හංගන්න වෛද්‍ය ඔහ්, යන්ග් හූන් වගේ හැමදෙනාම වද වුනත් මුල ඉඳන්ම රොබෝ නම්සින් නිර්මාණය වෙලා තියෙන්නෙම සභාපතිතුමාගේ අවශ්‍යතාවක් විදිහටයි. නොදැනුවත්වම වෛද්‍ය ඔහ් කරලා තියෙන්නේ සභාපතිතුමාට අවශ්‍ය දේ නිර්මාණය කරලා දෙන එක විතරයි. දැන් සභාපතිතුමා බලන් ඉන්නේ නම්සින් තවත් දියුණූ වෙනකල්. ඒත් දැන් තමන් නිර්මාණය කරපු නම්සින් තමන්ට කීකරු නැති නිසා වෛද්‍ය ඔහ් බලන් ඉන්නේ ඇත්ත නම් සින් අවදි වෙනකල්. එහෙම වුන ගමන්ම නම්සින්ව විනාශ කරලා දාන්න තමයි ඇයගේ බලාපොරොත්තුව වෙන්නේ. ඒත් මේ දේ කරනවට සභාපතිතුමාවත් සෝ බොන්ග්වත් ටිකක්වත් කැමති නැහැ..

නම්සින් දැන් එන්න එන්නම මනුස්සයෙක් වගේ හැසිරෙනවා. ඒක සෝ බොන්ග්ගේ හිතට හරිම වදයක්. වෛද්‍ය ඔහ් නම්සින්ව විනාශ කරන්න හදනවා කියලා දන්න නිසා ඇය පුලුවන් හැම විදිහෙන්ම වෛද්‍ය ඔහ්ව නවත්තන්න හදනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇය කියා හිටින්නේ ඇත්ත නම් සින් අවදිවුනාම බොරු නම් සින් අතුරුදහන් වෙන්න ඕනෙමයි කියලයි. මේ අතරේ වෛද්‍ය ඔහ්ගේ බලාපොරොත්තු පලගන්වමින් නම් සින් අවදි වෙනවා. එයා තමන්ගේ ඇඟිලි සොලවලා ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඒක වුන ගමන්ම වෛද්‍ය ඔහ්ගේ ඊලඟ කල්පනාව රොබෝ නම්සින්ව විනාශ කරලා දාන එකයි. ඒත් මෙන්න හරි දෙයක් වෙනවා… සියෝ මහත්තයා රොබෝ නම්සින් ගැන දැනගන්නවා…..

මගේ 250 වෙනි නිර්මාණය වෙනුවෙන් සුභපැතුම් ගෙනාපු ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තූතියි. ඉස්සරහටත් මාත් එක්ක ඉන්න. මම ඔයාලට ලස්සන නිර්මාණ අරගෙන එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

3,609 downloadsDownload Are-You-Human-2018-AKA-Neodo-Inganini-EP-21-22.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,609 downloadsDownload Subtitles29 KB

15 comments

  1. udp

    ස්තුතී.....එනකල් බලන් උන්නේ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. sasala

    balagena hitiye thanks

  4. chanakaRuwan

    thanka u godaakk

  5. chanakaRuwan

    thank u godaakk

  6. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  7. wajp

    thanks a lot. Good luck

  8. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. gapathu

    thank u godak.ithuru eketh sub eka dennda puluwanda.

  11. thanujamilandi

    Thanks sub ekataaa godaaakkkk... digatama sub dennna shakthiya labewaaa... oyage hama wadakma sarthaka wewaaaa......................

  12. rawidu

    thanks.....

  13. Chami.S

    Thanks..
    Good Luck..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!