Watch Trailer

The Following [ S02 – E07] | තවත් ඇදහිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 7 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සුබ පතනවා දිනිදු සම්පත් සහෝදරයාගේ උපසිරසි 100 වෙනුවෙන්. ඒ වගේම තමයි දිමුතු තරංග සහෝදරයාගේ උපසිරසි 50 වෙනුවෙනුත් මම සුබ පතනවා. ඔයාලා දෙන්නටම ජයවේවා…!!! අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ මැක්ස්, රයන් සහ මයික් තුන්දෙනා ලූක්ව අ…

following season 2

ඔන්න එහෙනම් මම 7 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සුබ පතනවා දිනිදු සම්පත් සහෝදරයාගේ උපසිරසි 100 වෙනුවෙන්. ඒ වගේම තමයි දිමුතු තරංග සහෝදරයාගේ උපසිරසි 50 වෙනුවෙනුත් මම සුබ පතනවා. ඔයාලා දෙන්නටම ජයවේවා…!!!

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඔයාලා දකින්න ඇතිනේ මැක්ස්, රයන් සහ මයික් තුන්දෙනා ලූක්ව අල්ලගත්තා.. ඒ වගේම තමයි හුවමාරුව කරන්න රයන් ඉල්ලුවා ජෝව. ඊට පස්සේ රයන් දුරකථනය මාර්ගයෙන් ලිලී හැංගිලා හිටපු තැනට යද්දී ජෝ රද්මිලා මරලා එතනින් පැනගත්තා. ඒ වගේම මයික් ලූක්ට වෙඩි තිබ්බා වගේම මරණාසන්න වෙන්නම ගැහුවා. ඒ වගේම කාටවත්ම ගුවන්යානයට නගින්න ලැබුනේ නෑ. ජෝ ට පණිවිඩය ලැබුණා ඒකට නගින්න එපා කියලා. ඒ වගේම ලිලී මාර්ක් එක්ක තනි උනා.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
ජෝ යනවා පරණ යාලුවෙක් හොයාගෙන. එයා ඉන්නේ වෙන ඇදහිලි කණ්ඩායමක. ඒ කණ්ඩායම මොකක්ද? එයාලා ඇත්තටම කරන්නේ මොකක්ද? ඒ වගේම ජෝ ට විශ්වාසය තහවුරු කරන්න වෙනවා. ඒක කොහොමද කරන්නේ?

ලිලී එයාට කරපු දේට පලිය ගන්නයි හදන්නේ අපේ සෙවුම් කණ්ඩායමෙන්. එයා පටන් ගන්නේ මැක්ස් පැහැරගෙන ගිහින්. මැක්ස් පැහැරගෙන යන්නේ කාන්තාවෝ විතරක් මරණ කෙනෙක්. ඒ කෙනා මැක්ස් ව මරයි ද? රයන් ට මැක්ස් කොහෙද ඉන්නේ කියලා හොයන්න පුළුවන් වෙයිද? එයාට මැක්ස් ව බේරගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මයික් ගේ සමීප කෙනෙක් ලිලී මරනවා. කවුද ඒ කෙනා?

එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ… ජයවේවා…!!!

The Following (2013) on IMDb

130 MB කොපිය මෙතනින් බාගන්න 87c07340539d5a9d56f8a4ca0367fb47ad05a375 275 MB කොපිය මෙතනින් බාගන්න 92271872b2e92932456c8c812d0dca5a77b94d8f 350 MB කොපිය මෙතනින් බාගන්න 6ad40a2119f2f253ad3053d50a0a13573b4fdba 1.2 GB කොපිය මෙතනින් බාගන්න 6a7f39991cdcf98102d2ae9c212b86234cb206d0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

826 downloadsDownload The.Following.S02-E.07.zip124 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

826 downloadsDownload Subtitles124 KB

14 comments

  1. shani

    thanks

  2. chandima

    niyamai thaz... suba patum degatama ona

  3. tharanga

    thnxzzz

  4. quick

    thanks

  5. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. LAKSHAN

    උපසිරැසියට තුති……................

  8. නලින්

    ස්තුතියි දසන් සහෝ

    ජය වේවා!

  9. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  10. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.....

  11. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. dev

    bohoma stuti saho.... .

  13. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  14. nirosha

    sabata thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.