Watch Trailer

Arrow [S02 : E22] | ටවුම ගිනිගනී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගිය සතියේ ‍පොරොන්දු වුනා වගේම ඇරෝ ටිවි සිරියස් එකේ සෙමි ෆයිනල් ඒ කියන්නේ 22වෙනි කොටසත් මෙන්න ගෙනාවා. ගිය සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද? ඒකෙදි වුනේ මොයිරා මැරුණ හින්දා බ්ලඩ් නගරාධිපති වුනා. ඒ වගේම මොයිරගේ මලගෙදර වැඩ වෙනවිදියත් අපි බලාගත්තා. තව තියා ගෙදර ඇතැරලා යන්න ගියා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ග…

arrow

ඔන්න ගිය සතියේ ‍පොරොන්දු වුනා වගේම ඇරෝ ටිවි සිරියස් එකේ සෙමි ෆයිනල් ඒ කියන්නේ 22වෙනි කොටසත් මෙන්න ගෙනාවා. ගිය සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?

ඒකෙදි වුනේ මොයිරා මැරුණ හින්දා බ්ලඩ් නගරාධිපති වුනා. ඒ වගේම මොයිරගේ මලගෙදර වැඩ වෙනවිදියත් අපි බලාගත්තා. තව තියා ගෙදර ඇතැරලා යන්න ගියා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන දේවල් හොයාගෙන හොයාගෙන යද්දි බ්ලඩ් මේ හැම දේකටම සම්බන්ධ කෙනෙක් කියලා දැනගත්තනේ. තව ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලත් හොයාගත්තා. ඔලිවර්ට ස්ලේඩ්ව නවත්තන්න බැරිවෙයි කියලා හිතිලා එයා ස්ලේඩ්ට යටත් වෙන්නත් හැදුවා. ඒත් ෆෙලිසිටියි ඩිගුයි හින්දා ඒක වුනේ නෑ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ්ගේ හමුදාව එයාලගේ ඇටෑක් එක කරන්න යනවා කියලා දැනගෙන ඔලිවර් එයාලව නවත්තන්න විදියක් හොයාගෙන ඒ තැනට ගියා. එතන්දි එයා ස්ලේඩ්ගේ හමුදාවේ කෙනෙක්ට අහුවුනා. ඒකෙන් එයාට බේරෙන්න ලෝරල් උදව් කරලානේ. ඊට පස්සේ එයාලා දෙන්න එතනින් පැනලා යන්න හදද්දි අහුවෙන්න ගියා. ඔලිවර් එයාගේ පුපුරණ ඊතලයක් විදලා එතන කොන්ක්‍රිට් එක කඩලා දැම්ම එක තමයි ගිය සතියේ අන්තිමේටම වුනේ.

ඉතින් මේ කොටසෙදි ස්ලේඩ්ගේ හමුදාව කරන දේවල්, එතකොට අර මිරකුරු එකට බෙහෙතක් හොයන වැඩේට මොකද වුනේ, තව ස්ලේඩ්ගේ ප්ලෑන් එක මොකක්ද, ඔලිවර් ඒවා නවත්තන්න කරන දේවල් වගේම ස්ටාර්ලින් ටවුමට වෙන දේවලුත් බලාගන්න පුලුවන්. ඒ වගේම අපිට කලින් දකින්න ලැබුන අතුරුදහන් වෙලා ගිය කෙනෙකුත් ආපහු අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.

ඒ වගේම මේ ටිවි සිරියස් එකේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස (:( ) ලබන සතියේ විකාශය වෙනවා. මේ සීසන් එක කොහොම ඉවර වෙයිද කියලා නම් තාම හිතාගන්නවත් බෑ. දැන් පේන විදියට නම් හොද අවසානයක් තියේවි වගේ. 😀

එහෙනම් ලබන සතියෙදි අවසාන කොටසත් එක්ක හමබෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

9d95153bbb0b47a4df0deac217fe1ca1fa5c8a0b

275 MB කොපිය මෙතනින් බාගන්න

a0d94d30f2e29583881922ba435e7adc7d65fecb

1.2 GB කොපිය මෙතනින් බාගන්න

0f4aae75878c7d7e7ea2bfbccf0c6582ea5ef2fa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,705 downloadsDownload Arrow.S-02E-22.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

12,705 downloadsDownload Subtitles62 KB

81 comments

  1. La හිරු

    බොහොම ස්තුතියි.......

  2. sachin

    mama eka unooo . ela ela thx

  3. Keshan Wasala

    අඩේ ගොඩක් ස්තුතියි මචං ... :D මේක එනකන් හිටියේ ජය වේවා !!

  4. VisH

    බොහොම ස්තුතියි ! : )

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
    මේක එනකන් හිටියේ

  6. Deshan

    බොහොම ස්තුතියි…….

  7. shani

    thanks

  8. තිලංක

    Thnks mchn

  9. shehan roxx

    ela ela machan thanx

  10. silents

    thanx ekmanata dunnata............

  11. danushka

    bohoma sthuthi saho,,,,

  12. Amila

    Ela ela niyamai..

  13. sameera dilshan

    බොහොම ස්තුතියි!

  14. Ayesh

    Thank You

  15. sampath

    Thanks Kavi...........................................

  16. හර්ෂ ලහිරු

    එලකිරි උණු උණුවෙම දීලා තියෙන්නෙ සබ :D ජයවේවා

  17. Zahran Naseer

    ස්තූතියි මචන් මේක ඉක්මනට දුන්නට්

  18. lahiru

    thanks

  19. Tharindu Perera

    elazzzz machannnn..................
    epiyanam bagaththaaa udenmaaa......
    dan ithin blnna thiyennee...............
    thanks machann sub ekatahhhh........

  20. chathura

    thank you bro!!!!! meka denakan balgena hitiye! ELAZZZZZZ! :-D

  21. hashan sampath

    thanx macho..............................................

  22. ...:::දුලාජ් නලින්ක:::...

    බොහොම ස්තුතියි..සහෝ

  23. Darshana

    ah ha.... elane thanks bro....

  24. hussy

    mare maru

  25. Kosala Deshan

    Thanku wewa... :)

  26. Pramuk

    thanx machan ubanam ela kollek.....

  27. LAKSHAN

    බොහොම ස්තුතියි….................

  28. kosala

    niyamai kollo

  29. madusha

    machan,anthima episode akath thursday walatama dapan ae.

  30. Crono

    එල එල තැන්ක්ස් අහ්හ් :D
    එත් මොකො මෙහ් මෙක චිත්‍රපට ගොඩේ දාලා :/

  31. dilan

    elaaaaaaa

  32. dinidu madushanka

    ela ela saho jaya wewa

  33. nalaka sanjeewa

    ela ela bagatha...

  34. Saman Prasad ( Black Panther )

    ela ela kolla. bohoma pin

  35. bee

    ela ela tnx tnx

  36. nuwan

    ela machan ela...dan kalin deepan....

  37. chathu

    ela kiri meka enekanma thama balana hitiye maru maru..............

  38. Mahesh

    sub ekata godak thanx

  39. Nimesh Akalanka

    Thanks Machan....

  40. Susantha

    මග බලාගෙන හිටියේ සබ එනකල්....බොහොම ස්තුතියි…සහෝ

  41. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති
    ඔබට ජය..................!!!!!!!!!!!!!

  42. DULA

    thnkz machoooooooooooooooooooooooooo gud luck

  43. yashan

    thanx sahooooo

  44. malith

    tnx machan

  45. Rider

    thNKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS.......................

  46. dasun disanayaka

    thanks

  47. Sanath Indika

    thx bro :)

  48. “චූටී මල්ලි”

    එල මචන්
    ලබන සතියෙ එකත් ආපු ගමන්ම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  49. KpRox

    thank you!!!

  50. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් ඉක්මනින්ම ගෙනෙයි කියලා හිතනවා. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.