Watch Trailer

Arrow [S02 : E15] | ඔලිවරුයි නැවයි…[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත් අරගෙන මම ආවා. කලින කොටස ඔයාලා බලන්න ඇතිනෙ නේද? ඒ කොටසෙදි ඔලිවර්ට ටයිමින් වලට වැඩ කරන කෙනෙක් එක්කනේ ෆයිට් කරන්න වෙන්නේ. එයා කරන්න යන මංකොල්ල නවත්තන එක කරනවනේ. ඒ වගේම ලෝරල් පිස්සුවෙන් වගේ බොන්න පටන් ගන්නවා. තව සාරා ගෙදර ආපු එක සමරන්න ඔලිවර් උත්සවේකුත් තියනවා.…

arrow

මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත් අරගෙන මම ආවා. කලින කොටස ඔයාලා බලන්න ඇතිනෙ නේද?

ඒ කොටසෙදි ඔලිවර්ට ටයිමින් වලට වැඩ කරන කෙනෙක් එක්කනේ ෆයිට් කරන්න වෙන්නේ. එයා කරන්න යන මංකොල්ල නවත්තන එක කරනවනේ. ඒ වගේම ලෝරල් පිස්සුවෙන් වගේ බොන්න පටන් ගන්නවා. තව සාරා ගෙදර ආපු එක සමරන්න ඔලිවර් උත්සවේකුත් තියනවා. ඒ වගේම අර දූපතේ ඉද්දි ඔලිවර්ට නැවට යන්න ක්‍රමයක් හම්බෙනවනේ.

මේ සතියේ කොටසේ වැඩිපුරම තියෙන්නේ අර දූපතේදි ඔලිවරුයි, සාරයි, ස්ලේඩුයි අර නැවට යන්නෙ කොහොමද එතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා. එ වගේම මොයිරගේ චන්ද වැඩ වලට ස්ලේඩ් ඇවිත් උදව් කරන්න යනවනේ. ඒ සිද්දියත් දිගටම යනවා.

ඉතින් ඔලිවරුයි අනිත් අයයි නැවට යන්නේ කොහොමද? එතනදි වෙන්නේ මොනවද? තව එයාලට නැව අල්ලා ගන්න පුලුවන් වෙයිද? ඒ වගේම ස්ලේඩ් මොයිරගේ චන්ද වැඩ වලට උදව් කරන්න ඇවිල්ලා මොනවද කරන්න හදන්නේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…

එහෙනම් ඊලග කොටසෙන් හම්බෙමුකෝ… ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

b4f2c7ff9e2036dfd16f2f024de781188ff96160

360 MB කොපිය මෙතනින් බාගන්න

c1119973a6854975cdb9ff05c9cac06c62ee4a4c

1.62GB කොපිය මෙතනින් බාගන්න

e1d8b2103f52dcc22deaae52968905f05fdd02e1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,626 downloadsDownload Arrow.S.02.E.15.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

11,626 downloadsDownload Subtitles70 KB

127 comments

  1. K. Anton priyashantha

    Ada mama eka Thankas bro!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

    2. akila

      ko machan next epi 16? godak kal balan hitiya saho..............plz mcn ikmanata sub ekka epi 16 danawa nam loku help 1k

    3. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න අද දුන්නා සහෝ... . . :D

  2. Isuru Sandaruwan

    Niyamai machan.godak thnx.onna math bava.jayen jaya

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  3. shani

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති කොල්ලෝ ඔන්න ගන්නවා
    එපිය අරන් සබ එනකන් හිටියේ

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා බලාගෙන ඉන්න හින්දම තමයි මම පුලුවන් ඉක්මනටම සබ ගෙනාවේ සහෝ... . . :D

    2. Nisal

      Machan Kawadada Arrow eke ilaga Episodes (E16:....) tika danne??

    3. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ කොටස ටිවි එකේ විකාශය ‍වුනාට පස්සෙ දවසේ දෙනවා සහෝ... . . :D

  5. rko naveen orton

    oyalanam suppa kiyala wadak na....all the best

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  6. Tharindu Udayanga Perera

    Fatta machann...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. පොඩි තරිදු

    පට්ට බන්
    සුබ ගමන්

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. හර්ෂ ලහිරු

    එලකිරි පැතුමා :D කොර

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  9. ns

    thanx...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  10. Sisira Hegoda

    Thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  12. mandi

    elzzz

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. Darshana

    ela elazzzz...
    subata thanks.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  14. Yashan

    thanx sahoo....!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  15. dinidu madushanka

    ela ela saho denakam balagena hitiye jaya wewa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා බලාගෙන ඉන්න හින්දමයි ඉක්මනටම දුන්නේ සහෝ... . . :D

  16. Sanjaya

    මේකට උපසිරැසි දුන්නට ස්තූතියි..!!
    ජය වේවා..!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. tharanga

    Thakz so much.machan...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  18. KproX

    නියමයි!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. wadda

    මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත්ඇරගෙන මම ආවා
    ඇරගෙනඅපු බවනම් පේනව ..

  20. nuwan

    uba parakkui machan....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. thisara

    mokada bn meka denna mechchara parakku une. mm ki parak nam search keruwada. awlak ne wede ela !!! gud luk ...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ටිකක් පරක්කු වුනා සහෝ. ඒත් ඔයාලා දෙනකන් බලාගෙන ඉන්නවා කියලා දන්න නිසා තමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ... . . :D

  22. dananjaya prabath

    එනනන් හිටියෙ....බොහොම ස්තුතියි.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා බලාගෙන ඉන්න නිසාමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ... . . :D

  23. tharanga

    ikmnata ana dawasema denna balamu ne machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මම උපරිම උත්සහ කරන්නම් සහෝ... . . :D

  24. isuru

    iyema denna thibbbe aparade :(

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් තරම් ඉක්මනට ගෙනාවේ සහෝ... . . :D

  25. Dhanushka

    Thankssssssssssss

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  26. lahiru

    all the best bro keep going

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  27. kokila

    digatama dapan machan patta ^_^

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  28. nalaka

    thank you bro..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  29. නලින්

    ස්තුතියි කවිදු සහෝ

    ජය වේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  30. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  31. Keshan Wasala

    thanks machan ..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  32. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  33. Chathu

    niyamai bro.. elaga akath ekmanata denna..... :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ... . . :D

  34. asitha (ASIK)

    Thankx For All

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  35. Yushen

    elza thanks...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  36. Dimuthu

    පට්ට
    සුබ ගමන්

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  37. kavinda

    thanxxx macho ela kiri

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  38. herry

    මේකට උපසිරැසි දුන්නට ස්තූතියි..!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  39. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  40. Yashoda Hemal

    Thanks machn Digatama denna

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම දෙනවා සහෝ... . . :D

  41. Emarick

    machan mekanam supiri ithiri ewath lebuna gamanma danna jaya wewa................

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ... . . :D

  42. kosala

    ela

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  43. prabhath

    thnks ithuru tkak ikmanta dendooooooooooooo all the best

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිත් කොටස් ආපු ගමන් පුලුවන් ඉක්මනින් දෙනවා සහෝ.. . . :D

  44. kasun

    thanks machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  45. DULA

    thnkz.........................................

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  46. Supun Udayanga

    Thanks saho...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  47. dev

    bohoma stuti saho....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  48. Yasiru

    adenawa machn. patta

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  49. sajith c

    patta. machan 16 th awith. ekatath sub dahanko

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න දුන්නා සහෝ... . . :D

  50. Akila

    elaga saba diyanko mchn..ai parakku??

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝ සබ් එක දෙන්න ඊලග කොටස ටිවි එකේ යනකන් ඉන්න වෙනවා. 19 ගියපු 16වෙනි කොටස අද දුන්නා සහෝ... . . :D

Load more comments