Watch Trailer

The 100 [S02E09 – Remember Me] | මාව මතක ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගොඩ දෙනෙක් බලාගෙන උන්න කතා මාලාව විරාමයෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. ගොඩ දෙනෙක් මේක එනකම් මඟ බලාගෙන උන්න බව මම දන්නවා. හොඳයි ලංකාවෙ ඉඳන් සබ් එක දාන හින්දා වෙනදට වඩා නම් පොඩි ප්‍රමාදයක් තියෙයි. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. හොඳයි අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය කොටසෙදි වෙච්ච වඩාත…

The 100TV2

හොඳයි මෙන්න ගොඩ දෙනෙක් බලාගෙන උන්න කතා මාලාව විරාමයෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. ගොඩ දෙනෙක් මේක එනකම් මඟ බලාගෙන උන්න බව මම දන්නවා. හොඳයි ලංකාවෙ ඉඳන් සබ් එක දාන හින්දා වෙනදට වඩා නම් පොඩි ප්‍රමාදයක් තියෙයි. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. හොඳයි අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මු.

පහුගිය කොටසෙදි වෙච්ච වඩාත්ම ප්‍රබල දේ තමා ෆින්ගේ මරණය. කඳුකර වැසියන් හෙවත් මවුන්ට් වෙදර් එක්ක සටන් වදින්න නම් භූමිවාසීන් සතු ක්ෂේත්‍ර දැනුමත්, ආකාශ වාසීන් හෙවත් ක්ලාක්ලා සතු තාක්ෂණයත් කියන දෙකම මුසු වෙන්න ඕනා කියන එක හැමෝටම තේරිලා තියෙන නිසාම ෆින් බාරවෙනවා වගේම විඳින්න තියෙන වේදනා ගැන හිතලා ක්ලාක්ම ෆින්ව මරලා දානවා. බොහොම දුක්බර විදියට කලින් අදියරේ අහිංසක චරිතයක් වෙච්ච ෆින් කථාවෙන් සමුගන්නවා. මූලිකවම ඕක තමා පහුගිය කොටසෙන් වුණේ. ඒ වගේම ජැස්පර් ඇතුළු අතන හිරවෙලා ඉන්න අය ගැන නම් කිසි දෙයක් පෙන්නුවෙ නෑ. මේ කතාව යන වේගෙට ඉතුරු කොටස් 7 වගේම, තුන්වෙනි අදියරේ මොකක් වේවිද කියලා හිතාගන්න අමාරුයි.

හොඳයි අද ඉඳන් ආපහු දින සීයේ වැඩපිළිවෙළ අහ් නෑ වැරදුණා 100 බලන්න ගම්මු එහෙනම්. ජය෴෴370

පා.ලි.

මේ සතියේ පොඩි ටොරන්ට් කොපියක් හොයාගන්න නැහැ, ඉතින් අපේ Direct Link පිටුවෙන් පොඩි කොපියක් බාගන්න පුළුවන් මෙතනින් ගියොත්… 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,519 downloadsDownload The-100-S02E09-Remember-Me.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

36,519 downloadsDownload Subtitles34 KB

86 comments

  1. Pamuditha

    Elaaaaaaaaaaaaaaa :)

    1. rajitha

      thanks but me link walin download karanne kohomada

    2. haritha prabuddha

      අන්ත් Episode වලත් ඉකමනට සබ් එක එවන්ඩකෝ:;;;;

  2. නලින්

    ස්තුතියි රොයිලි අයියා.. මේ බලා ඉවරුනා විතරයි.

    ජය වේවා!

  3. Sisira Hegoda

    Thanks.

  4. yumal

    thanks

  5. Sameera

    niyamai Thanks..

  6. asiri

    enakan hitiye onna bawa.thanks.

  7. MOB

    Thnks aa,,,, :)

  8. Keshan Wasala

    මමත් මේ මග බලාන උන්නේ මේක එනකං :D මෙන්න අයියේ දැන්ම බලනවා බොහොම ස්තුතියි ...

  9. danu

    enakam balagena hitiye.. thanks aiye... good luck..

  10. විමා

    හම්මේ දින සීය ගැන අවධානෙන් හිටියා
    වැරදුනා 'ද සීය' ගැන :P
    මෙන්න ගන්නවෝ....
    සලකන්න ඇවිත් යන්න එන්නම්
    ලංකාවෙනෙ ඉන්නෙ
    වැඩි දුරකත් නෙවේ නොව :D

  11. Dula

    patta

  12. රුවන්

    මචන් ගොඩාක් ස්තූති..walking dead එන්නේ කවද්ද...

  13. heshan

    thanks.

  14. me

    Thanks

  15. uditha

    Thanx aiye

  16. Chinthaka Frank

    Ammo kochchara kal balan hitiyada denakam meka. hemada awith balanawa awada kiyala . tnku wewa

  17. chandana

    bohoma sthuthiyi royili ayiye

  18. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය.........

  19. Sacheendra Rusirangana

    thnq roily saho kawadada epi 10 enne???

  20. dev

    balan hitiye pata gannakan.
    bohoma stuti saho......

  21. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අනේ ඇති යාන්තං මේක දීලා.
    මග බලාන හිටියේ.
    බොහෝම ස්තුතියි ඈ....

  22. Mahesh

    sub ekata thanx aaaaaaa

  23. Sach

    සබට තුති සහෝ !!!

  24. harsha

    මක් කිව්වා මාව මතකද හික්! හික්! මාර විහිලුනේ කරන්නේ දැන් ටික දවසකට කලින් ට්‍රිබල් සෙන්චරියකුත් දැම්මා නේද ඉතින් කොමද බං අමතක වෙන්නේ ජයවේවා

  25. Nchamara

    thanks

  26. eshan

    thanks

  27. sajeevi

    thanks

  28. යශෝධ

    බොහෝම ස්තූතියි ලොකු අයියා... ජයම වේවා..! එලස්ස්ස්.... :-)

  29. #YasmikaSH

    ලොකු අයියා දැම්ම පමණින්ම දීලා නෙව.
    සුපිරි.. එනකල් මඟ බලාලෙන උන්නේ..
    මම නම් හිතන්නෑ ෆින් කතාවෙන් දොට්ට යාවි කියලා..
    අර ගිය සැරේ ෆින්ට මතකද පිහි ඇණුමක් ඔයිට කලිනුත් වුණා..
    ඒ තැනටමයි ක්ලක් පිහියෙන් ඇන්නේ..
    මම නම් හිතන්නේ ඔතන මොකක්හරි හුටපටයක් තියෙනවා :)

    හරි හරි බලමුකෝ ඒනම් කතාව

    ඔබට ජය෴

  30. MaCtT

    ස්තුතියි රොයිලි අයියා

  31. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  32. Sanjaya

    Thanks Saho.... anakan balan Unne.... Bohoma Pin sub akata

  33. හර්ෂණ

    ලොක්ක දින 100ත් හොයනවා එහෙනම්.. ජය වේවා.. මේ බානවා

  34. charith

    Thax bro, Max, hodatama karannna wish kranawa

  35. lahiru

    thnq broz

  36. lahiru

    Thanks

  37. asha

    thanx bro.. anakal hitiye...

  38. vidura

    249 mb torrent eke audio witharai ne thiyenne.video ekak na.sadde witharai thiyenne.ai e??????

  39. supun

    ගොඩාක් ස්තුති සහෝ..!!

  40. sadu

    bohoma tnkzzzz saho.මේක එනකම් තමය මග බලන් හිටියේ.බොහොම පින් හොදේ.

  41. Dhammika Thilan

    Thank You Saho..

  42. Nimesh Tharanga

    මචන් රොයිලි .ssa format එක වෙනුවට .srt දෙනවද mx player එකේ හරියට සිංහල වැඩ නෑ .ssa වල =D =D

  43. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  44. sanjeewa

    249mb copy 1ke audio vitharai thiyenne.eka ganna epa

  45. Kulanjana Maduranga

    ammo denakm hitiye...niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  46. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    එහෙනම් පාටාන්න්න් ගතතා 100යේ වැඩ පිළිවෙල නෙහ් .
    ජය වේවා. !

  47. Ruchira

    sub 1ට ස්තුතියි.....

  48. sami

    සබ් එකට බොහෝම ස්තූතියි

Load more comments