Watch Trailer

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතියේ අපිට දැකගන්න ලැබුනා බෙලමි ඔක්ටෙවියාව ලෙඩ ඇදට යැව්වට පස්සෙ ගෝත්‍රය තුල ඇතිවෙන බල අරගලයක්.. බෙලමි සහ ඉන්ද්‍රාගෙ සැලැස්ම උනේ පාලන බලය ඉන්ද්‍රාගෙ අතට අරගෙන ඩියෝසට යටත්වෙලා නිම්නයට යන එක. නමුත් මිලර්ගෙ මැදිහත්වීම නිසාවෙන් ඉන්ද්‍රාට අපේක්ෂා කළාක් මෙන් පාලන බලය ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඒ…

කලින් සතියේ අපිට දැකගන්න ලැබුනා බෙලමි ඔක්ටෙවියාව ලෙඩ ඇදට යැව්වට පස්සෙ ගෝත්‍රය තුල ඇතිවෙන බල අරගලයක්.. බෙලමි සහ ඉන්ද්‍රාගෙ සැලැස්ම උනේ පාලන බලය ඉන්ද්‍රාගෙ අතට අරගෙන ඩියෝසට යටත්වෙලා නිම්නයට යන එක. නමුත් මිලර්ගෙ මැදිහත්වීම නිසාවෙන් ඉන්ද්‍රාට අපේක්ෂා කළාක් මෙන් පාලන බලය ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඒ නිසාම බෙලමිගේ දෙවැනි උපාය වෙන්නෙ මැඩි.. බෙලමි කොහොමහරි මැඩිව කැමති කරවගන්නවා කමාන්ඩර් වෙන්න. හැබැයි ක්ලාක්නම් මේකට එකගවෙන්නේ නෑ. ඉතින් මැඩිව පදවිප්‍රාප්ත කරන මොහොතේම නයිලාගෙ සහය ඇතුව සිරකුටියෙන් පැනලා එන ක්ලාක් ඔක්ටේවියා එක්ක එකගතාවයකට එනවා මැඩි කමාන්ඩර් එන එක වළක්වන්න. ඒ වෙනුවට ඔක්ටේවියා ඔවුන්ට පිටව යන්න දෙනවා.. හැබැයි ඔක්ටේවියාගෙ පසු අරමුණ වෙන්නෙ දෙන්නවම මරණ එක. කොහොමහරි ඒකෙන් ඉන්ද්‍රා, ගයා සහ බෙලමි තිදෙනාටම රාජද්‍රෝහී චෝදනා එල්ල වෙනවා.

ඔය අතරේ නිම්නය පැත්තෙත් විශාල බල පෙරළියක් සිද්ද වෙනවා. ඩියෝසා සහ මැක්‍රරිගෙ හිත්වල දළුලමින් තිබුණු වෛරී හැගීම් ගිය සතියේ පිටමං වෙන්නෙ ජෝන් මර්ෆිගේ කූට උපාය නිසා කිව්වොත් නිවැරදියි. රේවන්, මර්ෆි,එකෝ ඇතුළු පිරිසට පැනගන්න තියෙන උවමනාව නිසාවෙන්ම මර්ෆි ඩියෝසාගෙ පිළ සහ මැක්‍රරිගෙ පිරිස අතර තිබු මතභේදය ගැටුමක් දක්වා ගෙනයනවා.. ඒකට ලොකුම හේතුව වෙන්නෙ ඇබි ප්‍රතිකාරය හොයාගත් කාරණාව ඩියෝසා මැක්‍රරිගෙන් වහන් කිරීම. කෙසේ හෝ අවි බලය ඩියෝසාගෙ පිරිසට තිබ්බත් පිරිස් බලයෙන් වැඩි මැක්‍රරිගෙ පිළට පාලන බලය වගේම ඇබිවත් අල්ලගන්න පුළුවන් වෙනවා. ඩියෝසා ඇතුළු පිරිස වනයට පලා යනවා.

ඉතින් කලින් සතියේ කතාව ඉවරයක් උනේ පතල්කරුවන් අතර බෙදීමක් ඇතිවෙලා.. ඒ වගේම බංකරේ පිරිසත් රතු රැජින සහ මැඩිගෙ පිළ විදිහට බෙදෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද කොටසින් අපිට දැකබලාගන්න පුළුවන් ඉන්ද්‍රා, ගායා සහ බෙලමි තිදෙනාගේ ඉරණම කෙබදු ආකාරයකට විසදේවිද කියන කාරණය. ඒ වගේම බංකරයෙන් පිටව එන ක්ලාක් සහ මැඩි දෙදෙනාට කුමක් සිදුවේවිද කියලා..

ඉතින් අද කොටස ගැනනම් මම මොකුත්ම කිව්වේ නෑ.. මොකද දැන් දැන් කතාවේ අවසාන හරියට තමයි අපි ලගාවෙමින් පවතින්නෙ. මෙම කොටසින් පසුව තවත් එන්න ඉතුරුවෙලා තියෙන්නෙ කොටස් ත්‍රිත්වයක් විතරයි.. එහෙනම් යළි SHOOTER තුළින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

30,224 downloadsDownload The-100-S05-E10-1.zip46 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

30,224 downloadsDownload Subtitles46 KB

120 comments

  1. chamee1982

    thanks machan sub 1ta

  2. shadow@worker

    Ela niyama macho

  3. buddhika@

    thanks.......bro

  4. jmdrk

    thx bro. jaya wewa!

  5. warunar007

    Thanks Brother!!

  6. dsdkavishka

    Thenks aiya, fatta wedak

  7. dsdkavishka

    Thenks aiya, digatama me karana kepavima supperb

  8. චතුරබුද්ධි

    thanks bro..

  9. mtbchathuranga

    tnx bro :D

  10. sasindu mihiran

    Thanks Brother!

  11. Charith Pramodya

    Thanks maduwaaaa

  12. Randi

    උපසිරැසියට ස්තූතියි!

  13. Danatac1

    Sub ekata thank you saho jaya wewa

  14. Tharindu Katuwawala

    Bohoma sthuthi aiye sub ekata..

  15. Nadeesha rox alahakoon

    Tnx bro sub akata.meka anakan balan hitiye.

  16. Ayesh Prashan

    Thank You

  17. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  18. Buddhib

    Thnx for Sub.. Bro..

  19. Prabath_Kaushalya

    jaya wewa!!! sub ekata thanks bro...

  20. Sanath Indika

    thx boo

  21. suranuwan

    thanks bro....

  22. VPRUWAN

    Thanks bro....

  23. Chathux

    Thanks bro

  24. asanka_mapa

    ආදරෙයි අහස තරමි...... Thankas.... bro..

  25. Anujaya chathuranga

    උප සිරැසියට බොහෝම ස්තූතියි

  26. Madhura prasad

    බොහොම තුති බ්‍රෝ

  27. Chathukandy

    Thanks bro.

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  30. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...........!

  31. vsisuru

    Thnkz machooo....ilaga aka anna satiyak ynwa.nda

  32. Suranjan

    Thank you bro......jayawewa......!

  33. Suranjan

    Thanks bro......jayawewa......!

  34. jeewantha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  35. Nim@pulli

    ඉක්මනට සබ් එක දීලා තෑක්ස් අයියා
    ❤️

  36. Kavishkapraween

    Thnx bro sub walta...

  37. harshahjk

    උදෙන්ම ඇවිල්ලා තියෙන්නේ. බොහෝම ස්තූතීයි සහෝ. අපි මේක ලැබෙන තුරු බලාගෙන ඉන්නවා තමයි ඒත් තමන්ගේ වැඩ අතපසු කරගෙන නිදි මරාගෙන මහන්සි වෙන්න එපා. දවසක් දෙකක් පහු උනාට ඒතරම් අවුලක් නෑ. ස්තූතියි ජයවේවා

  38. s.s.m

    Tz sub ekata... Jayawewa!!

  39. Batman

    thx bn.. elama

  40. උදයංග සම්පත් හතරසිංහ

    Thanks Nilupul Jaya wewa..!

  41. Ridmitharuka

    ☝️☝️✊

  42. Chathura Abhiman

    Thnkz සහෝ

  43. sanjeewamadhu

    thnx sub ekta

  44. Prasad Randunu

    Adoooooo thank u bokka... Ado 100 iwara wennath lagaida. Kalaya yana heti.. jaya wewa !

  45. klamilaniranjan

    ilaga kotasa mona weyida kiyala hithaganna ba

  46. rtyattogoda

    බොහෝම ස්තූතීයි සහෝ sub ekta

  47. dil_shan

    sub ekata tnz...

  48. Hard Rock

    thanx machan

  49. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම දීලා....

  50. Sagara

    ඔක්කොම ඉවර වෙනකන් ඉන්නෙ මචන්...මුලු සීසන් එකම බාගෙන බලනව..මා ගාව ඔක්කොම සීසන් තියෙනව..

    1. fk shanaka

      mcn uba laga season 5 okkoma thiyenawada

Load more comments