Watch Trailer

Arrow [S03 : E13] | කැනේරිලා… . . [සිංහල උපසිරැසි සමඟ]

මර්ලින් මේ විදියට නපුරෙක් වුනේ ඇයි කියලා ටික ටික එයා කියලා තිබුනට ඇත්තටම මොකද වුනේ කියලා දැනගන්න ලැබුනේ නැනේ. හැබයි පහුගිය කොටසේ දැනගන්න ලැබුනා මර්ලින්ගේ බිරිද මැරෙන තැන ඉදන් එයාගේ සම්පුර්ණ ජීවිත කතාවම. ඔය අතරේ බ්‍රික් ටවුම අල්ලාගෙන එයාට ඕනි විදියට පාලනය කර කර හිටියනේ නේද? ඇරෝ ටීම් එක එයා නවත්වන්න…

Arrow TVS03-2

මර්ලින් මේ විදියට නපුරෙක් වුනේ ඇයි කියලා ටික ටික එයා කියලා තිබුනට ඇත්තටම මොකද වුනේ කියලා දැනගන්න ලැබුනේ නැනේ. හැබයි පහුගිය කොටසේ දැනගන්න ලැබුනා මර්ලින්ගේ බිරිද මැරෙන තැන ඉදන් එයාගේ සම්පුර්ණ ජීවිත කතාවම. ඔය අතරේ බ්‍රික් ටවුම අල්ලාගෙන එයාට ඕනි විදියට පාලනය කර කර හිටියනේ නේද? ඇරෝ ටීම් එක එයා නවත්වන්න හැම දෙයක්ම කලා. ඔය අතරේ තමයි දැනගන්න ලැබෙන්නේ බ්‍රික් මර්ලින්ගේ බිරිද මරලා දාලා කියලා. ඒ නිසාම මර්ලින් ඇරෝ ටිම් එකට උදව් කරන්න කැමති වෙනවා. හැබැයි ඒකට ෆෙලසිටි නම් කැමති වෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි ඇරෝ ටීම් එක නගරයේ මිනිස්සු එකතු කරගෙන ‍බ්‍රික්ගේ මිනිස්සුත් එක්ක සටන් කරන්න යනවානේ. ඔය අතරේ මෙයාලා අමාරු තත්වතයක පත් වෙලා ඉද්දි තමයි ඔලිවර් ආයෙත් ස්ටාර්ලින් නගරයට එන්නේ. ඒ ඇවිත් මර්ලින් බ්‍රික්ව මරන්න යන එකෙන් වලක්වනවා. හැබැයි ස්ටාර්ලින් නරගය කලින් විදියටම එයා ආරක්ෂා කරනවා කියලා එයා මිනිස්සු ඉදිරියේ පොරොන්දු වෙනවා.

දැන් නම් ඇරෝ ටීම් එක ටික ටික ලොකු වෙනවා නේද? ඔලිවර්, ෆෙලසිටි, ඩිගල්, රෝයි, සාරා වගේම මැල්කම් මර්ලිනුත් මේ ටිම් එකට එකතු වෙන්න ඇහුවනේ. අනික ඔලිවර්ටයි සාරටයි රාස් අල් ගුල්ගෙන් තර්ජනයක් තියෙන නිසා ඔලිවර් මර්ලින් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්නයි හැදුවේ. ඒත් අනිත් අය නම් කැමති නෑ වගේ. කොහොම හරි මේ සැරේ මිස්ටර් සයිටල්, එහෙමත් නැත්නම් මිස්ටර් වර්ටිගෝ කරලියට එනවා. ඔයාලට මතක ඇතිනේ ඇරෝ එයාව අල්ලලා හිරේට දැම්මා කියලා. හැබැයි මෙයා සැලැස්මක් හදලා පැනලා ගිහින් ආයෙමත් බිස්නස් එක පටන්ගන්නවා. ඔය අතරේ ලෝරල් බ්ලැක් කැනරි විදියට අසාධාරණයට විරුද්ධව සටන් කරන්න යනවා. හැබැයි මේ වැඩේට නම් ඔලිවර් කැමති නෑ. ඒත් ඉතින් ලෝරල් කියන්නේ වෙන කෙනෙක් කියන දෙයක් අහන එක්නෙක්යැ. ඒ වගේම ඔලිවර් තියාට ලොකු රහසක් කියනවා. තියා ඒ දේ කොහොම බාර ගනිවිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Arrow (2012– ) on IMDb

 

 

98 MB කොපිය මෙතනින් බාගන්න

1365367C228927624892C783ABAAD9875AA1CBAE

130 MB කොපිය මෙතනින් බාගන්න

BBD1B15EF417A92C11A521018D9F98D172DCDE2D

241 MB කොපිය මෙතනින් බාගන්න

C8F252AD13BBC48B97D65A4C5CBC192877C490D3

348 MB කොපිය මෙතනින් බාගන්න

DE99B1B54A192948D070B7E2B6105ACA01E65095 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,418 downloadsDownload Arrow-S03E13.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

17,418 downloadsDownload Subtitles71 KB

107 comments

  1. kasun

    2.41Pm

  2. pavan

    whoaaaaaaaaaaaaaa

  3. pavan

    pathum u is the best and fast

  4. pavan

    maru aaaaaaaaa
    fattq
    thanks broo..............

  5. Rasidu

    නියමයි.......මාර ඉක්මන්නේ....sub එකට thanx

  6. සූටියා

    උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!

  7. chamalka

    එනකල් ඇගිලි ගැන ගැන හිටියෙ

    !!!!!!!!!!!!සබට තුති!!!!!!!!!!!!

  8. Anushka

    උදේ Release එකට දවල් වෙද්දී සබ් එක දීලා
    නියමයි බොහොම ස්තුති සහෝ....

  9. නලින්

    ස්තුතියි කවිදු සහො!

    ඔන්න සබ ගත්තා.. දැන්ම බලනවා

    ජය‍ වේවා

  10. Hasith

    THNX MCHOOOO..Enakan blan idiye..ikmnata deela..

  11. Isuru Hasaranga

    මරු මචං එනකන් හිටියේ ඔබට පින් _/\_

  12. ashan

    thanks majo. onna bawa ehenam

  13. chinthaka

    supiri digatama demu

  14. kushan manjula

    machan mata downlode karanna denne nane error ekak enawane bn.ai bnahema wenne

  15. MOB

    ThnQ McHn... :) :D

  16. kushan manjula

    ekauruhri kiyahanko ai bn error ekak anneeeee :(

    1. Suranjaya

      mokakkda eror eka mcn

    2. කවිදු අනුශ්ක

      error ekaknam mate awe nha :)

  17. Suranjaya

    Patta Speedne...

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  18. Silent$

    thanx bro !!!!!!!!

  19. bee

    tnx tnx patta

  20. Shakila Praveen

    අද ආපු එක අදම දීලා තියෙන්නෙ. නියම වැඩක් සහෝ. ලබන සතියේ The return කියලා තියෙන්නෙ. ස්ලේඩ් අයෙත් එන්න ඕනෙ නේද?

  21. Pamoda Dilranga

    Niyamai.me kotasa anakam balagena hitiye.tanx.

  22. Srimal Nishan

    :D :D :D :D ..........

  23. Charith Madhusanka

    thanxxx.......bro.....

  24. Gayashan

    Thanks....

  25. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    Thanks Bro..... :)

    Waited for this...... :)

  26. sahan

    tnx saho

  27. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  28. Avishka

    elazzzz bro!!!!!!!!! 100 ikmanata danda

  29. madushan

    ela machan!! keep moving! :D

  30. OShan Niluminda

    Thanks saho.....
    elzzzzzzzz

  31. Kavisha

    බොහොම ස්තුති සබට සහෝ
    ඔබට තුති
    ඔබට ජය...

  32. wasantha

    sub 1t thanx bro...

  33. Sahan Hasintha

    Meka enakan balan hitiye saho.
    Sub ekata sthuthiy. Obata jaya.

  34. කවිදු අනුශ්ක

    cmt ekak noda bha
    patte

  35. praneeth

    සුපිරියි සහෝ එලකිරි

  36. isuru

    Ela ela kavidu sahoo!

  37. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ.. :D

  38. thisal

    තැන්ක්ස් මචන් සබට

  39. Lakshitha

    Thanx mcn. First &amp; Fast

  40. prabod ruchira

    sub ekata tanx saho

  41. Mahesh

    Thanx bro

  42. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  43. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!

  44. Laksh!tha

    Thanks bro...!!!

  45. Banti Baba

    Ela kolla enakal balana hitiye.. THnakxxxxxxxxxxxxxxxxxxx mcn

  46. shan

    niyamai sahao ela !!! keep it up!

  47. Jayz

    Thanx saho subata... keep it

  48. Thanu

    Thanku mcho

  49. Amila

    Thanx

  50. Ruchira

    sub 1ට ස්තුතියි.......

Load more comments