සෝ බොන්ග් නම්සින් 3ගෙ උපන්දිනය සමරන්න සූදානම් වෙද්දි මනුස්ස නම් සින් නම්සින් 3 ව සදහටම අයින් කරලා දාන්න ක්‍රමයක් හොයාගන්නවා. වෙනදා වගේම නම් සින් කියන තැනට නම්සින් 3 යනවා. ඒත් මේ සිද්දවෙන දේවල් සෝ බොන්ග් දන්නේ නැහැ. මේ අතර සියෝ යීනා ව පැහැරගෙන ගිහින් හිර කරනවා. ඉන් පස්සේ ඇය මාර්ගයෙන් සින් කරන්න යන ද…

සෝ බොන්ග් නම්සින් 3ගෙ උපන්දිනය සමරන්න සූදානම් වෙද්දි මනුස්ස නම් සින් නම්සින් 3 ව සදහටම අයින් කරලා දාන්න ක්‍රමයක් හොයාගන්නවා. වෙනදා වගේම නම් සින් කියන තැනට නම්සින් 3 යනවා. ඒත් මේ සිද්දවෙන දේවල් සෝ බොන්ග් දන්නේ නැහැ. මේ අතර සියෝ යීනා ව පැහැරගෙන ගිහින් හිර කරනවා. ඉන් පස්සේ ඇය මාර්ගයෙන් සින් කරන්න යන දේ ගැන දැනගන්නවා. මෙහෙම දැනගන්න ඔහු සින් ඉන්න තැනට යනවා. වෛද්‍ය ඔහ් නම්සින් 3 විනාශ වෙන එකෙන් වලක්වන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒත් ඒ චිප් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා ඉවර කරගන්න ඇයට බැරි වෙනවා.
කපටි සැලසුම් ගොඩක් අවසානයේ සියෝ තමන්ට ඕන දේ ලබාගන්නයි සූදානම් වෙන්නේ. ඔහු සින්ව පැහැරගෙන ගිහින් යොන්ග් හූන්ට බල කරනවා සින්ව බේරගන්න නම් සභාපතිතුමාගේ කොටස් තමන්ට පවරන්න කියලා. හැමවිටම සින්ගේ ආරක්ෂාව ගැන හිතන යොන්ග් හූන් දෙවරක් නොහිතාම ඒ දේට කැමති වෙනවා. ඒත් කියපු විදිහටම නම් සින්ව බේරලා අරින්න නම් සියෝගේ අදහසක් නැහැ.
ඔන්න ඉතිං අපි ඒ කතාවත් බලලා ඉවර කලා. කොහොමද කතාව හොඳයි නේද. එහෙනම් ආයෙමත් අලුත් කතාවකින් හමුවෙනකල් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න හොඳේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,767 downloadsDownload Are-You-Human-2018-AKA-Neodo-Inganini-EP-35-36.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
25 comments
kasun3
anura ranjan
Are You Human? එක sub දුණට thanx
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවට.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
තවත් කතාමාලාවකින් නැවත හමුවෙමු...
ජයLahiru Chinthaka
සබ් පරක්කු නිසා English sub එක්ක ඊයෙ බලලා දැම්මා. Anyway thanks සබ් එකට
Sajiya99
Thanks sis sub ekata
Thawath aluth ekak aragrna enakn baln innawageeganagamage
බොහොම ස්තුතියි හැකිනම් playful kiss season 2 එකටත් සිංහල සබ් දෙන්න.
widuranga
thanx a lot...
thawath kathawak onaaaaaaaaATSMAMADU
Sub ekata thanks. Ane mta meka download krana link ehema thiyenawanam Reply ekak danawada. Mta E27 edala download kranta ba...plz...
thanujamilandi
Drakorindo web site eken download karaganna puluwan
WSchalindu
kissasian.as mwkwn ganna
thanujamilandi
Thank you sub ekata godakkk... thawath lassana kathawak genakan balan innawa... Puluwannam DOCTOR STRENGER ekata sub dennakooo... Thank you jaya wewa!!! BS!!!!
Chami.S
Thanks.
Thawath lassana Korean kathawakin hamuwemu.
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Yasas Fernando
sub ekata thanks
WSchalindu
tnq akkeee
Deshani
thank you
lsnoon
sub ekta godak sthuthi. puluvannam strong women do bong soon drama ekei while you were sleeping drama ekei sub dennako. lassana drama 2k ee 2ka. thanks
pradeep hashan
thanks akkiyo
digatma sub demuChamodvishwantha
Sub ekata thx sis.ජය වේවා!
dinuuu
Thank you so much
මයිකි
Thanks තව එකකට සබ් දෙන්න කොරියන් වලට ආසයි මං
sewwandi
are you human eke samahara kotas valata substitle nane .ane e tikath dennako
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴