Watch Trailer

Arrow [S03 : E10] | ඇරෝ නැති ස්ටාර්ලින් ටවුම [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ. දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 10වැනි කොටසයි. 2015 ජනවාරි 21 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Left Behind කියන මේ කොටසට imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා. නත්තල නිසා Arrow කතා…

Arrow 3 TV1

ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ.

දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 10වැනි කොටසයි. 2015 ජනවාරි 21 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Left Behind කියන මේ කොටසට imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා.

නත්තල නිසා Arrow කතාවට සති 5ක ලොකු නිවාඩුවක් ලැබුනා නේද? මේ කතාව බලන ගොඩක් අය මේ කොටස එනකන් ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ. ඒ වුනාට ගිය සතියේ කොටසේ වුන ‍දේවල් ඔයාලට මතකද මන්දා. 😀 ගොඩක් දුරට අමතක ඇති නේද? 😀 සාරාගේ මරණයට හේතුව ඔලිවර්ට හොයාගන්න බැරි වුනානේ. ඒ නිසා රාස් අල් ගුල්ට ගොඩක් තරහා ගිහින් ඔලිවර්ට පැය 48 කාලයක් දෙනවා ඒ මිනිමරුවාව හොයාගන්න. ඔය අතරතුර තමයි මර්ලින් ඇවිත් ඔලිවර්ට පිස්සු හැදෙන ඔත්තුවක් දෙන්නේ. වෙන මොකුත් නෙවෙයි සාරාව මරලා තියෙන්නේ තියා කියලා. මර්ලින් එයාට මොකක්දෝ බෙහෙතක් දිලා සාරාව මරන්න යවලා. හැබැයි තියාට මේ කිසිම දෙයක් මතක නෑ. ඉතින් තමන්ගේ නංගිව බේරාගන්න ඕනි නිසා ඔලිවර් රාස් අල් ගුල් එක්ක සටන් කරන්න යනවා. එතනදි වුන දේ නම් ඔයාලට කොහොමවත් අමතක වෙන්න විදියක් නෑ. ලෝකයේ හොදම සටන්කරුවා වෙන රාස් අල් ගුල්ව පරද්දන්න ඔලිවර්ට බැරිවෙනවා. ඒ විතරක් නෙවෙයි ඔලිවර්ට කඩුවෙන් ඇනලා එයාව ප්‍රපාතයකට තල්ලු කරලා දානවා.

ඉතින් ඔලිවර්ට මොකද වුනේ? ඇරෝ නැති ස්ටාර්ලින් නගරයට මොනවායින් මොනවා වෙයිද? මම අද වැඩි විස්තරයක් කියන්නේ නෑ. ඔයාලා අද කොටස බලලාම දැනගන්නකෝ.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

114 MB කොපිය මෙතනින් බාගන්න

DF914F71D31F2CAC7242804F194BAB4C231AE028

277 MB කොපිය මෙතනින් බාගන්න

2C44BC912D8259D6C56FA979B89EFAD7DF4390F6

348 MB කොපිය මෙතනින් බාගන්න

199BD2F3A2B4F66365880E62EF7EB86DEFFB54CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,100 downloadsDownload Arrow-S03E10.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

17,100 downloadsDownload Subtitles71 KB

113 comments

  1. Keshan Wasala

    අම්මෝ ගොඩක් ස්තුතියි සහෝ මේක එනකන් තමා උන්නේ :D

  2. හර්ෂණ

    ජය වේවා... එල සහෝ

  3. rukka

    retans arrow jayawewa!!! ela bro :)

  4. ishan

    Thnx bro

  5. Anushka

    මෙන්න Direct Download කරන කට්ටියට
    http://www.mirrorcreator.com/files/1JFVOAB7/310AW.rar_links

    මේ දැන් ඩවුන්ලෝඩ් කළා විතරයි
    බලමු ඔලිවර් ගේ ජිවිතේ බේරෙනවද කියලා....
    බොහොම ස්තුති සහෝ...

  6. Saketha Pulasthi

    බොහොම අමාරුවෙන් සති 5ක් හිටියේ ඇරෝ බලන්න.අද ටිකක් කලින්ම දුන්න එක හොදයි.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. Lakshan

    Thanks machan.

  8. Gagan

    thanx saho

  9. thusi

    ෂා මරුනේ...දෙවෙනි coment එක මගෙන්...එල එල තැන්කූ සහෝදරයා

  10. Thimantha Sasindu

    Thank U Wewa Sub 1ta

  11. දිල්ශාන්

    බොහොම ස්තුති ඉක්මනට sub එක දුන්නට

  12. chamalka

    super super

  13. Manju

    Thank u........ bro

  14. thisal

    ela ela tnx

  15. Sahan Dilshan

    Sub ekata Thanks.

  16. දමිත්

    සුබ පැතුම් සහෝ..
    එනකම් බලන් හිටියේ..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය

  17. Ravindu Adithya

    බොහෝම ස්තුතියි :-)

  18. lahiru

    suppa
    thax brozz

  19. තරුෂ දිනුජය

    බුදු සහෝ ඔයාට බොහොම ස්තූතියි.
    මාසයක් විතර අතේ ඇඟිලි මදිවෙලා කකුලෙ ඇඟිලිත් ගනන් කර කර හිටියෙ මේක එනකම්.

  20. Anushka

    ahuuuuuuuuuu...
    patteeeeee
    nyamai :D

  21. danushka

    thanks machan,,,,

  22. Ruchira

    බොහොම ස්තුතියි

  23. shamen

    thanxxxx saho

  24. shehan

    amme onna avaa ..... thanks bro

  25. Binara Kavishka

    බොහෝම ස්තුතියි :-)

  26. para

    elaaaaaaaaaaaaaaaaaa

  27. Nic

    uba nam deyyek ban.ube okkoma sub bawa.ada thama comment ekak danna hithune.digatama korahan hode.ummmma hkz.kolleka umma ekak dunnamay oya :p

  28. Kavisha

    හ්ම්මේ බොහොම අමාරුවෙන් සති 5ක් හිටියෙ...
    ඔන්න සබ බෑවා
    බොහොම ස්තූති සහෝ...

  29. udiii

    thanxxx mchooo..

  30. Malith Udara

    superb sub thnx kolla meka enkam thama hitiye

  31. Buddhi J Amarakoon

    Thax saho... Ekmanata sub dala...
    Niyamai...
    Jaya wewa...

  32. Lakshan

    thnx broo :)

  33. Hirushan

    thankssssssss

  34. dev

    bohoma stuti saho...........
    meka enakanma tama hitiye.....maxxxxa.

  35. sameera lakshan

    thanks... saho.. mechchara ikmanata meka apata dunnata....

  36. Hasith

    thnx a lot

  37. Harshani

    Thank youuuu....

  38. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කොල්ලෝ උඹට හද්ද පිං මේක දුන්නට.
    සාංකාවේ හිටියේ මේක නැතුව.

  39. sami

    ooo yeahh awillaa ... Thanxx wewa

  40. sadu

    බොහොම ස්තුතිය් සහෝ.මේක එනකන් පිස්සුවෙන් වගේ හිටියේ.අනිත් ඒවත් ඉක්මනටම දෙමු.

  41. Kasun Widusha

    Sub ekata Thanks.

  42. Anuruddha

    ගොඩක් අමාරුවෙන් ඉවසගෙන හිටියේ මේක එනකම්.හම්මෙ ඉතින් දැන් ඒකත් හරි.ස්තුති පැතුම් සහෝ
    …

  43. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  44. Achintha Rajaka

    Thanks A lot Bro...........

  45. darshana

    ammo ikamanatama dilane.. bohaoma stuthi saho...

  46. Priyantha Buddhika

    thnks bro....! sathi ganak ptta amaruwen hitiye meka balaganna thamai...

  47. aruna madusanka

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ]
    oya kotasa enakan hitiye sathi 5k balanhitiya
    kaela perapra
    hitiye

    arrow s3 ep10 maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  48. isuru hasaranga

    පට්ට් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ

  49. Tharindu

    නියමයි.... නියමයි....
    අදත් ඇරෝව ඉක්මනටම අරගෙන ආව නේද...?
    මේක නැතුව පහුගිය මසෙ නින්ද ගියෙත් නෑ.... :) :)
    උපසිරසට තුති...
    ජය...!

  50. lakshitha

    thnx mchn sub 1te :D

Load more comments