ගෝලියකරනය වෙන මේ ලෝකේ හැමදාම අලුත් දෙයක් දැනගන්න , සිද්ද වෙන හැම දෙයක් ගැනම යාවත්කාලීන වෙන්න හැමෝම කැමතී.ඒක එහෙම වෙන්න ඕන.නැත්තන් දැන් සමාජෙන් කොන් වෙන බවක් පේන්න තින්නෙ.. මේ දැන් දෙයක් උණානම් ඒක ඉක්මනින් අනිත් අයටත් දැනුම්දෙන එක නිකන් මානසික් වෙලා.ෆේස්බුක් එකම බලන්නකො දැන් ඉතින්..වැඩේ කියන්නෙ අපේ…

ගෝලියකරනය වෙන මේ ලෝකේ හැමදාම අලුත් දෙයක් දැනගන්න , සිද්ද වෙන හැම දෙයක් ගැනම යාවත්කාලීන වෙන්න හැමෝම කැමතී.ඒක එහෙම වෙන්න ඕන.නැත්තන් දැන් සමාජෙන් කොන් වෙන බවක් පේන්න තින්නෙ.. මේ දැන් දෙයක් උණානම් ඒක ඉක්මනින් අනිත් අයටත් දැනුම්දෙන එක නිකන් මානසික් වෙලා.ෆේස්බුක් එකම බලන්නකො දැන් ඉතින්..වැඩේ කියන්නෙ අපේ අයගේ හැකියාවක්ද මන්දා මේක ඕනම දෙයක් සතියයි දෙකයි…කිරි කලේට ගොම බින්දුවක් වැටුනම කිරි කලේ ගැන කතා කරන එක නවත්තලා ගොම බින්දුව ගැන කතා කරනවා වගේ ඒ කලේම හිල් උනොත් කිිරිත් නෑ ගොමත් නෑ මොනව ගැන කතා කරයිද දන් නෑ…ඉතින් ඕක අපේ මිනිස්සු හදාගන්න ඕන.විසේසෙන්ම දියවන්නාවෙ උන්දැලා..එතකන් අපේ රට එක තැනම තමයි… ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන ගමන් අපි අපේ කතාව පැත්තට හැරෙමු…ඇත්තටම පෝට් මූරේ නගරය මේ කොන් වෙලා ගල් යුගේට ගිහින් තීන වෙලාවක මන් මුලින් සදහන් කලා වගේ කිසිම දෙයක් යාවත්කාලීන වෙන් නැතුව අභාවයටම යයිද මන්දා දැන්නම්..එ්කයි අද ඔවදනට අපේ දුර්වලකමක් එකතු කර ගත්තේ.
හොදයි කලින් කතාංගයෙන් මුලු නගරෙම අවතාර යටතට පත් උනා.රෝමන්ට විතරයි නිදහසේ එහෙට මෙහෙට යාගන්නවත් පුලුවන් උනේ.පාඕලෝගේ බැකප් ජෙනිය නිසා නගරයේම ආරක්ෂිත තැන උනේ පල්ලිය..ඒත් ඒ බලය ප්‍රමානවත් නැති නිසා රෝමන් , ලැන්ඩිස්,ඩෑන් වගේම බිලිත් වේල්ලට යනවා ආපහු බල පද්ධතීන් න්‍රියාත්මක කරන්න පුලුවන්ද බලන්න.. ඔවුන් ගිය අතරේ පල්ලියට විවිධ ව්‍යසන වලට මූන දෙන්න උනා වගේම ඇබිගේල් විසින් පල්ලියේ බිම් දොර සොයා ගන්නවා.. එපිය අවසන් වෙද්දි මාකස් තම මවම ඒ බිමි දොර තුල රෝපනය වෙන කෝෂයට බිලි දෙනවා ඔයාල දකින්න ඇති..ඉතින් වේල්ලට ගිය කන්ඩායම එතන ප්‍රශ්නයක් ඇති කරගන්නවා.ඒ මැගී පෙනි සිටිමින් රෝමන්ට ඔහුගේ මව පිලිබද අදුරැ සත්‍ය හෙලි කිරීම නිසා ඇති වන විස්වාසය පිලිබද පුශ්නයකුයි..ඉතින් රෝමන් සියල්ලම ගසා දාලා එතනින් නික්මෙද්දි හොල්මන් වල බලපෑමෙන් ගැලවෙමින් බොහොම අමාරැවෙන් විදුලිය නැවතත් වැඩ කරන තත්වයට පත් කරගන්න බිලීලා සමත් වෙනවා..නමුත් අවාසනාවක මහත බිලීට අධි සංඛ්‍යාත විදුලි සැරයක් වැදීම නිසා ඔහු අනතුරට පත් උනා…
අද කතාංගය එතැන් පටන්…
ඔවු ඉතින් විදුලි සැර වැදීමෙන් බිලි මරනයට පත් වෙන්නෙ නෑ ඇත්තටම..හැබැයි ඊට වඩා හරි අපූරැ දෙයකට ඔහුට මූන දෙන්න සිද්ද වෙනවා.අද කතාංගයේ සුවිශේෂී සිද්දින් දාමයම ඔහු හරහා තමයි ලින්ක් කරලා තින්නෙ..ඉතින් අද කතාවෙ වෙන හැම සිදුවීමක්ම ඔහු හරහා තමයි දකින්න වෙන්නෙ..හරහා දකිනවා කියන්නෙ VR බැලිල්ලක් නෙවෙයි.ගහේ කද බිලී නම් ඔහු වටේ එතෙන වැල තමයි අද කතාව.හරිනේ.. තරහ වෙලා ගියපු රෝමන් තමන්ගෙ අම්මාව නගරෙන් එලවල දැම්මෙ ඇයි ඇය මැරිලනම් කොහොමද මැරැනෙ කියන එකට පිලිතුරැ සොයමින් නගරේ පුරාම පිස්සු නටනවා.. ඒ අතරේ අද මාකස්ගේ අම්මා හොල්මන් කෝෂයෙන් එලියටත් එනවා වගේම බිම් දොර පිලිබදව තව දෙදෙනෙක් හොයාගන්නවා..ප්‍රශ්න පිට ප්‍රශ්න… ඔය ඇති අද කතාව ගැන..මෙහෙම කියලා ඒ පාර ඔයාලට කතාවෙ බලන්න දෙයක් නැති වෙනවා..ආහ් තව දෙයක්…හොල්මන් ඇයි රෝමන් ගාවට එන්නෙ නැත්තෙ කියලා මේ කතාංගයෙන් දැකගන්න පුලුවන් කම ලැබෙනවා. ඒ වෙලාවෙනම් supernatural මතක් උනා ඇත්තමයි…
වෙනදා වගේම හැම ප්‍රශ්නයකටම පිලිතුරැ සොයන එක ඔයාලට බාර කරමින් මම යනවා..ආයේ ඊලග කතාංගයේ උපසිරැසියෙන් මුන ගැහෙමු…ඔබට ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
17 comments
sachintha
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Prashan
Thank You
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!klamilaniranjan
maara ikmanata dunnane. thanks
Sulakshana
Thank for sub
Thank You for sub... prageeth
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඊලග කොටසත් ඉක්මනට දමු....
දැන් කතාව එන්න එන්න සුපිරි වෙනවා...harshani11112
ස්තුති සහො
Dushan Tharuka
niyamai...thanks...jaya wewa !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan_madushanka_
Thanks bro
nishannw
Ela mcn thanx.....jaya wewa digatama sub denna.jaya wewa
MAALnath
Thanks .................good luck ........................
Dula95
thanks bro digatama denna shakthiya labewa
sasala
thanks sub ekta
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය