Watch Trailer

Rome [1×12 – Kalends of February ] – Sinhala Subtitle | සීසර්ගේ ඉරණම. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න උදේ පොරොන්දු වෙච්ච විදියටම පළමු අදියරේ අවසාන කොටසත් අරගෙන ආවා. ඊළඟට දෙන්න තියෙන්නෙ දෙවෙනි හා අවසාන අදියරයි. ඒක කොටස් 10කින් සමන්විතයි. එහෙනම් අපි කලින් කොටස ආපහු මතක් කර ගමු. පූලෝව එරස්ටීස් ෆුල්මන් කියන මැර නායකයා හින්දා තව ටිකෙන් ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවෙනවා. වොරීනස්ට බලන් ඉන්න බැරිම තැන එ…

ඔන්න උදේ පොරොන්දු වෙච්ච විදියටම පළමු අදියරේ අවසාන කොටසත් අරගෙන ආවා. ඊළඟට දෙන්න තියෙන්නෙ දෙවෙනි හා අවසාන අදියරයි. ඒක කොටස් 10කින් සමන්විතයි. එහෙනම් අපි කලින් කොටස ආපහු මතක් කර ගමු.

පූලෝව එරස්ටීස් ෆුල්මන් කියන මැර නායකයා හින්දා තව ටිකෙන් ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවෙනවා. වොරීනස්ට බලන් ඉන්න බැරිම තැන එයා නියෝග කඩ කරල ගිහින් පූලෝව මරණ දණ්ඩනයෙන් නිදහස් කරගන්නවා. ඒ වෙනුවෙන් සීසර්ගෙන් ලැබෙන දඬුවම මොකක්ද කියලා මේ කොටසෙන් බලාගන්න පුළුවන්. කැසියස් විසින් බෲටස්ව පොලඹව ගන්න උත්සහ කරනවා සමූහාණ්ඩුවේ උන්නතිය වෙනුවෙන් සීසර්ව ඝාතනය කරවන්න. ඒකට මොකද වෙන්නෙ කියලා අද බලාගන්න ලැබෙයි. බෲටස්ව මැසිඩෝනියාවට පිටත් කරවන්න සීසර් හැදුවට ඒකට බෲටස් වැඩි මනාපයක් දක්වන්නෙ නෑ.

ඒ වගේම සීසර් පූලෝව බේරනොගන්නෙ සීසර් තම විරුද්ධ වාදීන්ව ඝාතනය කරනවා කියලා මිනිස්සු හිතයි කියල කිව්වට, පොස්කා විසින් එරස්ටීස්ට සල්ලි දෙන එක ඒක සීසර්ම කරවපු දෙයක් කියල ඔප්පු වෙනවා.

එහෙනම් මේ කොටසත් බලන්නකෝ. ඊළඟ අදියරෙන් ඉක්මනින්ම හමුවෙමු. ජය෴෴
 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

7,165 downloadsDownload 201808122329Rome.S01E12.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,165 downloadsDownload Subtitles83 KB

26 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    2වන කතාසමයෙන් නැවත හමුවෙමු
    ජය

  2. Wijith666

    ඔහොම්ම ඒකත් දෙමු සහෝ//thanks sub walata

  3. Thilina Chamara

    Thank you

  4. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  5. Achi

    අම්මෝ එලම ආදරෙයි

  6. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..පුලුවන් ඉක්මනින්ම දෙවෙනි සීසන් එකටත් සබ් දෙන්න..

  7. pasindu sri

    thanx bro

  8. harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි මේවාගෙ කතා මාලා අප වෙත ගෙන එනවාට. බොහෝම ආසාවෙන් රසවිඳා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වාගේම දෙවෙනි කොටසත් ඉක්මනින්ම දෙන්න පුලුවන්නම් ඉතාම අගෙයි. නැවතත් ඔබට බොහෝම ස්තූතියී. ජයවේවා

  9. Suranjan

    Thanks bro kathawa dunnata.......jayawewa......!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. [email protected]

    බයිස්කෝප් එකට ජය වේවා...ස්තූතියි සහෝ

  12. Bandaramudiyansi

    Thanks malli. Mata kauru hari danna kanak kiyanawada ජාතික රුපවාහිනියේ මම මෙවගෙ සිරියස් එකක් බැලුව දවස් දෙකකට පෙන්නුවෙ එක. එක නම් පිස්සු හැදෙන කතාව. එකෙ පොඩි කොල්ලෙක්ට තමා රජකම උරුම . එ උනත් මාව කෙනෙක් හරි කවුරුහරි බලෙන් ඔක්කොම උරුමය උදුරගන්න ලොකු පැනක් ගහනව. අන්තිමට කොහොම හරි එහෙම වෙනව. පොඩි කොල්ලට තාම වයස මදි රජකමට. එයාව ආරක්ෂා කරනව එක සෙබලෙක්. ජෙනරාල් වරයෙක්. මෙයාල අන්තිමට කැලේ වෙනම කැරැල්ලක් හදම් තම පහර දෙන්නෙ අපහු. එතකොට කන්‍යාරාමයෙ ඉන්න කෙල්ලෙක් තමා මෙ කොල්ලට අදරෙ කරන්නෙ .මොකක්ද එ සිරියස් එක. සුපිරි ගෙමක් තියෙන්නේ එකෙ නම්

  13. Bandaramudiyansi

    මෙකෙ තව කොටසක් තියෙනව නම් එකටත් ඔය මැෂින් එකෙන් ටයිම් කරල දෙන්න අපට ස්තුතියි .....❤❤❤❤❤❤

  14. Buddi

    Thanks..........

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. darshana100

    godak thanks yalu

  17. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  18. tharidu16

    downloading nane apphhh web 1

  19. shehandilshan

    ela ela

  20. K P

    Thanks a lot...

  21. Viraj

    sub ekata thanks aiye.. jaya wewa!!

  22. Thamanna

    ELA ELA BOKKA:3

  23. KUSAL LIYANAGE

    godak sthuthi me wage samaja sathkara walata,jaya wewa

  24. kasun@rko

    Elama broo

  25. BTC

    Thanks bro..

  26. Thisara Prabhath Senarathne

    Thanks bro