Watch Trailer

Arrow [S03 : E06] | රෝයි මිනිමරුවෙක්ද…. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටසේදි ෆෙලසිටිගේ අම්මා ස්ටාර්ලින් නගරයට ඇවිත් හිටපු කාලයේ වුන දේවල් දැකගන්න පුලුවන් වුනා. ෆෙලසිටි ඉස්කෝලයට යන කාලයේ හදපු හැකින් සොෆ්ට්වෙයාර් එකක් නිසා ස්ටාර්ලින් නගරයටම කරදරයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒත් කොහොමෙන් කොහොම හරි ඇරෝ ඒ කරදරයෙනුත් ස්ටාර්ලින් නගරය බේරාගන්නවා. ඒත් ඒ ‍කොටස අවසානයේ…

Arrow 3 TV1

ගිය සතියේ කොටසේදි ෆෙලසිටිගේ අම්මා ස්ටාර්ලින් නගරයට ඇවිත් හිටපු කාලයේ වුන දේවල් දැකගන්න පුලුවන් වුනා. ෆෙලසිටි ඉස්කෝලයට යන කාලයේ හදපු හැකින් සොෆ්ට්වෙයාර් එකක් නිසා ස්ටාර්ලින් නගරයටම කරදරයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒත් කොහොමෙන් කොහොම හරි ඇරෝ ඒ කරදරයෙනුත් ස්ටාර්ලින් නගරය බේරාගන්නවා. ඒත් ඒ ‍කොටස අවසානයේ අපි කවුරුවත් හිතපු නැති දර්ශනයක් දකින්න ලැබුනා. රෝයි සාරාව මරලා දානවා… . . ?

ඇත්තටම මේක වෙන්න පුලුවන් දෙයක්ද? රෝයි සාරාව මැරුවද? නැත්නම් ඒක තවත් හීනයක් විතරක්ද? ඒ උත්තර මේ කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. ඒ අතරතුර ස්ටාර්ලින් නගරයට තවත් අපරාධකාරයෙක් එනවා. හැබැයි මෙයා හොයාගන්න පුලුවන් කෙනෙක් නෙවෙයි. ඇරෝ ඇතුලු කට්ටිය කුඩු වෙලෙන්දෝ කට්ටියක් අල්ලන්න යද්දි එයාලටත් හිතාගන්න බැරි විදියට ඒ කුඩුකාරයෝ මරලා එල්ලලා තියෙනවා. හැබැයි මේ කාගේ වැඩැක්ද කියලා මෙයාලට හොයාගන්න ලැබෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ආයෙත් සැරයක් ඒ වගේම කෙනෙක් මරලා එල්ලලා තියෙනවා. ආයෙත් සැරයක් කෙනෙක් වෙන තැනක මරලා එල්ලලා තියෙනවා. මේ වගේ දිගින් දිගටම කට්ටිය මරලා එල්ලලා තියෙනවා. හැබැයි ඒ හැම වතාවකම ඊලග මරණය ගැන මොකක් හරි සලකුනක් තියලා තමයි මේ මිනිමරුවා යන්නේ. ඒත් මේ කරන වැඩෙ ගැන කිසිම පැහැදිලිමක් නෑ. ඉතින් මේ පැටලවිල්ල මොකක්ද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න… . .

තවත් උපසිරසියකින් මුණගැහෙනකන් ඔබ සැමට ජය.. . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

cba203402766c588ca8912afc0889223ba3f88f4

235 MB කොපිය මෙතනින් බාගන්න

356415c30f9e9944afe19eb14d83a306da7aedeb

1005 MB කොපිය මෙතනින් බාගන්න

23eb61ec308ec3958d0eb4d6108f53a72628a564 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,030 downloadsDownload Arrow-S03E06.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                           Next Episode>> 

Subtitles

15,030 downloadsDownload Subtitles83 KB

88 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    හම්මේ ඩවුන් කරලා ඉවර උනා විතරයි සබ දාල කියල මැසේජ් එක ආවා
    දැන් ඉතින් බලලම නිදා ගන්නවා
    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. randika

      mcn msg eka awe kohomda? dannethi hinda ahanne

  2. හුදකලාවූ වෘකයා

    download kala witharai... tnx saho....

  3. Ubhaya Kalanamiththa

    ada mama eka... පැතුම් සහො පින් දෙන ගමන් ඔන්න බානවා

    1. Ubhaya Kalanamiththa

      එක නෙමෙයි නේ... තුන.. කමක් නැ තෝ...

  4. luckmal

    thanks keep it upthe good work

  5. Lakshan

    Thanks machan.

  6. Pramod

    thanks machan

  7. Saketha Pulasthi

    මීට අවුරුදු එකහමාරකට විතර ඉදන් මේ මම බයිස්කෝප් එකෙන් ගන්න 1000 වෙනි උපසිරසිය.හැබැයි ඉතින් කමෙන්ට්ස් නම් දාල තියෙන්නේ 200කට විතර කිට්ටු වෙන්න තමයි.මම ගත්ත සියලුම සිංහල උපසිරසි වල නිර්මාණකරුවන්ට බොහොම ස්තූතියි.... :) :)

    1. deva

      අපරාදේ ඩවුන්ලෝඩ් කරන කරන එක කවුන්ට් කරගන්න බැරි උනානේ මටත් , 1000 පැනලා ඇති

  8. Sach

    සබට තුති !!!
    ඔබට ජය !!!!!!

  9. heshan

    thanks.

  10. Hasith

    thnx sahoo...

  11. dewaka

    ela ela sahoo.

  12. Sam

    thnkss sahooo...sub dnakn iwasumak natuwa hitiyeee..elzz...///

  13. Tharindu

    ඔන්න එහෙනම් අද කොටසෙ සබ් එකත් බා ගන්නවා...
    :) :) :) :) :)
    බොහොම තුති ඇරෝ සහෝ.....

  14. dev

    bohoma stuti saho. .

  15. Anushka

    නියමයි සහෝ.. Sub එකට ස්තුති
    දිගටම කරගෙන යන්න, ජය වේවා!

  16. සමීර චතුරංග

    නියමයි මලේ.... ජය!!

  17. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ දැන් තමයි බලලා ආවේ ... :D

  18. sajeevi

    thanks

  19. sami

    Thanks saho .....

  20. නලින් පෙරේරා

    නියමයි කවිදු සහෝ! සබ එනකල් හිටියේ..

    ජය වේවා!

  21. ලහිරු මධුශංක අමරසිංහ

    නියමයි සහෝ....
    දිගටම කරගෙන යන්,
    ජය ශ්‍රී................

  22. ෂෙරින් සමාධි ගිනිගේ

    දැනුයි බාන්නෙ....
    බොහොම ස්තූතියි සහෝ.....
    ජය!!!

  23. Chinthaka

    ela

  24. Nivish

    එල තමයි... මේක දානකන් උන්නේ සිංහල සබ් එකත් එක්ක බලන්න.. බොහොම ස්තුතියි..! :D

  25. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  26. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  27. samadhi

    බොහොම ස්තූතියි සහෝ…..
    ජය!!!

  28. ashan

    තැන්කු වේවා... අපි හැමෝම ගොඩක් ආසාවෙන් තමා මෙක බලන්නේ ...දිගටම කරගෙන යමු සහෝ.. ජයෙන් ජය

  29. darshana

    thanks saho..
    good luck.

  30. Prasanga

    ela......(Y)

  31. Buddhika nelum

    sub ekata thanks saho..keep it up :)

  32. Thiwanka

    page not found kiynawane bro...
    ai dwnload kranna den natte?????

  33. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි සහෝ

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...

  34. Mahesh

    sub ekata thanx aaaa

  35. chamidu

    සබ් ඒකට ස්තූතියි
    130 mb torrent link ඒක වැඩ කරන්ෙන් නැහැ ෙන

  36. darshana

    eka torrent ekak vat veda ne machan

  37. Buddika

    Page Not Found

  38. Gihan praboda

    sahoo 130MB aka download karanna giyama PAGE NOT FOUND kiyala vatenawa...
    plzzzz මචෝ මේක හදලා ඉක්මනට අපිට download කරන්න පුලුවන් විදිහට හදලා දෙන්නෝ....

  39. Kulanjana Maduranga

    patta.....meke suba denakm balan hitiye. Onna ehenm suba gaththa.thanks KAVIDU saho.digatama sub demu.jaya wewa....

  40. P.K

    Thanx for the sub saho...

  41. darshana

    niyamai.tnzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  42. Dakshitha

    sub akata thank saho

  43. කවිඳු ශාවින්ඳ

    සබට තුති... ඔබට ජය..

  44. deva

    මචන්ලා තාම පේජ් නොට් ෆවුන්ඩ් කියලනේ එන්නේ,,,,,

  45. dinesh rukmal

    jayawewaaa.!™ patta ah;);)

  46. chamma

    link eka wada naa saho

  47. naveen

    page nOt fOund kyla watenwane

  48. chathuranga

    link aka wada machanla.ikmnata hadanna

  49. janith srimal

    patta pathum

  50. Kavisha

    Meka Wada Nane....

Load more comments