Watch Trailer

Arrow [S03 : E09] | ඔලිවර් සහ රාස් අල් ගුල්… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 10 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ The Climb නම් මේ කොටස imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලබාගෙන ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. A.R.G.U.S එකේ වැඩ කරන අය පස්සේ පන්නන මිනිසෙක්. බූමරංගයක් අතින් ගත්ත කෙනා මොකටද මේ…

Arrow TVS03-2

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 10 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ The Climb නම් මේ කොටස imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලබාගෙන ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා.

A.R.G.U.S එකේ වැඩ කරන අය පස්සේ පන්නන මිනිසෙක්. බූමරංගයක් අතින් ගත්ත කෙනා මොකටද මේ අයව මරන්න පන්නන්නේ කියලා හොයාගෙන යද්දි තමයි දැනගන්න ලැබෙන්නේ ලයිලා ප්‍රධානත්වය දුන්න මෙහෙයුමක් අසාර්ථක වෙලා එතනදි බේරුන කෙනෙක් මෙයාලව මරන්න එනවා කියලා. මේ බූමරංග මිනිසාගේ අවසාන ඉලක්කය වෙලා තිබුනේ ඒ මෙහෙයුමට අණ දුන්න ලයිලයි. ෆ්ලෑෂ් කතාවේ කලින් කොටසේදි ඇරෝ සෙන්ට්‍රල් නගරයට ගිහින් මේ බූමරංග ගැන විස්තර දැනගෙන ෆ්ලෑෂ්ගේ වැඩ වලටත් උදව් කරලා ආවා. ඒ වගේම කලින් කොටසේදි ෆ්ලෑෂුත් ඇරෝට උදව් කරන්න ස්ටාර්ලින් නගරයට ආවානේ. මේ දෙන්නා එකතු වෙලා වැඩ කලත් මේ බූමරංග මිනිසාගේ කපටිකමින් බේරිලා එයාව අල්ලා ගන්න මෙයාලට ටිකක් අමාරු වුනා. කොහොම හරි අන්තිමේට මේ බූමරංග මිනිසා ස්ටාර්ලින් නගරය පුරා බෝම්බ 5ක් සවි කරලා පුපුරන්න හැදුවානේ. හැබැයි ‍ෆ්ලෑෂ් හිටපු නිසා කොහොම හරි ඒ ව්‍යසනයෙන් ස්ටාර්ලින් නගරය බේරගන්න පුලුවන් වුනා වගේම ඇරෝට බූමරංග මිනිසාව අල්ලා ගන්නත් පුලුවන් වුනා.

ඇත්තටම සාරා මැරුවේ කවුද? තවමත් මේක අභිරහසක් විදියටයි තියෙන්නේ. හැබැයි රාස් අල් ගුල් තවත් ඉවසන්නේ නෑ. එයා ඔලිවර්ට පැය 48ක කාලයක් දෙනවා සාරාගේ මිනිමරුවා හොයාගන්න. නැත්නම් ස්ටාර්ලින් නගරයේ මිනිස්සු මරනවා කියලා තර්ජනය කරනවා. ඒ අනුව ඔලිවර් සාරාගේ මිනිමරුවා හොයාගෙන යනවා. එහෙම හොයාගෙන යද්දි ඔලිවර්ට මැල්කම් ඇවිත් සාක්ෂියක් දෙනවා. මේ සාක්ෂිය නිසා මේ හැම පරික්ෂණයක්ම උඩි යටිකුරු වෙලා යනවා. ඔලිවර් එයාගේ ජිවිතය පවා පරදුවට දෙන්න හදනවා. මොකක්ද මේ සාක්ෂිය? ඔලිවර් ඊට පස්සේ මොකක් කරයිද? මේ ගැන දැනගන්න මේ කොටස බලන්න. අවසානයේදි ඔයාලා නොසිතු දෙයක් වේවි.

ප.ලි – කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා මේ කතාවේ මීලග කොටස ඒ කියන්නේ 10 වෙනි කොටස එන්නේ 2015 ජනවාරි 22දාය. නත්තල් මාසය නිසා CW නිෂ්පාදක මණ්ඩලය මේ කතාව මාසයකට නවත්වන්න තිරණය කරලා තිබෙනවා. ඉතින් තවත් සති 5කට පසුව ඇරෝ කතා මාලාවේ වගේම ෆ්ලෑෂ් කතා මාලාවේ මීලග කොටස්වවලින් මුණගැසෙමු.

තවත් උපසිරැසියකින් මුණගැසෙන තුරු ඔබ සැමට ජය.. . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

1f6e95d4abcda353b1fd86fdd678342c996532b3

227 MB කොපිය මෙතනින් බාගන්න

fbd3e556d923a37966e9adf3b5f70b4f09fd0991

967 MB කොපිය මෙතනින් බාගන්න

7d0b4d4a4bb66dbb9af143fa57812bb848509b8e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,452 downloadsDownload Arrow.S03E09.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

16,452 downloadsDownload Subtitles28 KB

93 comments

  1. lakith

    ela ela.. danakan balan hitiye

  2. Lakruwan

    එල එකක් මචං...

    1. yasan

      mokada arrow ganna bari

  3. sanath indika

    thx

  4. chamuditha

    thanx ayya

  5. Sheran Roxx

    tnx saho.digatama demu.:)

  6. පැතුම් අරෝෂණ වනිගසේකර

    බොහොම ස්තූතියි මචන් :)

    උදෙන්ම micromkv එකෙන් බාගෙන බලන් හිටියෙ උපසිරැසි දෙනකම්ම් :D

  7. Lakmal Rusira

    Ela aiya.......ikmanta dunnata ......thnkq very much

  8. ගයාන් රූකාන්ත

    අද ඇරෝ මැරෙනවා වගේ පෙන්වන එකත් ඉවසලා ඉන්න හැකියි
    එත්

    "කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා මේ කතාවේ මීලග කොටස ඒ කියන්නේ 10 වෙනි කොටස එන්නේ 2015 ජනවාරි 22දාය. නත්තල් මාසය නිසා CW නිෂ්පාදක මණ්ඩලය මේ කතාව මාසයකට නවත්වන්න තිරණය කරලා තිබෙනවා. ඉතින් තවත් සති 5කට පසුව ඇරෝ කතා මාලාවේ වගේම ෆ්ලෑෂ් කතා මාලාවේ මීලග කොටස්වවලින් මුණගැසෙමු. "

    මේ මගුල තමා ඉවසන්න බැරි.. :( :(කොහොම උනත් ඉවසුම් නැතිම තැන උදේම
    එපිය අරගෙන බැලුවා,ආයෙම හවස් වෙලා සබත් එක්කම බලනවා සබට තුති කවිදු සහෝ ජය!! :P :P

    1. Anushka

      shit epaa wenewaa bn ehenam

  9. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D දැන්ම බලන්න වෙන්නේ නෑ ඒත් සබ් එක ගත්තා ..

  10. pavithra rushan

    pattaaaaaaaaaaaa bn ......godke istuthi saho,dn mn meka bagnnwa......

  11. kaveesha anjula

    aiyya sub akata maxxa thanks

  12. Sach

    සබට තුති පැතුම් සහෝ !!!

  13. Yushen

    sub වලටනම් thanks...දුක කියන්නේ මාසයක් විතර Arrow &amp; Flash බලන්න වෙන්නේ නැති එකටයි.

  14. silent$

    thanx bro !!!!

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  16. Anushka

    නියමයි සහෝ... ස්තුති...

  17. lakshan

    බොහොම ස්තූතියි මචන් :)

  18. Hasith

    thnx machooooooooooooo..ada kalinma deela..ela kollekne..

  19. Tharindu

    නියමයි ඇරෝ සහෝ.... :)
    අද නම් පටස් ගාල සබ් එක දුන්න නේද..
    බොහොම ස්තූතියි...
    සති 5ක් බලන් ඉන්න එක තමා කරන්න බැරි :(
    ජය වේවා...!

  20. thisal

    ඉස්සර තරම් දැන් ඇරො කොල්ටි නැ බන් හැමදාම එකම මගුල වෙන්නෙ ෆ්ලැශ් එක නම් හොදා
    එත් ඉතින් බලපු එකෙ බලනවා මාසයක් නැති එකත් හොදයි
    එල එල බ් එකට තැන්ක්ස්

  21. sajeevi

    thanks a lot

  22. Ruchira

    sub 1ට ස්තුතියි..........

  23. bryan

    bhoma sthuthi saho.enakan hitiye bhoma sthuthi

  24. kanishka

    බොහොම ස්තූතියි මචන්

  25. ලහිරු මධුශංක අමරසිංහ

    බොහෝමත්ම ස්තූතියි සහෝ.....
    ජය ශ්‍රී...................

  26. Melaka

    thanks machn...
    uoo marunada bn :'( mona huyannakda e une..

  27. Kulanjana Maduranga

    denakm balan hitiye..subata thanks KAVINDU saho.aiyooo masayakma arrow , flash na kynne koihoma innada manda...kohoma unath digatama sub denn...jaya wewa....

  28. Sahan

    thankz a lot bro.. :D

  29. Sahan Dilshan

    Thankz bro sub walata

  30. Saketha Pulasthi

    CW එක කොටියම කන්න එපැයි මේ කරන වැඩ වලට..... Arrow,Flash නැතුව නිවාඩු කාලේ ඉන්නේ කොහොමෙයි අප්පා :( :(
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  31. dineth

    aiyo 5 wks balan inna thamai beri :( :(
    sub walata tnx bro

  32. rukka

    ada welasanama dila neda.. jayawewa!! onna gaththa

  33. Sanjeewa

    Thanks for Sub

  34. shehan

    patta kotasak vage neee....thanks

  35. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!

  36. Nicol Vishan

    සබ් එකට තැන්ක්ස්... අයියෝ මොකක්ද අප්පා දෙසැම්බර් මාසේ ඔක්කොම ට්වි සිරිස් ටික නවත්තලානේ... :(

  37. Pramuk

    thanx macho..........

  38. Ashen

    Smallville denna barida

  39. dewaka

    ela ela............. meka denakan balan hitiyee................

  40. Chinthaka chathuranga

    Thanks machan.

  41. යශෝධ

    ඇරෝ අද කොටස පට්ටයි කියලා ආරංචිය. බොහෝම ස්තූතියි කවිඳු මලේ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්.....

  42. නලින්

    ස්තුතියි කවිදු සහෝ!.. දිපු ගමන්ම බැලුවා..

    ජය වේවා!

  43. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  44. කළු සිංහයා

    මොකක්ද බං මේ කලේ. රෙද්ද...!
    කොහොමද යකෝ දැන් මේකත් එක්ක මාසයක් ඉන්නේ. CW එකේ උනුත් ඉඳලා ඉඳලා මරුම තැනකදී තමා නිවාඩු ගන්න හිතුවෙත්.
    පිස්සු වගේ ඕයි..!

    එල එල කොහොම වුනත් thank you ආහ් සබට...!

  45. Mahesh

    sub ekata thanx aaaaaa

  46. Kavisha

    සබට ස්තුති සහෝ
    ඔන්න Episode 9 බෑවා
    ඒත් Jan 22 වෙනකන් ඉවසන්න තමයි බැරි...

  47. Kavisha

    සබට ස්තුතු සහො
    ඔන්න Episode 9 බෑවා
    Jan 22 වෙනකන් ඉවසන්න තමයි බැරි...

  48. යසස්

    ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා වේලාසනින් සබේ දුන්නා නේද. හෝරගෙඩියා. ට්‍රාන්ස්ලේට් එකේ නම් ගන්න දෙයක් නෑ පුතේ. උපරිම චා

  49. Deshan

    බොහෝම ස්තූතියි සහෝ…..

  50. S.K.Ruchiranga

    adoo echchara dawas iwasanna ba bn , subta thx kolloooo

Load more comments