හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ පහළොස්වැනි කොටස අරගෙන ආවා. ආයෙමත් ටිකක් පැටලිලි සහගත තැනකින් තමා කතාව අවසාන වූණේ. මතකද දන්නෙ නෑ ඒ ගැන? කමක් නෑ අපි පොඩ්ඩක් මතක් කරගමුකෝ. දේශප්‍රේමින්ගේ උපායෙන් මයිල්ස් ගැළවෙනවා වගේම ටොම්ගේ නැවත පැමිණීමේ රහසත් මයිල්ස් හා රේචල් දැනගන්නවා. ටොම් මොන්රෝව ඉල්ලන එකත් මයිල්…

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ පහළොස්වැනි කොටස අරගෙන ආවා. ආයෙමත් ටිකක් පැටලිලි සහගත තැනකින් තමා කතාව අවසාන වූණේ. මතකද දන්නෙ නෑ ඒ ගැන? කමක් නෑ අපි පොඩ්ඩක් මතක් කරගමුකෝ.
දේශප්‍රේමින්ගේ උපායෙන් මයිල්ස් ගැළවෙනවා වගේම ටොම්ගේ නැවත පැමිණීමේ රහසත් මයිල්ස් හා රේචල් දැනගන්නවා. ටොම් මොන්රෝව ඉල්ලන එකත් මයිල්ස් ඒක ප්‍රතික්ෂේප කිරීම හා එයාලා එකිනෙකාට තුවක්කු දික් කරගෙන ඉන්න එකෙන් තමා ඒ දර්ශනය ඉවර වුණේ. මොන්රෝ, චාලි හා කෝනර් තිදෙන අවසානයේ සටන්කාමීන් 5 දෙනෙක් එක්ක ආපහු මයිල්ස් ලා ඉන්න දිහාට එන්න පිටත් වෙනවා. මේ අතර ඇරොන් නැනයිට්ස් විනාශ කරන්න උත්සහ කර කර ඉද්දි එක පාර ඔහුව සිහිනයෙන් අවදිවෙන බවක් පෙන්වනවා 2014 මාර්තු 5 වෙනිදා පාන්දර . එනම් මේ කොටස විකාශය වීමට නියමිත දින. 🙂 විදුලිය හා වාහන එක්ක සියල්ල පෙර පරිදි තියෙනවා.
හොඳයි අද අපි බලමු ඒ හරුපේ මොකක්ද කියලා. එහෙනම් හැමෝටම බාගෙන බලන්න කියනවා. කට්ටිය අදහස් දක්වන එකත් දැන් එන්න එන්නම අඩුවෙලා වගේ. 🙁 285
8012ef34a835babd75917b4faafc767992667461 249e085330885a50fa28f66c271542021ff48d23 7f39db92bb07830e27677de8ed01ff4f5eae17d4
2.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න
d2df799fccbbe8664b0078adfced86b28cd97509 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,345 downloadsDownload RevolutionS02E15.Sinhala.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
92 comments
Thisara Neo (තිසර නියෝ)
නලින්
ස්තුතියි රොයිලි අයියා!
ජය වේවා!
sandun
ස්තුතියි ..........!!!
Tharindu Perera
me bagaththaa vitharaiii epiyaaa........dan avith baluva menna sub eka dila.....oya nam marai roili sahooo...
fattama fatta.........rombaaaaa thankss sub ekatahhh...
hamadama me vidihata genna vadivadiyen velava labevaaaa....thiwanka
ela wadak dan thamai msg eka awe fone ekata downloading.....
ඉෂාන්
ගොඩාක් තුති සහො...
shani
thanks
මාලක
නියමයි. දෙනකන් බලන් හිටියේ. දීපු ලින්ක් එකේ පොඩි අවුලක් තියෙනවා. public hd එකෙන් බෑ. kickass ok...
Thanks Brother....ns
thanx...
Keshan Wasala
godak sthuthiyi ayiyeee :D hamadama meka ikmanata genawata ...onna ehenn gaththooo :D
dinidu madushanka
ela ela bro jaya wewa
nuwan
thanks roiliyoo...
CHAMEE
thanks sahooo
K. Anton priyashantha
Oh god ... Thanks!
Krish
denakal keepaarak refresh kalaada.... :)
thank you v Much saho...!!!Someone Else
Thanks you for the subtitle
Lahiru
ne ne comment adu ne. thanks saho...
tiron
අපිට බෑ අදහස් දක්වන්න ^_^
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
හර්ෂ ලහිරු
ස්තුතියි රොයිලියෝ :D ජය
සංජීව
ගොඩක් ස්තුතියි රොයිලි සහෝ කටිටිය අදහස් දක්වන එක අඩු උනා කියලා දුක්වෙන්න එපා අපි හැමදාමත් ඔබ සමගයි.ඔයාලගෙ මහන්සියට වචනෙකින් හරි දිරිමත් කරන එක අපේ වගකීමක්. ජයවේවා ඔබටත් අනිත් උපසිරස දෙන සියල්ලන්ටමත්.........
LAKSHAN
ගොඩාක් තුති සහො.....................................
[chathura]
ගොඩාක් ස්තූතියි මචෝ. මේ කතාව එන්න එන්නම ප්‍රශ්න ගොඩයි.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි රොයිලි සහෝ..
මට මේ නැනෝ මගුල තමයි එපාඅ වෙන්නේ අප්පා...
අනිත් ඔක්කොම හොදයි...
එහෙනම් ඔන්න ගත්තා හොදේ..Nilantha
Thanks brother you are too fast....
Chathura supun
බොහොම ස්තුතියි සහෝ......................
Gihan niroshana
thanks.., uba vitharai macho takgala sub danne... jaya jaya...
[THUSHARA]
Thank you !!!
Dhanushka
Thanksssssssssssss
indika
thanks
යශෝධ
ස්තූතියි රොයිලි සහෝ උපසිරසට........ ජයම වේවා...! :-D
dev
bohoma stuti saho... .
sanjaya
patta
Ravindu
ela ela...thnx bro !!
Dula
උඹනම් කොල්ලෝ පට්ට ඩයල් එකක් තමා....
මම දැකපු ඉක්මනටම සබ් දෙන කෙනා තමයි ඔයා
සුභ පතනවා....... (Y)Sam
thnks sahoo...
sanju lakshan dharmasena
ahhh thanx thanx
Achintha Sameera
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට,අනිත් එකත් ඉකමනට දෙන්න
sadu
mare maru sahoooooo.adahas dakwana eka adu ne macho.mekata kohomath prathichara wediyne.thanks api maga balan innawa anith ekath denakan hode.ahenam ape baiscop ekata jaya.mekata gahanna web ekak lankawe aya nethooooooo
Sujith
Thanx bro!! :)
Thanuja Deema
bohoma sthithui saho...... denakan hitiye.....
prabath
thanksssssssssssssssss machannnnnnnnnnnnnnnnnn
SanjeewA
සබ් දෙනකන් බලාගෙන හිටියෙ.ස්තූතියි
Thilan Devinda
ikmanta genawata tnx machan... eelaga ekath ikmanta genna
bhashana
niyamai ayye elaga kotasath ikmanata denno
“චූටී මල්ලි”
එලස් සහෝ
සබ ගත්තා
සබට තුති
ඔබට ජය........යකා මියා
ස්තුතියි රොයිලි අයියා!
ජය වේවා!sampath
Jaya wewaa...! issarahatath obage nirmana api balaporoththu wenanawa. thanks a lot...
පියුම් මධුශංඛ
ගොඩ දවසකින් කොමෙන්ට් එකක් දැම්මෙ නෑ මමත්..... කොහොම උනත් ගොඩක් ස්තූතියි යාළුවා... මම මේක මුල ඉඳන්ම බලනවා.... තවමත් එක කොටසක් බලලා ඉවර උනාම අනික් එක කවද දෙයිද කියලා හිත හිතා ඉන්නෙ..... දිගටම කරගෙන යං..... :)
Ravindu
Me kotasa balanakan maga balagena hitiye.sub ekata thanks.........
chanuka wijesundara
comment dannath amathaka wenawa kathawa balanna thiyana hadissiyata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි මග බලාගෙන හිටියේ
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)