Watch Trailer

Arrow [S03 : E05] | ෆෙලසිටිගේ අතීතය.. . . [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ කතාවේ මුල සිටම ඉන්න දගකාර විසේකාර චරිතය ෆෙලසිටි ස්මෝක් කියලා කිවොත් ඔයාලා කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නෑ නේද? කතාවේ මුල ඉදන්ම මේ ෆෙලිසිටි ඇරෝ නැත්නම් ඔලිවර් එක්ක හිටියට කවදාවත් එයාගේ පුද්ගලික ජිවිතය ගැන අපි කාටවත් දැනගන්න ලැබිලම නෑනේ. එයා මොනවද කලේ, එතකොට එයාගේ පවුලේ අය කවුද කියලා විස්තර මොකුත්ම…

Arrow 3 TV1

ඇරෝ කතාවේ මුල සිටම ඉන්න දගකාර විසේකාර චරිතය ෆෙලසිටි ස්මෝක් කියලා කිවොත් ඔයාලා කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නෑ නේද? කතාවේ මුල ඉදන්ම මේ ෆෙලිසිටි ඇරෝ නැත්නම් ඔලිවර් එක්ක හිටියට කවදාවත් එයාගේ පුද්ගලික ජිවිතය ගැන අපි කාටවත් දැනගන්න ලැබිලම නෑනේ. එයා මොනවද කලේ, එතකොට එයාගේ පවුලේ අය කවුද කියලා විස්තර මොකුත්ම දැනගන්න අවස්ථාවක් ලැබිලම නෑ. ඉතින් ෆෙලසිටිගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා දැකගන්න පුලුවන් වෙයි කියලා ඔයාලා කවදා හරි හිතුවද?

හැබැයි කවුරුවත් බලාපොරොත්තු නොවුනු විදියට ෆෙලසිටිගේ අම්මා එකපාරටම ස්ටාර්ලින් නගරයට එනවා. ෆෙලසිටිට පවා පුදුමයි මෙයා ආපු එක ගැන. ඒත් එයා ආපු එක ගැන ෆෙලසිටි නම් එච්චර සතුටකින් නම් නෙවෙයි ඉන්නේ. මොකද එයාගේ අම්මා එච්චර හොද රස්සාවක් කරන කෙනෙක් නෙවෙයි. ඔය අතරතුර ෆෙලසිටි කෙල්ල කාලේ ඒ කිවේ කොලේජ් යන දවස්වල ( 😀 ) කරපු වැඩක් එකපාරටම මතුවුන නිසා මුලු ස්ටාර්ලින් නගරයම ලොකු අනතුරකට වැටෙනවා. ඇරෝට පවා මේ මොකද වුනේ කියලා හිතාගන්න බෑ. ඒ අනතුරේ අග මුල හොයාගෙන යද්දි ‍තමයි ෆෙලසිටිට තේරෙන්නේ එයාගේ අම්මා ස්ටාර්ලින් නගරයට ඇවිත් තියෙන්නේ ඒ සැලැස්මේම කොටසක් විදියට කියලා. ඒත් මේ හැම දෙයක්ම කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න නම් මේ කොටස බලන්න වෙනවා. 2014 නොවැම්බර් 05 වන දින විකාශය වූ මේ කොටස නම් කරලා තියෙන්නේ The Secret Origin of Felicity Smoak නමිනුයි. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9ක් වැඩි ඉතා ඉහල අගයක් ලබාගෙන තියෙනවා.

තව දෙයක් කියන්න තියෙනවා. ඊයේ The Flash කතාවේ ඊලග කොටස ආවේ නැත්තේ මොකද කියලා සමහර අයට ප්‍රශ්නයක් වෙන්න ඇති නේද. මේ සතියේ ෆ්ලෑෂ් කතාවේ කොටසක් විකාශය වුනේ නැති නිසයි ඊයේ කොටසක් නැතිවුනේ. හැබැයි ලබන සතියේ සිට ඒ කතා මාලාවත් සුපුරුදු පරිදි ගලාගෙන යාවි. ඒ වාගේම මේ දවස්වල 24 කතාමාලාවේ 4වෙනි සීසන් එක ඔයාලගේ ඇරෝ මල්ලිගෙන් ලැබෙනවා කියලත් අමතක කරන්න එපා.. . . . J

“පවුල යනු වැදගත් දෙයකි.
ආදරය සහ සැම දේකටම තිබෙන කෝපය නිසයි එය එතරම් වැදගත් වන්නේ.”

ලබන සතියේ මුණගැසෙන තෙක් ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

19576dbb46220fff338a78d5bc18088b9c8b9c83

245 MB කොපිය මෙතනින් බාගන්න

94b367ce9fe681b39429ff82d37fe4ca97870889

1000 MB කොපිය මෙතනින් බාගන්න

7B09A7100670EE587B366655B9D1CC40DDBC7B09 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,275 downloadsDownload Arrow-S03E05.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

16,275 downloadsDownload Subtitles85 KB

89 comments

  1. ishan

    Thnx bro

  2. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    අ‍ප ‍වෙ‍නු‍වෙන්‍,
    ‍ක‍රන්‍‍නා‍වූ, ‍මේ ‍අ‍න‍ගි ‍මෙ‍හෙ‍ව‍ර‍ට ‍හ‍ද ‍පි‍රි ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍න‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි. '
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ත‍ක ‍වේ‍වා!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  3. R.D

    උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝ..........

  4. යශෝධ

    නියමයි කොල්ලෝ අද කලින්ම දීලා තියෙන්නේ.. එලස්ස්ස්... ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට.

  5. Nalin

    thanxxxxxx ummmmmmmma..........:D

  6. නලින් පෙරේරා

    ස්තුතියි වේවා පැතුම් සහෝ.. මේක දෙනකල් බල බල හිටියේ.

    ජය වේවා!

  7. antonD

    අද ගොඩාක් කලින්ම දීලා තියෙන්නේ.. ස්තූතියි සහෝ..

  8. ෂෙරින් සමාධි ගිනිගේ

    සුපිරියි ආ....
    ස්තූතියි උපසිරැසියට..
    ජය!!

  9. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  10. Ama

    බොහෝම ස්තූතියි!!!!!

  11. Harsha

    supiri wadak saho. thank you soooo mush kalinma dunnata.

  12. Ravindu Adithya

    niyamai saho. thanx wenna one sub ekata

  13. Tharindu

    අද ඉක්මනටම සබ් එක දුන්න නේද..?
    නියමයි... :)
    බොහොම ස්තූතියි...
    ඔබට ජය...!

  14. Kushan charith

    sub එකට thanks දිගටම කරගෙන යමු මචෝ............කවිඳු ගිම්හාන් (පැතුම්)ට ජය෴෴෴

  15. හර්ෂණ

    බාගෙන බලාගෙන හිටියේ සබ එනකන්

  16. Sach

    සබට තුති කවිදු සහෝ !!!!!

  17. Buddhika nelum

    Thank you machan.....ikmanata sub denawane kolla.. gindara... :)

  18. sasasnka

    thnx macn sub eka hambenakan htye,,maxxaaaa

  19. Gihan

    උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝ…

  20. Hasith

    thnk u very much brooooooooooooo

  21. Anu

    Thanks Brother

  22. P.K

    Thanx a lot saho...

  23. Ruchira

    මෙච්චර ඉක්මනට sub 1 දුන්නට බොහෝම ස්තුතියි....

  24. Dharshana....

    Thanks...

  25. Lahiru

    Thanks. Jaya wewa

  26. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  27. Givantha Arshakularathne

    සුපිරි. අප වෙනුවෙන් මෙ යොදන්න උ ඔබගෙ වටින කලය වෙනුවෙන් ගොඩක් ස්තුති.
    Thank you. Well done

  28. ujitha

    ela saho... denna digatama

  29. pradeep

    thanks bro......!!!

  30. Anushka

    ගින්දර...
    Sub එකට බොහොම ස්තුති සහෝ..

  31. Kulanjana Maduranga

    meka denakm unne.ela....subata thanks KAVIDU saho.jaya wewa......

  32. Sachintha p

    thanks brother

  33. janith srimal

    pattai a pathum

  34. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති කවිඳු සහෝ ජය!!! :) :)

  35. dasun disanayaka

    thanks

  36. #ChalinduDeshan (කිනා)

    උදේ තමා කොටස් ඉතුරු ටික බලන්න වෙලාවක් ලැබුනේ. දැං ඉතිං මේක බාගෙන තියාගන්නවා. වෙලාවක් ලැබුනාම බලනවා.
    ජයවේවා!

  37. Sam

    thnkss sahoo sub ekata...maxxaaa,,,..
    elzzzzzzzzzz..//

  38. janith

    niyami digatama ohoma denda thank you

  39. Yushen

    patta ekmanatama deela thanks.....

  40. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  41. supun

    thankzzz for sub

  42. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  43. Zidath

    බොහොම ස්තුතියි…!!! ^_^

  44. Pramod

    thanks machan

  45. Mahesh

    sub ekata thanx aaaaaa

  46. Lakshan

    Thanks machan.

  47. lakmal

    godaaaaaaaaaaaaaaaaaaaaaaaak thxxxxxxxxxxxxxxxx

  48. Yomal Ni

    Tanx.......... bro..................

  49. sajeevi

    thanks

  50. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

Load more comments