මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත් අරගෙන මම ආවා. කලින කොටස ඔයාලා බලන්න ඇතිනෙ නේද? ඒ කොටසෙදි ඔලිවර්ට ටයිමින් වලට වැඩ කරන කෙනෙක් එක්කනේ ෆයිට් කරන්න වෙන්නේ. එයා කරන්න යන මංකොල්ල නවත්තන එක කරනවනේ. ඒ වගේම ලෝරල් පිස්සුවෙන් වගේ බොන්න පටන් ගන්නවා. තව සාරා ගෙදර ආපු එක සමරන්න ඔලිවර් උත්සවේකුත් තියනවා.…

මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත් අරගෙන මම ආවා. කලින කොටස ඔයාලා බලන්න ඇතිනෙ නේද?
ඒ කොටසෙදි ඔලිවර්ට ටයිමින් වලට වැඩ කරන කෙනෙක් එක්කනේ ෆයිට් කරන්න වෙන්නේ. එයා කරන්න යන මංකොල්ල නවත්තන එක කරනවනේ. ඒ වගේම ලෝරල් පිස්සුවෙන් වගේ බොන්න පටන් ගන්නවා. තව සාරා ගෙදර ආපු එක සමරන්න ඔලිවර් උත්සවේකුත් තියනවා. ඒ වගේම අර දූපතේ ඉද්දි ඔලිවර්ට නැවට යන්න ක්‍රමයක් හම්බෙනවනේ.
මේ සතියේ කොටසේ වැඩිපුරම තියෙන්නේ අර දූපතේදි ඔලිවරුයි, සාරයි, ස්ලේඩුයි අර නැවට යන්නෙ කොහොමද එතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා. එ වගේම මොයිරගේ චන්ද වැඩ වලට ස්ලේඩ් ඇවිත් උදව් කරන්න යනවනේ. ඒ සිද්දියත් දිගටම යනවා.
ඉතින් ඔලිවරුයි අනිත් අයයි නැවට යන්නේ කොහොමද? එතනදි වෙන්නේ මොනවද? තව එයාලට නැව අල්ලා ගන්න පුලුවන් වෙයිද? ඒ වගේම ස්ලේඩ් මොයිරගේ චන්ද වැඩ වලට උදව් කරන්න ඇවිල්ලා මොනවද කරන්න හදන්නේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…
එහෙනම් ඊලග කොටසෙන් හම්බෙමුකෝ… ^_^
b4f2c7ff9e2036dfd16f2f024de781188ff96160 c1119973a6854975cdb9ff05c9cac06c62ee4a4c e1d8b2103f52dcc22deaae52968905f05fdd02e1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,626 downloadsDownload Arrow.S.02.E.15.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
127 comments
K. Anton priyashantha
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
akila
ko machan next epi 16? godak kal balan hitiya saho..............plz mcn ikmanata sub ekka epi 16 danawa nam loku help 1k
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න අද දුන්නා සහෝ... . . :D
Isuru Sandaruwan
Niyamai machan.godak thnx.onna math bava.jayen jaya
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ගයාන් රූකාන්ත (ජෝනා)
සබට තුති කොල්ලෝ ඔන්න ගන්නවා
එපිය අරන් සබ එනකන් හිටියේකවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලා බලාගෙන ඉන්න හින්දම තමයි මම පුලුවන් ඉක්මනටම සබ ගෙනාවේ සහෝ... . . :D
Nisal
Machan Kawadada Arrow eke ilaga Episodes (E16:....) tika danne??
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ කොටස ටිවි එකේ විකාශය වුනාට පස්සෙ දවසේ දෙනවා සහෝ... . . :D
rko naveen orton
oyalanam suppa kiyala wadak na....all the best
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Tharindu Udayanga Perera
Fatta machann...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
පොඩි තරිදු
පට්ට බන්
සුබ ගමන්කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
හර්ෂ ලහිරු
එලකිරි පැතුමා :D කොර
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ns
thanx...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sisira Hegoda
Thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mandi
elzzz
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Darshana
ela elazzzz...
subata thanks.....කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Yashan
thanx sahoo....!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dinidu madushanka
ela ela saho denakam balagena hitiye jaya wewa
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලා බලාගෙන ඉන්න හින්දමයි ඉක්මනටම දුන්නේ සහෝ... . . :D
Sanjaya
මේකට උපසිරැසි දුන්නට ස්තූතියි..!!
ජය වේවා..!!කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
tharanga
Thakz so much.machan...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
KproX
නියමයි!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
wadda
මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත්ඇරගෙන මම ආවා
ඇරගෙනඅපු බවනම් පේනව ..nuwan
uba parakkui machan....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
thisara
mokada bn meka denna mechchara parakku une. mm ki parak nam search keruwada. awlak ne wede ela !!! gud luk ...
කවිඳු ගිම්හාන් (පැතුම්)
ටිකක් පරක්කු වුනා සහෝ. ඒත් ඔයාලා දෙනකන් බලාගෙන ඉන්නවා කියලා දන්න නිසා තමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ... . . :D
dananjaya prabath
එනනන් හිටියෙ....බොහොම ස්තුතියි.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලා බලාගෙන ඉන්න නිසාමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ... . . :D
tharanga
ikmnata ana dawasema denna balamu ne machan
කවිඳු ගිම්හාන් (පැතුම්)
මම උපරිම උත්සහ කරන්නම් සහෝ... . . :D
isuru
iyema denna thibbbe aparade :(
කවිඳු ගිම්හාන් (පැතුම්)
පුලුවන් තරම් ඉක්මනට ගෙනාවේ සහෝ... . . :D
Dhanushka
Thankssssssssssss
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
lahiru
all the best bro keep going
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
kokila
digatama dapan machan patta ^_^
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
thank you bro..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
නලින්
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Keshan Wasala
thanks machan ..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.....කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Chathu
niyamai bro.. elaga akath ekmanata denna..... :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ... . . :D
asitha (ASIK)
Thankx For All
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Yushen
elza thanks...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Dimuthu
පට්ට
සුබ ගමන්කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
kavinda
thanxxx macho ela kiri
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
herry
මේකට උපසිරැසි දුන්නට ස්තූතියි..!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Yashoda Hemal
Thanks machn Digatama denna
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන්ම දෙනවා සහෝ... . . :D
Emarick
machan mekanam supiri ithiri ewath lebuna gamanma danna jaya wewa................
කවිඳු ගිම්හාන් (පැතුම්)
පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ... . . :D
kosala
ela
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
prabhath
thnks ithuru tkak ikmanta dendooooooooooooo all the best
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිත් කොටස් ආපු ගමන් පුලුවන් ඉක්මනින් දෙනවා සහෝ.. . . :D
kasun
thanks machan
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
DULA
thnkz.........................................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Supun Udayanga
Thanks saho...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Yasiru
adenawa machn. patta
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
sajith c
patta. machan 16 th awith. ekatath sub dahanko
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න දුන්නා සහෝ... . . :D
Akila
elaga saba diyanko mchn..ai parakku??
කවිඳු ගිම්හාන් (පැතුම්)
සහෝ සබ් එක දෙන්න ඊලග කොටස ටිවි එකේ යනකන් ඉන්න වෙනවා. 19 ගියපු 16වෙනි කොටස අද දුන්නා සහෝ... . . :D
Advertisement

Ada mama eka Thankas bro!