Watch Trailer

Supernatural [S02 : E04] – Sinhala Subtitles | මළවුන් සමග සෙල්ලම් එපා…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 19 වෙනිදා අද කතාවේ නම අරන් තියෙන්නේ “Children Shouldn’t Play with Dead Things” කියන 1972දී හදපු සොම්බි චිත්‍රපටියකින්ලු. තාත්තගේ මරනෙන් පස්සේ සෑම්ට ඕනේ වෙනවා අම…

Supernatural

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 19 වෙනිදා
අද කතාවේ නම අරන් තියෙන්නේ “Children Shouldn’t Play with Dead Things” කියන 1972දී හදපු සොම්බි චිත්‍රපටියකින්ලු.

තාත්තගේ මරනෙන් පස්සේ සෑම්ට ඕනේ වෙනවා අම්මගේ සොහොනට යන්න. අකමැත්තෙන් වුනත් ඩීන්නුත් පස්සෙන් එනවා වෙන කරන්න දෙයක් නැති නිසා. කොහොම හරි ඩීන්ට මෙතැනදී ඇහැ හැහෙනවා අමුතු සොහොනක්. ඉතින් මේ ගැන හොයලා බලන අයියා මලෝ දෙන්න දැනගන්නේ කවුරු හරි කෙනෙක් මන්තරයක් පාවිච්චි කරලා මරුන කෙනෙක්ට ආපුහු පණ දීලා බවයි. ඒ කියන්නේ සොම්බියෙක් හදලා. ඉතින් සොම්බියව දඩයම් කරන අතරේ, තාත්තා මැරුණේ තමන්ව ජීවත් කරන්නද කියලා හිත හිතා ඉන්න ඩීන්ට මේ කරලා තියෙන වැඩේ ගැන හරියට තරහ යනවා (ඒ කියන්නේ මැරිච්ච එවුන්ට පණ දෙන එක ගැන). ඒ මදිවට විවිධ ප්‍රවාද සිය ගානක් අතරෙන් ඇත්ටම, සොම්බියෙක් මරන්නේ කොහොමද කියලා හොයා ගන්න එකත් ලේසි වෙන්නේ නෑ. දැන් ඉතින් අපි කථාව බලමු නේද?

දැනුමට:
බය හිතෙන චිත්‍රපටි බලලා තියෙන අයටනං සොම්බි කියන්නේ අලුත් දෙයක් නෙමේනේ. සොම්බියෙක් කියන්නේ පණ ආපු මල මිනියක්. ජනප්‍රිය පොත්, චිත්‍රපටි, කාටුන්, රූපවාහිනී වැඩසටහන් වගේම පරිගණක සහ වීඩියෝ ක්‍රීඩාත් සිය ගානක් හැදිලා තියෙනවා මොවුන් ගැන. මේ එක එක ඒවායේ උන්ව එක එක විදිහට විස්තර කරනවා. කොහොම වුනත් මේ කතා මෙච්චර පැතිරිලා තීයෙන්නේ ප්‍රභන්ධ නිසයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,947 downloadsDownload Supernatural.S02E04.zip124 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,947 downloadsDownload Subtitles124 KB

35 comments

  1. KEVIN

    onna magen 1st comment eka... thanx.........

  2. dampataya

    ADE appa Umba hena ikmanata denawane.sub machimakda .ela saho jaya

  3. Sanjaya

    Thanks.........................

  4. “චූටී මල්ලි”

    දෙනවනෙ දැන් සුප්පෙටම ඈ............
    සබට තුති
    ඔබට ජය........

  5. Tharindu Perera

    Mekee okkoma baluvaa bnn english valinnn....uba dena vegeta ayeth mula idanma balanna hithuna bnn mekaa...velavak ava gamanma bn ai meka mulaidan balanavaa...thanks bnn sub valata..

  6. sithum

    nice bro!davasindavasa demu elz

  7. D.chamara

    niyamai ohoma yan ohoma yan

  8. Kushen

    niyamaaai.thnx saho........ithuru ewwa balanakan iwasillak ne.ikmanata sub dunnata godak thnx.ithuru episode tikath ikmanatama denna.....

  9. dilaJ

    thank you

  10. නලින්

    ස්තුතියි සහෝ
    ජය වේවා!

  11. sarath

    thanks mdg

  12. Rashmika

    elz saho meknm eka digta series eka balanna puluwn..ae trm supiri..ikmnta sub tika denna saho..GOOD LUCK!!!!

  13. Geeth

    ස්තුතියි..!! දිගටම උපසිරැසි දෙන්න. හැමදාම කමෙන්ට් එකක් නොදා ගියාට ඔන්න අද දැම්මා... ;)

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  15. dinidu madushanka

    ohoma yamu ohoma yamu jaya wewa

  16. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  17. Ayesh

    elakiri . thanks

  18. shani

    thanks

  19. sagara

    ammata dan ela mchan dan davasa gane danawa nedaaa,,ela elaaa ahh,

    1. Nalaka

      mata se 2 ep3 sub dennako..mata site 1ke ganna be...

  20. nolash

    ammoo ela ela mchoo..ohoma hemadama dpn,,diyange pihitai,,ikmanata ikmanata dannaaa,

  21. rahul

    davasa ganema danna mchoo...ela ela suba gaman,

  22. Nalaka

    mata se 2 ep3 sub dennako..mata site 1ke ganna be...

  23. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Oshan

    thanx jaya

  25. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  26. Dharshana...

    Thanks..

  27. Keshan Wasala

    බොහොමත්ම ස්තුතියි සහෝ :D

  28. lakshan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)

  29. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  30. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  31. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..

  32. Rumesh Asanka

    thank you

  33. Lahiru Lakshan

    thanks machn...

  34. Isharanga

    Thanks you for subs