Watch Trailer

Arrow [S02 : E21] | මොයිරා මැරුණට පස්සේ… [සිංහල උපසිරැසි සමඟ]

දවසින් දවස රසවත් වෙන, බලන්න බලන්න ආස හිතෙන ඇරෝ ටිවි සිරියස් එකේ දෙවෙනි සිසන් එකේ අවසාන කොටස් වලටයි අපි දැන් ලං වෙලා ඉන්නේ. ඔයාලා ඉවසිල්ලක් නැතිව නේද ඉන්න ඇත්තේ. ඔන්න අද මම ඔයාලට 21 කොටස තමයි මේ ගෙනාවේ. ගිය සතියේ අපි හිතුවෙවත් නැති දේවල් ගොඩක් වුනා. මොයිරා චන්ද වැඩ වලින් අයින් වෙන්න හදලා ආයෙත් ඡන්දෙ…

arrow 4

දවසින් දවස රසවත් වෙන, බලන්න බලන්න ආස හිතෙන ඇරෝ ටිවි සිරියස් එකේ දෙවෙනි සිසන් එකේ අවසාන කොටස් වලටයි අපි දැන් ලං වෙලා ඉන්නේ.  ඔයාලා ඉවසිල්ලක් නැතිව නේද ඉන්න ඇත්තේ.  ඔන්න අද මම ඔයාලට 21 කොටස තමයි මේ ගෙනාවේ.

ගිය සතියේ අපි හිතුවෙවත් නැති දේවල් ගොඩක් වුනා. මොයිරා චන්ද වැඩ වලින් අයින් වෙන්න හදලා ආයෙත් ඡන්දෙට වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඇගෙන් ලේ ගොඩක් ගත්ත හින්දා රෝයි අමුතුම කෙනෙක් වුනානේ. එයා දකින දකින් අයට ගහන්න ගත්තා. අන්ති‍මේට තියාවත් මරන්න හැදුවා. කොහොමෙන් කොහොම හරි එයාව ඔලිවර් පාලනය කලානේ. ඊටපස්සේ ඔලිවරුයි, තියයි, මොයිරයි සමගි වෙන්න හදද්දිම අපි හිතුවෙවත් නැති විදියට එයාලා පැහැරගත්තා. වෙන කවුරුත් නෙවෙයි ස්ලේඩ් තමයි එයාලව පැහැරගත්තෙ. ඊටපස්සේ‍ කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් මොයිරව මරලා දැම්මනේ. එතනින් තමයි අද කොටස පටන් ගන්නේ.

අද කොටසෙදි මොයිර මැරුණට පස්සේ සාරා, ඔලිවර් ඒක දරාගන්න විදිය දැනගන්න පුලුවන්. ඒ වගේම ඡන්දෙට මොකද වුනේ කියලත් දැනගන්න පුලුවන්. එතකොට ගිය සතියෙදිනන් අපිට ස්ලේඩ්ගේ හමුදාව ගැන දැනගන්න බැරි වුනානේ. මේ සතියේ එයාලගේ වැඩත් බලාගන්න පුලුවන්. තව ගොඩක් ජාති වෙනවා. මෙතන ඒවා කියන එක හරි නැති හින්දා ඔයාලට බලලා ඒවා දැනගන්නම මම ඉඩ තියන්නම්කෝ… 

එහෙනම් ඔයාලා මේ කොටස බාගෙන බලන්නකෝ. ඊලග සතියේ සෙමි ෆයිනල් ( 😀 ) කොටසින් හම්බෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

9967782273726e9876c7aa8f6bcdb6e8198538ba

250 MB කොපිය මෙතනින් බාගන්න

bf09f74d9d0d866bb5a63607f22e33301a538301

1.08 GB කොපිය මෙතනින් බාගන්න

e824b2aa2def9e0c0379254c266fe4324a70912b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,485 downloadsDownload Arrow-S02_E21.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,485 downloadsDownload Subtitles69 KB

81 comments

  1. waka

    Fattaaaaa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

    2. ch@tZ

      Ela.Thanks a.Meka denakam balan hitiye!!!

  2. Kasun

    niyamai ! Thanks !

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  4. ඉෂාන් Rd

    සබැ නැතුව බැලුවා බන්.....අයෙත් බලනවා සබැ එක්ක ..පට්ට

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට හිතාගන්න පුලුවන් සහෝ. දැන් කතාවේ කුතුහලයත් එක්ක සබ් නැතිව හරි බලන්න හිතෙනවා. මොකද ඒ තරමටම කතාව රසවත්නේ... . . :D

  5. nuwan

    අඩේ අද කලින්ම දීල..එල එල...හැමදාම මෙහෙම දීපන්........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා වෙනුවෙන්මයි කලින් දුන්නේ සහෝ. බාගෙන බලන්නකෝ... . . :D

  6. Shanuxl

    Thanks Machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. Fer

    diyo dakka wage sub 1 dakkama
    thanu lokka

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හික්ස්.. . . එහෙනම් ඉක්මනට බලන්න සහෝ... . . :D

  8. Keshan Wasala

    අඩේ නියමයි :D
    ගිය සතියේ නං පට්ටම අවුල් :(
    බලමුකෝ අද කොටසත් ගොඩක් ස්තුතියි මචං ... :D
    දැන් නම් කතාව නියමෙටම යනවා ..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ‍මටත් බලද්දි මොකක්දෝ වගේ හිතුනා සහෝ... . . කොහොම වුනත් මේ සතියේ කොටසත් ගොඩක් රසවත්... . . බාගෙනම බලන්නකෝ... . :D

  9. Tharindu Perera

    Niyamai machannn.......
    denakan unneee......
    thanks machan sub ekatahhh.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ... . . බාගෙනම බලන්නකෝ... . . :D

  10. widuranga

    thanx bro thanx again

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. Sam

    niyamai sahoo..wedi wage sub eka dila neee...thnksss.......

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  12. Deshan

    Thanks Mchn Ikmanatama sub eka dunnata

  13. Pramuk

    elakiri machan thanx

  14. Sujith

    Thanx bro!! :)

  15. LAKSHAN

    බොහොම ස්තුත්යි සහෝ...................

  16. sameera

    එල මචන්...........බොහොම ස්තුතියි

  17. shani

    thanks

  18. Darshana

    Thanks machoo..

  19. Sanath Indika

    thx shooo

  20. Lakshitha

    ela mcn ohoma thama inna one....
    kalinma sub dunnata thanx...

  21. dinidu madushanka

    ela ela saho jaya wewa

  22. Pahansith Goonetilleke

    elaaa thank uu wewaa sahoo. mama me angili ganan kara kara hitiye meka denakal :P

  23. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.......
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  24. kavinda

    නියමයි සහෝ බොහොම ස්තූතියි

  25. KAL32

    අද නම් එළ. මම එපිසෝඩ් එක බාගන්නත් කලින්ම සබ් එක දීලා :D

    1. Nilanka

      mchn umba epiya bana site eka mkdda

  26. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පැතුම් සහො :P :P

  27. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  28. bee

    jaya wewa tnx tnx

  29. Gayan

    උපසි‍රැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න...

  30. G4maffiaking

    thnxxxxxxxxx brooooo.... bisacope numbr1111111111111111111111

  31. Yushen

    ela

  32. danushka

    thanks machan,,,,

  33. kasun

    good work with fast

  34. Nilanka

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි!!!!

  35. Lasith

    thanx

  36. dila j

    ammo deyyo dunna wage saho thanks sub ekata
    suba anagathayak prarthana karanawa

  37. kosaladeshan

    Tnx bro....

  38. Rider

    Niyamai machoooooooooooooooooo/..........ELZZZZZZZZZZZZZZZZZZZZZ

  39. Nimesh Akalanka

    Ikmanatama Dunnata Thanks Machan !....

  40. nalaka

    thanks machan

  41. Ishara

    thanks sho sub ekata
    I, Frankenstein sub eka Brrip ekata
    update karanawada plzzzzz.

  42. dilan

    thanks

  43. Ayesh

    Thank You

  44. darshana

    tnxx machoooooooooooo,,,,,,supiri,,,meka tama mama asavenma balannna set una tv Series eka

  45. Isu

    Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma demu…
    Jaya Wewa!!! :-) :-)

  46. ගයාන් රූකාන්ත(ජෝනා )

    ඔන්න ගත්තා සබට තුති සහෝ
    දැන් ඉක්මනට දෙනවා නේ ඔහොම යමු.

  47. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  48. Pavithra

    grimm tv seris eketh subtitle danna puluwanda?

  49. Sampath

    Thanks Kawee..........

  50. වරුණ රංගජිත් (වරූ)

    දෙනකම් හිටියේ බලාගෙන
    ඔන්න බානවා...
    ජය වේවා....

Load more comments