Watch Trailer

Revolution [S2E19 – $#!& Happens] | දේවාලය හිසේ කඩන් වැටීම. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ The 100 කොටසෙදි පොරොන්දු වුණා වගේම මෙන්න ගෙනාවා ඔයාලා ආශාවෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ දෙවන අදියරේ 19 වැනි කොටස. ඒත් මේ ලිපි කියවන්නෙ නැද්ද මන්දා. නැත්තම් මේ කොටස විකාශය වෙන්නෙ මාසෙ අග හරියේ කියලා මම ලියලා තියෙද්දිත් මොකෝ මේ කොටස අපි දීලා නැත්තෙ කියලා අහන අයත් ඉන්නවනේ. 😉 තවමත් තෙවන අදියරක්…

Revolution [S2E02

ගිය සතියේ The 100 කොටසෙදි පොරොන්දු වුණා වගේම මෙන්න ගෙනාවා ඔයාලා ආශාවෙන් වැළඳගත්ත මේ කතා මාලාවේ දෙවන අදියරේ 19 වැනි කොටස. ඒත් මේ ලිපි කියවන්නෙ නැද්ද මන්දා. නැත්තම් මේ කොටස විකාශය වෙන්නෙ මාසෙ අග හරියේ කියලා මම ලියලා තියෙද්දිත් මොකෝ මේ කොටස අපි දීලා නැත්තෙ කියලා අහන අයත් ඉන්නවනේ. 😉 තවමත් තෙවන අදියරක් ගැන සඳහනක් නොමැති නිසාම අද කොටස හා ඊළඟ සති තුනේ එන කොටස් තුන සමඟින් මේ කතා මාලාව අවසාන වීමට නියමිතයි. (ඒත් මේක නැති අඩුව පුරවන්න තව හොඳ විද්‍යා ප්‍රබන්ධයක් ඔයාලට දීලා තියෙනවනේ.) හොඳයි මුලින්ම මතක් කරගම්මු පහුගිය අප්‍රියෙල් 03 වෙනිදා ඔයාලා බලපු කොටස ගැන.

ඒ කොටස මුල ඉඳන් උන්නු තවත් චරිතයක අවසානය සනිටුහන් කරපු කොටසක් බවට පත්වුණා. තමුන්ට වෙච්ච දේ නිසා බය හා කලකිරීමට පත් ජේසන් මයිල්ස් හා මොන්රෝ සමඟ එක්ව ටෙක්සාස් බලා යන්න පිටත් වුණා. ඔහුගේ උදව්වෙන් සෑහෙන දෙයක් සිදු කරන්න සමත් වුණත් අවසානයේ චාලි ගේ දෑත් මත ජේසන් අවසන් සුසුම් හෙළුවා. ඒ අතරම මයිල්ස් ප්‍රධාන ඝාතකයාව අඳුනාගෙන ඔහුව මරා දැම්මත්, ටෙක්සාස් රේන්ජර්ස්ලා සිතන්නෙ මයිල්ස් ප්‍රමුඛ පිරිස සතුරන් බවයි. මේ අතර ඇරොන් දැනගන්නවා ප්‍රිසිලව දැන් පාලනය කරන්නේ නැනයිට්ස්ලා බව. එහෙත් ඔහුට ඒ රහස එළිකිරීමට තහනම් වන අතර, ඔහු විලොබි හිදී රේචල් සමඟ නැවත එකතු වෙනවා.

ඉතින් අද කොටසෙන් අපි බලමු ටෙක්සාස් වල ඇතිවූ තත්වය අපේ වීරයන්ට කොහොම බලපායිද කියන එක වගේම නෙවිල් තම පුත්‍රයාගේ ඝාතනයට කොහොම මුහුණ දක්වයිද කියන එක. එහෙනම් බාගෙන බලමු නේද?302

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

B7F624A07A1C3BBEA6A44AB4325B63BB954AA566

314 MB කොපිය මෙතනින් බාගන්න

8EB3BB907C1EA96BDED8557D3DC824E696855950

1.2 GB කොපිය මෙතනින් බාගන්න

8A14F9C2D446DDC25447B066D8EF670CD22C039E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,461 downloadsDownload RevolutionS2E19.Sinhala.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,461 downloadsDownload Subtitles57 KB

57 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    පැයයි හරියටම බාගෙන... කොයි වෙලේ සබ් දෙයිද කියලා බලන් හිටියේ......

    නියමයි
    :P
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. :)

    1. Isu

      Thankzz Royly Sahoo Sub ekata...
      The 100 maga enwa athi ne???

      Aiye mama FB ekenui Mail ekaui ewwa podi udawwak illuwa. Eka poddak blnwd welawak hamba unahama.... Plz!!!

  2. nalinda

    thank u brother

  3. LORD RAM

    thnx saho...............gd wrk.wl dn.

  4. Sam

    thankksss sahoo...ikmanata dunnata..the 100 ekatat sub ikmanata denna..jaya wewaa...

  5. R.Dilshan

    අද කලින්ම සබ් එක දීලා තියෙන්නේ ...............බොහොම ස්තුත්යි සහෝ.

  6. Neranji Sulakkana

    අද මැයි ඩේ එක සමරන්න හොඳයි.. මේක.. තැන්කිව් රොයිලි අයියා

  7. Sujith

    revolution is back!! :) Thanx bro

  8. Susantha

    TNx machooooo

    danakan unne

  9. LAKSHAN

    බොහොම ස්තුත්යි සහෝ..........

  10. harsha

    සා දුකින් පෙලෙන එවුන් දැන් ඉතින් නැගිටියවු! දැන් යමවු! දැන් යමවු! දැන් යමවු! ඔය දීලා තියෙන්නේ. මාරයිනේ මම හිතුවේ තව හවස් වෙයි කියලා. නිකන් පොඩි රවුමක් දාලා යන්න ආවාම මෙන්න බොලේ බඩු ඔන්න එහෙනම් ගත්තා "ද 100" එකත් මග එනවා ඇති නේද? රෙවලූශන් ඉවර උනහම ඒකට "ද100" හිලවු කරන්න බෑ අපිට වෙන ෆට්ට එකක් ඔන හරිය

  11. shani

    thanks

  12. SADU

    thankzzzzzz machan

  13. ලක්ෂාන්

    ‍ආහ් මේ අැවිල්ලා තියෙන්‍ෙ....සති දෙකක් තිස්සෙ එනකන් බලාගෙන හිටියෙ........නියමයි රොයිලි......සබට බොහොම තුති......

  14. theekshanax

    tnx royly saho.. (Y) :)

  15. dinidu madushanka

    ela ela saho jaya wewa

  16. හර්ෂ ලහිරු

    ජයවේවා රොයිලි ආපුගමන්ම දීලා තියෙන්නෙ :P

  17. nuwan

    ela ela ada kalinma deela....

  18. Nilanka

    බොහොම ස්තුත්යි සහෝ……….

  19. හෂාන් මධුසංඛ

    පට්ට මේක එනකම්මයි ඉලාගෙන හිටියේ...මේක ඉවර වුනාම ආයේ එකක් දෙන්න මේ වගේම. Under the Dom තව ටික කාලෙකින් පටන් ගන්නවා..එක වුනත් කමක් නෑ.තැන්ක්ස් සහෝ

  20. dila j

    tnq roili saho denakam unne

  21. dila j

    apita the 100 ekath one king roili

  22. Keshan Wasala

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ....බ්‍රහස්පතින්දා තමා මන් ආසම දවස :D සුපිරිම කතා සෙට් එකේ සබ් එන්නේ එදාටනේ ඔන්න එහෙනං ගත්තා ..

  23. lahiru

    thank you

  24. Sameera

    Thanxxxxx

  25. milan

    NIYAMAI THNX

  26. tharindu

    man hithuwa ada dala athi kiyala. sry bro ada thama lipiya kiyeuwe. dan thama danne 20 ehema thama awilla ne kiyala.
    thanks

  27. Dilan

    Ammooooo denakam angili gana gana hitiyeeeee..... ගොඩක් ස්තුතියි රොයිලි අයියේ

  28. Someone Else

    Tankuuuuu! අර The 100 නම් මේ තරම් ගතියක් නෑ තාමත් මට නම්.. වෙන මොනව හරි suggestions තියනව නම් ඊලඟ post එකෙන් ඒ ගැනත් පොඩ්ඩක් කියනව නම් හොඳයි සහෝ...

  29. ShNuXC

    Tnx machan &gt;&gt; good work

  30. dilan

    thanks

  31. indika

    thanks

  32. Tharindu Perera

    Niyamai roili sahooo....
    katha dekema kotas deka mechchara ikmanatamaa dunnataa...
    oya nam niyamaa vaddekk....sahaaa
    oya nam deiyekkk...........supiri ahh...
    revolution me kotasa enakann agili gana gana hitiyee...
    danma bava danma baluvaa...
    thanks roili sahoo sub ekatahh....

  33. Ayesh

    Thank You

  34. Supun Udayanga

    Thanks royly aiye. Jaya wewa! Patta...

  35. Lakdi pasan

    ela

  36. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  37. Sampath

    Thanks Roi.........

  38. kmch

    ela meka 2s iwara weida????

  39. MaNu

    ThnQz bro.enakal balagena unneeeeee......
    elakiri (y)

  40. වරුණ රංගජිත් (වරූ)

    දෙනකම් හිටියේ බලාගෙන
    ඔන්න බානවා...
    ජය වේවා....

  41. Shan Vimukthi

    චාලි නොදැක පාලුවෙන් උන්නේ
    මෙන්න ගන්නවෝ

  42. amal

    thanks

  43. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!

  44. Thishan Eranga

    niyamai bro.....
    anith tikath ikmanatama dapan

  45. ThUsHaRa

    Thanks !!! Machan !!!

  46. Tharaka Dilshan

    bohoma thuthi

  47. nuwan

    මග බලාගෙන හිටියෙ.... ගොඩාක් ස්තුතියි...

  48. me

    Thanks

  49. anusha

    thanks for sub.................

  50. Chanuka Sanal

    Machan meke ithuru episode tika release une nathda

Load more comments