Watch Trailer

Arrow [S02 : E20] | මොයිරගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඇරෝ ටිවි සිරියස් එකේ ඉතිරි කොටසත් මම ගෙනාවා. ඔයාලා කලින් සතියේ කොටස බලන්න ඇතිනේ නේද? ඒ සති‍යේ වුනේ ස්ලේඩ්ගේ හමුදාව හදපු එකනේ. ඒ වගේම මේ සතියෙත් අරුම පුදුම අපි හිතුවෙ වත් නැති දේවල් ගොඩක් වෙනවා. මම මෙතන විස්තර කලොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්නේ. ඒ හින්දා ඔයාලම මේ කොටස බාගෙන බලන්නකෝ. දැන් නම් කතාව…

arrow 2
මෙන්න ඇරෝ ටිවි සිරියස් එකේ ඉතිරි කොටසත් මම ගෙනාවා. ඔයාලා කලින් සතියේ කොටස බලන්න ඇතිනේ නේද?

ඒ සති‍යේ වුනේ ස්ලේඩ්ගේ හමුදාව හදපු එකනේ. ඒ වගේම මේ සතියෙත් අරුම පුදුම අපි හිතුවෙ වත් නැති දේවල් ගොඩක් වෙනවා. මම මෙතන විස්තර කලොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්නේ. ඒ හින්දා ඔයාලම මේ කොටස බාගෙන බලන්නකෝ. දැන් නම් කතාව ගොඩක් රසවත් වගේම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

05f3998aa5d5c5077d1dcb9d091195a6bab3ec8b

250 MB කොපිය මෙතනින් බාගන්න

263dd126761dbaaf4259bd81fbdb8ddac1263ef2

1.05 GB කොපිය මෙතනින් බාගන්න

22ed34c1bc07e8f8da25fd32f9f294888d31f485 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,246 downloadsDownload Arrow.S02-E20.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

12,246 downloadsDownload Subtitles86 KB

116 comments

  1. Kosala

    Tnx bro.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  2. tharanga

    patta machan...enakan balagena hetiye...thnkz...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා බලාගෙන හිටපු හින්දම ඔන්න ඉක්මනටම දුන්නා.... . . :D

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා ඔය දීලා තියෙන්නේ උණු උණුවෙම
    ජය වේවා සබට තුති මචෝ

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      වෙනසකටත් එක්ක උණුවෙන්ම දුන්නා සහෝ... . . :D

    2. vimukthi

      patta bro.... 21 ekath ikkmanata dendo...

  4. chandima

    niyamai tha...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. සපු

    බොහොම ස්තුතියි සහො...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  6. Lasith

    thanx bro .. jayawewa...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. shani

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. Darshana

    Ammo adanam unuunwenma dila...
    Thanks machan....
    Good luck...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝලා බලාගෙන ඉන්න හින්දා උණුවෙන්ම දුන්නා... . . :D

  9. danushka

    thanks machan,,,,ela

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  10. හර්ෂ ලහිරු

    නියමයි පැතුමා වේගෙනම් සුප්පා :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. G4 maffiaking

    thxxxxxxxx kollo niymai

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  12. K. Anton

    Thanks machan,,,,ela

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. Tharindu Perera

    Niyamai machannnn.....,..,..
    danma bava danma baluvaaa.....
    thanks machan sub ekatahh...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  14. silent$

    Niyamay Macho........................

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  15. Kosaladeshan

    tnx....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  16. NHD

    ස්තූතියි සහෝ අපි වෙනුවෙන් කරපු කැපකිරීමට තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.... මේ කතාමාලාව මෙතනින් ඉවරද?

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      නෑ සහෝ දෙවෙනි සිසන් එකේ තව කොටස් 3ක් තියෙනවා. ඒ 3න් දෙවෙනි සිසන් එක නම් ඉවර වෙනවා. ඒත් 3 වෙනි සීසන් එකකුත් එයි... . . :D

  17. යශෝධ

    බොහෝම ස්තූතිියි සහෝ... උපසිරසට.. මෙන්න ගත්තා.. ජයම වේවා.. එලස්ස්ස්....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  18. dinidu madushanka

    ela ela saho jaya wewa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. Keshan Wasala

    අම්මෝ නියමයි කොල්ලෝ අදම දුන්නා නේද ගොඩක් ස්තුතියි .. :D මේක එනකම් තමා බලන් ඉන්නේ ...ජය වේවා !!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දමයි ඔයාලට ඉක්මනටම මේක දෙන්නේ සහෝ... . . :D

  20. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.....
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!
    ‍ඔන්‍‍න ‍බාන්‍‍න ‍දැම්‍‍මා........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් තමයි මේ සබ් එක දාන්නේ... . . :D

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  22. dasun disanayaka

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. වරුණ රංගජිත් (වරූ)

    බොහොම ස්තුතියි
    ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි….

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා බලාගෙන ඉන්න හින්දමයි ඉක්මනට දුන්නේ... . . :D

  24. bee

    tnx tnx patta

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  25. නුෂාන් සංගීත්

    නියමයි සහෝ....
    අද කලින්ම දීලා....
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි….

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      වෙනසකටත් එක්ක කලින්ම දුන්නා සහෝ... . . :D

  26. La හිරු

    thank you bro

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  27. madusha

    thanks mcn

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  28. අසෙල්

    Supppppppppppppppppaaaaaaaaaaaaaaarrrrrrrrrrrrrrrrrrr kollo
    thanx lot
    kalinma deepu ekata

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  29. zahran naseer

    ස්තුතියි සහෝ .පට්ට ඉක්මන්නේ බං දැන්

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ ඉතින් ඔයාලා බලාගෙන ඉන්න හින්දා තමයි... . . :D

  30. kasun

    patta ban patta

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  31. BuDDhI

    thanx wewa .. (y)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  32. Thusitha

    ගොඩක් ස්තුතියි... ආසාවෙන් බැලුව..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  33. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. අදනම් කලින්ම ගෙනල්ලා තියෙන පාටයි. කොහොමවුණත් ඔයා දෙනකම්ම බලන් ඉන්නබව දන්නවනේ. මෙන්න බාගන්නවා එහෙනම්. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      කට්ටිය සබ් එක එනකන් බලාගෙන ඉන්නවා කියලා දන්න හින්දා වෙනසකටත් එක්ක කලින් දුන්නේ සහෝ... . . :D

  34. sameera

    බොහොම ස්තුතියි!................ මචන්.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  35. Thanuja Deema

    Thank you machan ...... denakan balagena hitiye :D (y)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දම ඉක්මනට දුන්නා සහෝ... . . :D

  36. udaya

    ජය වේවා මචං. බොහෝස ස්තූතියි සබ් ඒකට

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  37. Sampath

    Ela Kavi.........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  38. තිලංක

    මචං කවිදු...... උඹ එල කොල්ලෙක් මචෝ..... ගොඩාාාාක් ස්තුතියි

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  39. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  40. nalaka

    thanks bro..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  41. VisH

    thanks saho : )

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  42. shan

    ela mcn

    tnx subata

    e gawa ekath me wagema ikmanata dei kiyala hithanawa..

    good luck

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      බලමුකෝ සහෝ... . . :D

  43. AMI

    thanks macho

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  44. Pramuk

    Thanx macho

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  45. Shan Vimukthi

    බොහොම ස්තුතියි කොලුවෝ උපසිරසට
    අනිත් දවසෙත් කලින්ම ගෙනෙන් හොදේ :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      උපරිම උත්සහය දෙන්නම් සහෝ... . . :D

  46. dev

    bohoma stuti saho.... .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  47. දසන් බුද්ධික

    නියමයි සහෝ... එල වැඩක්. ජයවේවා.......!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  48. dananjaya prabath

    බොහොම ස්තුතියි........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  49. Jeewaka

    බොහොම ස්තූතියී සහෝ
    ඉක්මනින් සබ් දුන්නට :D
    මොයිරට වෙච්ච දේ ගැනනම් දුකයි. :(
    දිගටම සබ් දෙන්න ඔබට ශක්තිය ලැබේවා !

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ කොටසෙදි නන් මටත් අදහගන්න බැරිවුනා සහෝ මොකද මේ වුනේ කියලා. ඒත් ඉස්සරහට කතාව තවත් රසවත් වෙයි වගේ. දිගටම අපිත් එක්ක ඉන්නකෝ... . . :D

  50. darshana

    tnxxx machooooooo

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.