Watch Trailer

Arrow [S02 : E06] |ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපි ඊලග කොටසත් ඉක්මනට ඇරගෙන ආවා. කලින් කොටස ‍ඔයාලා බලන්න ඇතිනේ. ඒකෙදි වුනේ සාරා පස්සේ ඝාතක කණ්ඩායමේ කට්ටිය පන්නගෙන ආවා. ඒ අය සාරා පස්සේ ආවේ සාරා අර අතුරුදහන් වුන කාලේ මේ කණ්ඩායමට බැඳිලා ඒකෙන් අයින් වෙලා ආපු නිසා. ඒ වගේම එයාට ඒකෙන් බේරෙන්න ඔලිවරුත් උදව් කලානේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට ලාන්සු…

arrow 3

ඔන්න අපි ඊලග කොටසත් ඉක්මනට ඇරගෙන ආවා. කලින් කොටස ‍ඔයාලා බලන්න ඇතිනේ.

ඒකෙදි වුනේ සාරා පස්සේ ඝාතක කණ්ඩායමේ කට්ටිය පන්නගෙන ආවා. ඒ අය සාරා පස්සේ ආවේ සාරා අර අතුරුදහන් වුන කාලේ මේ කණ්ඩායමට බැඳිලා ඒකෙන් අයින් වෙලා ආපු නිසා. ඒ වගේම එයාට ඒකෙන් බේරෙන්න ඔලිවරුත් උදව් කලානේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට ලාන්සුත් සාරා ආවා කියලා දැනගත්තා. ඒත් සාරා ආ පයින්ම යන්නත් ගියානේ.

ඒ වගේම අර නැව ගිලුනම සාරට මොකද වුනේ කියලා අපි දැනගෙන හිටියේ නෑනේ. ඒත් ඒ කොටසින් සාරාට මොකද වුනේ කියලා දැනගන්න පුලුවන් වුනා. එයා බේරුනේ කොහොමද කියලා අපිට පැහැදිලි වුනා. ඒත් සාරා නැවේදි ඔලිවර් දැක්කම කවදාවත් දැකලා නැතිකෙනෙක් වගේනේ කතා කලේ… ඒ ඇයි? ඒක තාම ප්‍රශ්නයක් නේද?

ඉතින් මේ කොටසෙන් වෙන්නේ අපි නොහිතපු දෙයක්. අර ඩිගල්ට ඩෙඩ්ෂොට් අල්ලන්න උදව් කරපු ලයිලා. එයා එකපාරටම අතුරුදහන් වෙනවා. ඩිගල්ට තමයි එයාව හොයාගන්න වෙන්නේ. ඉතින් මෙයාලා ලෝරල් හොයන්න රුසියාවට යනවා. එහෙදි ඔලිවර්ගේ පරණ යාලුවෙකුත් හම්බෙනවා. එතකොටයි දැනගන්නේ එයා දරුණු බන්ධනාගාරෙක ඉන්නෙ කියලා. කො‍හොමෙන් කොහොම හරි මෙයාලා ලොරල්ව බේරගන්නයි යන්නේ.

ඒ වගේම අර ඔලිවර් හිර කරන් ඉන්න නැවේදි එයාට සාරට කතා කරන්නත් පුලුවන් වෙනවා.

ඉතින් ඩිගල්ට එහෙම ලයිලව බේරගන්න පුලුවන්වෙයිද? එයාලා ඒක කරන්නේ කොහොමද? ඒ වැඩේදි ඩිගල්ට හිතපුවත් නැති කෙනකේ හම්බෙනවා. ඒ කවුද? එතකොට අර නැවේදි සාරට කතා කරලා ඔලිවර් මොකද කරන්නේ?

මේ හැම දෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

cf2ddae2bd8477e5b347a0aa6bf61cd390119ff7

290 MB කොපිය මෙතනින් බාගන්න

6d80e008de75bf5c5d1a5600c5092e99eccbcc4e

340 MB කොපිය මෙතනින් බාගන්න

65bf0d33b14015c93ff0c64a8fbdf102ce061b4a

1.17 GB කොපිය මෙතනින් බාගන්න

7d5c38a722413ccc3416c8c848d459ba492adb94 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,731 downloadsDownload Arrow.S02E06.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

9,731 downloadsDownload Subtitles99 KB

51 comments

  1. randil rulzz

    thanks bro....digatama yan.... ;) good luck!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  2. Keshan Wasala

    එල මචං ,, :D ජය වේවා !!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  3. randil rulzz

    anith part tkth dendoo..kalinma coment krata happy.... ;) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒවා මග එනවා සහෝ.. . . දිගටම හම්බවේවි... . . :D

  4. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. “චූටී මල්ලි”

    එල
    පට්ට
    සබට තුති
    ඔබට ජය........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  6. Tharindu perera

    Elazz machann...digatama diyann mekatahh...puluvannam meka ivarakarala 24 tv series ekata sub dennakoo sahooo...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒක නම් අතගහන්න ගොඩක් බයානක වැඩක් ‍සහෝ. මට නම් වැඩත් එක්ක බැරිවේවි. ඒත් අපේ කවුරු හරි සහෝ කෙනෙක් දේවි පුලුවන් වුනොත්... . . :D

  7. herry

    thank you

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. vee

    maxxa digatama demu

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  9. asiri

    thnxz

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  10. නලින්

    නියමයි පැතුම් සහෝ
    ස්තුතියි වේවා
    ජය වේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. yaka

    oya gana nam kiyanna wachana ne. jaya wewa
    me vidiyata puluwannam Legend of the Seeker S02 sub denna

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ මට නම් අමාරුයි සහෝ තියෙන වැඩත් එක්ක. ඒත් අපේ වෙන සහෝ
      කෙනෙක් පුලුවන් වුනොත් දේවි... . . :D

  12. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  14. shani

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  15. Isu

    Ela ela..... Thankzzz
    Digatama denna
    ;-)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලත් දිගටම අපිත් එක්ක ඉන්න... . . :D

  16. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. dilum

    Thnx saho..jaya wewa.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  18. DULA

    elazz thnkzzzzz

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. Dananjaya

    man saman yen comment dannaha. eth meka nam pattai machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දමයි ඔයාලා වෙනුවෙන් මං මේක දෙන්නේ සහෝ... . . :D

  20. dev

    bohoma stuti saho.. .. .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  22. nalaka

    පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. ANJANA

    thanks..

  24. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  25. manula

    ela

  26. THARINDU

    thanks machan.supiri.

  27. lakshan

    thanks bro..

  28. Sayuru Tharanga Lakmal

    සුබ් එකට thanks සහෝ

  29. Sayuru Tharanga Lakmal

    සබ් එකට thanks සහෝ