මේ කොටසේදී හෙන්රිට හොයන්න සිද්දවෙන්නේ අතීතයේදී “ජැක් රිපර්” කියන මිනීමරුවෙක්ව අනුකරණය කරලා මිනීමැරුම් කරන කෙනෙක්ව හොයාගන්න එක. අනුකරණය කරන්නෙක් ඒ කියන්නේ ‘කොපිකැට්’ කෙනෙක්. ජැක් රිපර් කියන්නේ අතීතයේ ඉතාම සූක්ෂම විදියට මිනීමැරුම් කරපු කෙනෙක්. ඇත්තටම ඔහු කිසිම අතපසුවීමක් නැති විදියට තමයි මිනීමැරුම් ස…

මේ කොටසේදී හෙන්රිට හොයන්න සිද්දවෙන්නේ අතීතයේදී “ජැක් රිපර්” කියන මිනීමරුවෙක්ව අනුකරණය කරලා මිනීමැරුම් කරන කෙනෙක්ව හොයාගන්න එක. අනුකරණය කරන්නෙක් ඒ කියන්නේ ‘කොපිකැට්’ කෙනෙක්. ජැක් රිපර් කියන්නේ අතීතයේ ඉතාම සූක්ෂම විදියට මිනීමැරුම් කරපු කෙනෙක්. ඇත්තටම ඔහු කිසිම අතපසුවීමක් නැති විදියට තමයි මිනීමැරුම් සිදුකරලා තියෙන්නේ. ඉතින් කොහොමහරි මේ කොටසේදිත්මිනීමැරුම් සිදුකරන කෙනා ජැක් රිපර් කරපු විදියටමයි කරන්නේ. කිසිම අතපසුවීමක් කරන්නේ නෑ. ඒ උනාට හෙන්රි කොහොමහරි හොයාගන්නවා. මේ කොටසේදී හෙන්රිට අර කෝල් කරන කෙනා ඇඩම්ගේ උදව් හෙන්රිට හම්බවෙනවා. හැබැයි හෙන්රිට මැරෙන්නත් වෙනවා. ඒ වගේමමේ කොටසට IMDb අගය 8.9ක් ලැබිලා තියනවා. හොඳයි එහෙනම් ඊලඟ කොටසින් ඉක්මණින්ම හම්බවෙමු. ඔබට ජය!!!
112 MB (HD) කොපිය මෙතනින් බාගන්න
E0CBE7C38E71C80E4E21DF9C0BED28822BEE59DB210 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4A967F35CA0BE62C8459781096A1D68A8B895F30450 MB (HD) කොපිය මෙතනින් බාගන්න
3DB18600398E280112ED20075DABFFFC4A7CBF8A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,257 downloadsDownload Forever-2014-S01E06.baiscopelk.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
19 comments
ෂෙහාන්
R.M Chandananda
බොහොම ස්තුතියි සහෝ.
Kasun Widusha
thanks bro....................
rejith
thanks
me
Thanks
Kulanjana Maduranga
ela...onna bawa.hanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........Avishka Yasiru
ela bro.........
sajeevi
thanks
lakshitha
thnx mchn digteme oni :D
Dinusha
thnx saho
Ruchira
sub 1ට ස්තුතියි.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanjeewa
thanks
chinthaka.max4
thankx machan
Advertisement

බොහොම ස්තුතියි සහෝ.
ආසාවෙන් බලන කතා මාලාවක්.