Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 33 & 34] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

මනුස්ස නම් සින් සීයව සාත්තු නිවාසෙට යවපු එක ගැන යොන්ග් හූන් ගොඩක් තරහා ගන්නවා. සින් කරන නරක වැඩ නවත්තන්න රොබෝ සින්ගෙන් උදව් ඉල්ලන්නයි යොන්ග් හූන් හදන්නේ. මුලින්ම අකමැති වුනත් දෙවනුව රොබෝ සින් ඒකට කැමති වෙනවා. ඉතිං කොටස් කරුවන්ගේ රැස්වීමෙදි රොබෝ සින්ව හඳුන්වලා දෙන්න යොන්ග් හූන් කටයුතු සූදානම් කරනවා.…

මනුස්ස නම් සින් සීයව සාත්තු නිවාසෙට යවපු එක ගැන යොන්ග් හූන් ගොඩක් තරහා ගන්නවා. සින් කරන නරක වැඩ නවත්තන්න රොබෝ සින්ගෙන් උදව් ඉල්ලන්නයි යොන්ග් හූන් හදන්නේ. මුලින්ම අකමැති වුනත් දෙවනුව රොබෝ සින් ඒකට කැමති වෙනවා. ඉතිං කොටස් කරුවන්ගේ රැස්වීමෙදි රොබෝ සින්ව හඳුන්වලා දෙන්න යොන්ග් හූන් කටයුතු සූදානම් කරනවා.මේ කිසිම දෙයක් ගැන දැනගෙන නොහිටපු කපටි සියෝට මේ වෙලාවේ මුකුත්ම කරගන්න බැරි වෙනවා. කොටස් කරුවෝ හැමදෙනාමත් මේ රොබෝ සින්ට කැමති වෙනවා. ඒ නිසා නම් සින් බොහොම කෝපයෙන් තමයි එතනින් පිටවෙලා යන්නේ…

යොන්ග් හූන් තමන්ට පිටුපාපු එක ගැන සින් ගොඩක් තරහින් ඉන්නේ. ඒ වගේම සීයා ගැනත් ඔහුට තරහයි. තමන්ට නැකුව ආයතනය රොබෝ කෙනෙක්ට දුන්න එක ගැන අහන්න එයා යනවා සීයා හමුවෙන්න. ඒත් එයා හිතුවටත් වඩා හොඳ ප්‍රවෘත්තියක් එතනදි එයාට අහන්න ලැබෙනවා. මේ අතර සෝ බොන්ග් නම්සින් 3 ගේ උපන්දිනය සමරන්නයි හදන්නේ. ඩේවිඩ් ආපසු යන්න කලින් නම්සින් නිෂ්පාදනය කරපු දිනය සෝ බොන්ග්ට කියනවා. ඒ දවස නම්සින් 3 ගේ උපන්දිනය විදිහට සමරන්නයි දැන් සූදානම…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,439 downloadsDownload Are-You-Human-33-34.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,439 downloadsDownload Subtitles27 KB

22 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  2. wajp

    බොහොම ස්තූතියි. අන්තිම ‌‌‌ක‌ොටසේ උපසිරැසියත් දානකම් බලා ඉන්නවා

  3. Sajiya99

    Thanks sis dub ekata

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. sasinduweerasinghe

    thanks sub ekata.........finel episode ekath ikmaninma balaporoththu wenawa.......ජය වේවා.....

  7. Kanishka Gihani Uduvid

    අන්තිම කොටසත් දීලා තියෙන්නේ ඉක්මනින්ම upload කරයි.

    1. Vijja

      Korean odyssey anthima kotasata sub eka hadala denna puluwanda

  8. Lahiru Chinthaka

    Thanks

  9. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. thanujamilandi

    Thanks akke sub ekata.... Ane puluwan nam ilagata "DOCTOR STRANGER" ekata sub dennakoooooo.... Oyata jaya wewa!!!!!!!!!!

  12. widuranga

    elama thanx sub ekataaa

  13. Lahiru Chinthaka

    අන්තිම කොටසටත් ඉක්මනට සබ් දාන්න

  14. Kanishka Gihani Uduvid

    ගිය සතියෙම දුන්නා. ඉක්මනින් දායි..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Vijja

    Korean odyssey anthima kotasata sub eka hadala denna puluwanda

  17. TEP

    Thanks for sub

  18. Deshani

    thank you

  19. lsnoon

    sub ekta godak sthuthi. puluvannam strong women do bong soon drama ekei while you were sleeping drama ekei sub dennako. lassana drama 2k ee 2ka. thanks

  20. Skorea

    Nice guy drama ekata sub dennako please.

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!