ඔයාලා ඉල්ලන නිසාම ඉක්මනටම ඊලග කොටසත් ගෙනාවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. කලින් කොටසෙදි ඔලිවර් නැත්නම් ඇරෝ අර තුවක්කු ගත්ත චන්ඩියාව නවත්තපු එක අපි දැක්කනේ. ඒ ගමන්ම පුදුම හිතෙන දෙයකුත් වුනා. ඒ තමයි සාරා පණපිටින් කියලා දැනගන්න ලැබුන එක. එයා තමයි වෙස්මුණු කෙල්ල විදියට ඉදලා තියෙන්නේ. ඔලිවර්ට පවා ඒක ලො…

ඔයාලා ඉල්ලන නිසාම ඉක්මනටම ඊලග කොටසත් ගෙනාවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ.
කලින් කොටසෙදි ඔලිවර් නැත්නම් ඇරෝ අර තුවක්කු ගත්ත චන්ඩියාව නවත්තපු එක අපි දැක්කනේ. ඒ ගමන්ම පුදුම හිතෙන දෙයකුත් වුනා. ඒ තමයි සාරා පණපිටින් කියලා දැනගන්න ලැබුන එක. එයා තමයි වෙස්මුණු කෙල්ල විදියට ඉදලා තියෙන්නේ. ඔලිවර්ට පවා ඒක ලොකු පුදුමයක්. ඒ වගේම සාරගේ යාලුවා සින්ට වෙඩි වැදිලා එයාව රෝයි බේරගත්තනේ. ඔලිවර් බ්ලඩ්ගේ හිත දිනාගන්නත් වැඩක් කලා.
ඒ වගේම අර හිරකාරයෝ ගෙනියන නැවේදි ඔලිවර්ට පරික්ෂනේකටත් ඉන්න වුනානේ. ඒක නම් ගොඩක් දරුණු පරික්ෂණයක්. එතනදිත් ඔලිවර්ට සාරා හම්බවෙනවා. අන්තිමේට අපි බ්ලඩ් ගැන නොදන්න පැත්තකුත් තියෙනවා කියලා අපිට දැනගන්න හම්බෙනවා. එතනින් පස්සේ අද කොටස.
අපි කවුරුවත් දන්නේ නැ බෝට්ටුව ගිලුනට පස්සේ සාරට මොකද වුනේ කියලා. මේ කොටසින් ඒකෙන් ටිකක් දැනගන්න පුලුවන් වෙයි. ඒ වගේම සාරාගේ පස්සේ ඇසසින් කණ්ඩායම කියන එකේ කට්ටිය පන්නනවා. ලාන්සුයි ලොරල්ටයි පවා ඒකෙන් අනතුරක වැටෙනවා. තව මොයිරගේ ඊලග නඩු වාරය ගැනත් තිරණ ගොඩක් ගන්නවා.
සාරා පස්සේ මේ ඇසසින් කන්ඩායම එන්නේ ඇයි? එයාලට මේකෙන් බේරෙන්න පුලුවන් වෙයිද? මොයිරගේ නඩුව ගැන මොන තිරණයක් ගයිද? ගැම්බිට් බෝට්ටුව ගිලුනට පස්සේ ඇත්තටම සාරට මොකද වුනේ? එයා කොහොමද අර නැවට ගියේ?
මේ හැම දෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. . . ^_^
1a2bb6c618f403f20af722313b1fab85131df9d1 fd1bc249ce1a64a0e227193f5aa6d4d2b456edc2 addfb29070e882333f8745a279c1a3021b208ce4 4fc9ecf52ce9b4c2a7553991c8ff657d56b1fa44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,525 downloadsDownload Arrow.S02E05.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
46 comments
Dilusha
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sisira Hegoda
Thanks. Niyamai Mama Ada 1 wagr
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
amal
adenawa mcha kiwa witarai menna tawath ekak patta mcha me widihta latest ektama waren obata JAYA!!!!@#$^^^^^^^^
කවිඳු ගිම්හාන් (පැතුම්)
පෙරහැර දිගටම එනවා සහෝ... . . :D
Black
mru mru
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
chandima
එළ එළ සහෝ දිගටම මේවගේ ඉක්මනට ඕන සුභපැතුම්... බොහොම ස්තුතියි.
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
isuru chamal
meke ep 14 n passe naneda
කවිඳු ගිම්හාන් (පැතුම්)
තවම 13යි සහෝ 26 වෙනිදා 14 කොටස යනවා... . . :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
ඔන්න මේකෙ සබත් ගත්තා මචෝ
සබට තුති
ඔබට ජය..............කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
දිගටම බලන්න සහෝ ... . . . :D
Keshan Wasala
එල මචං එල ..මේක පට්ට කතාවක් බං :D මම නං තවම සීසන් දෙකට අවේ නෑ මුල් සීසන් එකේ 14 වැනි කොටස තවම බලන්නේ හිමිට බලනවා මචං එල උබ මේක ඉක්මනට දෙන එක නං සුපිරිම වැඩක් ... (Y) ජය වේවා ~~!!~~
කවිඳු ගිම්හාන් (පැතුම්)
සහෝලා එක දිගට බලන නිසාමයි මම ඉක්මනටම දෙන්නේ... . . 26දාට කලින් ඔක්කොම බලලා ඉවරයක් කරොත් ඔයාට අලුත්ම කොටසත් එක්ක බලාගෙන යන්න පුලුවන්... . . :D
dilum
Thnx saho.....oyata jaya wewa..... ohoma yan...ohoma yan.....ela kiri....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
herry
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම.
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනේ සහෝ මට නම් අමාරුයි මගේ වැඩ කටයුතුත් එක්ක. අපේ සහෝ කෙනෙක් සමහර විට පුලුවන් වුනොත් දේවි. නැත්නම් සහෝ පුරුදු වෙන්නත් එක්ක ඒකට සබ් දාන්නකෝ. අපිටත් එතකොට බලන්න පුලුවන්නේ... . . . :D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho... .. .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Asitha
Thanx Bro...!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Kasun Upeksha
thanxxx bro... episodes 20???
ANJANA
thanks..
sanath
thankz machan...... :)
asiri
thanks bro
Rox sithu
Thank You Brother .Sub Eka Nathuwa Nam Me Wage Tv show Balala Wadak na.thank You .Me wage Hoda Thawa Tv Show 2,3 ka Nam 2k,3k Kiyannako aiie.
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍THARINDU
thanks
lakshan
thanks again..
Sayuru Tharanga Lakmal
thank you.......... නියම වැඩක් සහෝ
*************** ජය වේවා *********
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx!!!!!!!!!!!!!!!!!!!!!