ඔන්න පුලුවන් ඉක්මනට ඊලග කොටසත් මං ඔයාලට ගෙනාවා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත් එහෙම ඩිගල්ගේ යාලුවෙක් වුන ලයිලව රුසියාවෙදි අතුරුදහන් වෙනවා. එයාව බේරගන්න ඩිගල් වගේම ඔලිවරුයි, ෆෙලිසිටියි වැඩ කරනවා. ඉතින් මෙයාලා දැනගන්නවා ලයිලා ඉන්නේ රුසියාවේ භයානක බන්ධනාගාරෙක කියලා. කොහොමෙන් කොහොම හරි ඩිගල් ඒ බන්ධ…

ඔන්න පුලුවන් ඉක්මනට ඊලග කොටසත් මං ඔයාලට ගෙනාවා.
කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත් එහෙම ඩිගල්ගේ යාලුවෙක් වුන ලයිලව රුසියාවෙදි අතුරුදහන් වෙනවා. එයාව බේරගන්න ඩිගල් වගේම ඔලිවරුයි, ෆෙලිසිටියි වැඩ කරනවා. ඉතින් මෙයාලා දැනගන්නවා ලයිලා ඉන්නේ රුසියාවේ භයානක බන්ධනාගාරෙක කියලා. කොහොමෙන් කොහොම හරි ඩිගල් ඒ බන්ධනාගාරෙ ඇතුලට යනවා ලයිලව බේරගන්න. එතකොට එයාට ඒක ඇතුලේ ඉදලා ඩෙඩ් ෂොට්වත් හම්බෙනවා. ඩෙඩ්ෂොට්ගේ උදව් ඇතිව ඩිග්ල් ලයිලව බේරගෙන එනවා. ඒත් ඩිග්ල් ඩෙඩ්ෂොට්ව මරන්නේ නෑ.
අර නැවේ ඉද්දි ඔල්වර්ට බොරුවක් කරලා සාරා මාර්ගයෙන් ඒ කැප්ටන් ෂැඩොයි ස්ලේඩ්වයි ඉන්න තැන හොයාගන්නවා.
ඉතින් අද කොටසේදී ගොඩක් තිරණාත්මක දෙයක් වෙනවා. වෙන මොකක්වත් නෙවෙයි මොයිරා ක්වීන්ගේ නඩු තීන්දුව දෙන්නේ මේ දවසෙයි. ඒ වගේම ඔලිවර් කලින් අර පිස්සන්කොටුවට යවපු කවුන්ට් එයා හිරෙන් බේරිලා ඇවිත් ආයෙත් වර්ටිගෝ වලින් සෙල්ලම් දානවා. හැබැයි මෙදා සැරේ වෙනස් විදියකටයි ඒක වෙන්නේ.
මොයිරගේ නඩුවෙදි මොනවා වෙයිද? ඔලිවර්ට කවුන්ට්ව පරද්දන්න පුලුවන් වෙයිද? එතකොට අර දූපතට ඔලිවර් එක්කන් ගියාම මොකද වෙන්නේ? කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ…
ඉක්මනටම ඊලග කොටසින් හම්බෙමු… ^_^
738df41ca9bfa5be20ff33beb72bd3e292c0ba14 c8ad3d1b144080df44b18525f3ae668f8509caa7 4d9eb51190a64168cbc944be3f270fe7280cb573 55ebb07ab4bce9dd66a80759745b409fddeb85ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,718 downloadsDownload Arrow.S02E07.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
48 comments
kavinda
කවිඳු ගිම්හාන් (පැතුම්)
සුබපැතුම් සහෝ.. . . :D
Tharindu Perera
elazz bnn........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නලින්
එළ එළ කවිදු සහෝ
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Ravindu
නියමයිනේ සහෝ E13 වෙනකල්ම දෙන්න E14 එන්න කලින් .................
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් සහෝ... . . :D
චතුර මදුසංක
නියමයි
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
amal
patta macha patta ela kiri ohomama yan ekadigata episode 13 wenakan ma niyamai kolla jaya wewaaa !!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
දෙනවා සහෝ දිගටම දෙනවා... . . :D
Akila
Ela machan Kawindu saho......... 130 MB copy eke podi awulak thiyanawa wage....
කවිඳු ගිම්හාන් (පැතුම්)
මොකක්ද සහෝ අවුල?
nuwan
machan ikmanata meka deela sathiyak gaane episode deepan ban...ara zoom eke gobbayo welawata den na ban.....good job...
කවිඳු ගිම්හාන් (පැතුම්)
26 වෙනිදා ඉදන් ටිවි එකේ ටෙලිකාස්ට් වුන ගමන් දෙනවා සහෝ... . . දිගටම අපිත් එක්ක ඉන්න... . . :D
Isu
Digatama denna.
Thankzzz!!!!කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
thenuka
spiri
thanks machanකවිඳු ගිම්හාන් (පැතුම්)
:D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. දෙන දීමට බාන්න කෝ වෙලාව? කමක් නෑ කොහොමහරි බලමුකො නේද? ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
බලන්න බලන්න සහෝ. පුලු පුලුවන් වෙලාවට බාලා පැල් බැදගෙනම බලන්නකෝ... . . :D
“චූටී මල්ලි”
ඔන්න ගත්තා
එල
සබට තුති
ඔබට ජය.......කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
madu maxx
elazzz
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
herry
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට.
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dilum
Thnx saho.... jaya wewa....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Rama...
බොහොම ස්තූතියි කවිඳු සහෝ (y)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho. ...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ANJANA
thanks..
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Shehan
download link wala podi aulak bn..290mb/350mb link 2 wada karannane..
plezzz help me..!!!
kalana
niyamai mcn ubala nisa thamai api film ekak wunath pattata balaanne
lakshan
thanks machn...
Sayuru Tharanga Lakmal
sub එකට thanks සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තැන්ක්වූ වේවා සහෝ මම 1