Watch Trailer

Arrow [S03 : E12] | මොකක්ද මේ වුනේ… . . ? [සිංහල උපසිරැසි සමඟ]

රාස් අල් ගුල් එක්ක සටනට ගිහින් කඩුපාරක් ඇනුනට ඔලිවර් මැරුණේ නෑ කියලා අපි දන්නවනේ. මසේ‍ඕ නිසා ඔලිවර් නූලෙන් බේරුනා. හැබැයි ටට්සු තමයි එයාට බෙහෙත් කලේ. කො‍හොම හරි එතන ගෙදර ඉද්දි එකපාරටම රාස් අල් ගුල්ගේ මිනිස්සු ආවනේ. ඔලිවර්ලා එතනදි අහුවෙන්න ගියත් මසේඕ ඒ හැ‍මෝම මරලා එයාලා දෙන්නව බේරගත්තා. ඔය අතරේ ස්ටා…

Arrow TVS03-2

රාස් අල් ගුල් එක්ක සටනට ගිහින් කඩුපාරක් ඇනුනට ඔලිවර් මැරුණේ නෑ කියලා අපි දන්නවනේ. මසේ‍ඕ නිසා ඔලිවර් නූලෙන් බේරුනා. හැබැයි ටට්සු තමයි එයාට බෙහෙත් කලේ. කො‍හොම හරි එතන ගෙදර ඉද්දි එකපාරටම රාස් අල් ගුල්ගේ මිනිස්සු ආවනේ. ඔලිවර්ලා එතනදි අහුවෙන්න ගියත් මසේඕ ඒ හැ‍මෝම මරලා එයාලා දෙන්නව බේරගත්තා. ඔය අතරේ ස්ටාර්ලින් නගරයේ ඔලිවර් නැති නිසා එක එක දේවල් වෙනවා. ඔලිවර් මැරුණා කියලා දැනගත්ත ලෝරල් කැනේරි විදියට අපරාධ නවත්වන්න නගරයේ අදුරු පැතිවලට යනවා. හැබැයි එයා සටනට දක්ෂ නැති නිසා හොදට මට්ටු වෙනවා. මර්ලින් තියාට නගරය අතහැරලා යමු කිවට එයා කැමති වුනෙත් නෑනේ. ඒක නම් මර්ලින්ට ලොකු ප්‍රශ්නයක් වේවි වගේ. ඒ වගේම බ්‍රික්ගේ කල්ලිය ඇවිත් නගරාධිපතිනිය ඇතුලු කට්ටියට පහර දිලා නගරසභිකයෝ පැහැරගත්තා. එයාලා නිදහස් කරන්න ස්ටාර්ලින් නගරයේ පොලිසියේ හැමෝම ඉවත් කරන්න කියලයි බ්‍රික් කියන්නේ. හැබැයි කොහොම හරි රෝයි, ඩිගල්, ලෝරල් එකතු වෙලා ඒ අයව බේරගන්නවා. ඒත් පොලිසිය ඉවත් කරන නගරාධිපතිනියගේ තිරණය නම් වෙනස් වෙලා නෑ. ඉතින් මේ නිසා ස්ටාර්ලින්වලට මොනවා වෙයිද?

මර්ලින් මේ වගේ නපුරු කෙනෙක් වුනේ ඇයි? මේ හැමදේම කරන්නේ මොන වගේ වාසියක් නිසාද? ඔය වගේ මර්ලින් ගැන ප්‍රශ්න ඔයාලට තියෙන්න ඇති නේද? එහෙනම් අද කොටසෙන් ඔයාලගේ ඒ ප්‍රශ්න ‍ගොඩකට උත්තර ලැබේවි. ඒ වගේම මේ බ්‍රික්ගේ කරදරයෙන් බේරෙන්න ඇරෝ ටීම් එක මොනවා නම් කරයිද කියලත් බලන්න. ඒ විතරක් නම් මදෑ. අද කොටසෙන් නම් ඔයාලා ගොඩක් පුදුම වේවි.එහෙනම් ඉතින් වැඩි විස්තර ඕනි නෑනේ නේද මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

F948F1C71B2DE37254F0C79E1A130296FE7B1C9B

265 MB කොපිය මෙතනින් බාගන්න

9BD32BCCDE347AF73C61AE0E96DB40A8C846E169

348 MB කොපිය මෙතනින් බාගන්න

2DE41D4D8363FBBF5559300B49BC118529C39BF4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,443 downloadsDownload Arrow-S03E12-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode>> 

Subtitles

17,443 downloadsDownload Subtitles315 B

97 comments

  1. sanj

    Thanx bro

    1. Aluthlanka.com

      Thanks :)

  2. sineth

    thnq machooo

  3. Chalanka

    Sub eka danakan bala bala hitiye... ela ela

  4. Thanuja Deema

    මාර ඉක්මනට දීලානේ සහෝ..... එල එල (y)

  5. chinthaka

    thanx for sub

  6. lakshyan

    Thanx bro!! :)

  7. Keshan Wasala

    මගේ අම්මෝ :D මෙච්චර කලින් නං දෙයි කියලා හිතුවේ නෑ සහෝ .. දැන් දවසට එක ගානේ නෙමේ වරුවට එක ගානේ දෙනවනේ 3:) :D ගොඩක් ස්තුතියි සහෝ ... දැන්ම බලනවා මේක ..

  8. nisala udara

    aiyala dan sahenna diunu welane hitana parakkuwata denawane thanks aiye

  9. Silent$

    thanx bro...ekmanata sub dunnata.....

  10. KP Muthukumarana

    Meka Denakam Maga Balagena Hitiye....
    Thanks For Subs....
    Keep It Up...
    Good Luck...
    :) :) :) :) :)

  11. lakmal

    thxxxxxxxxxxxx

  12. Yohan Rasika

    ඉක්මනටම දුන්නට ගොඩාක් ස්තුතියි.දිගටම කරගෙන යන්න !@

  13. amila kaushalya

    ගොඩක් ස්තුතියි සහෝ මෙච්චර කලින් දෙයි කියලා හිතුවේ නෑ ඉක්මනටම දුන්නට ස්තුතියි

  14. Anushka

    ජය වේවා පැතුම් සහෝ...............

  15. සස්න

    අඩේ කොහොමද බන් මෙචර ඉක්මනට සබ් එක දෙන්නේ නියමනෙ ජය වේවා thanks වේවා !!!!

  16. ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට ස්තූතියි!
    නියමයි අෑ...
    ජය!!!

  17. Sach

    සබට තුති සහෝ !!!

  18. ජනක

    සබ් එකට ස්තූතියි සහෝ..පැතුම් සහෝගෙ සබ් අයෙ කියන්න කිසිම දෙයක් නැහැනෙ සුපිරිම තමයි.

  19. janith srimal

    denakan unne bn thanks

  20. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඔන්න මම ගත්තා.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.

    ආයු -බෝ -වේවා !!!

  21. isuru

    elaaaaaaasssss.thanks for sub!

  22. Saketha Pulasthi

    :o :o :o :o බ්‍රේකින් බෑඩ් අරෙහෙන් දෙනවා. ඉයේ ෆ්ලෑශ් දුන්නා අද ගොඩක් කලින් ඇරෝ දුන්නා.
    කොහොමද අප්පා මෙච්චර ඉක්මනට දෙන්නෙ ? එකෙන්ම එල &gt;:o &gt;:o
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  23. jayasri

    bohoma pin sahodaraya!! me karana uu pinan mathu buduwana my3 budun daka niwan dakinda one

  24. ආසිරි සදුන් තාරක

    නියමයි සහෝ... සබට ස්තූතියි.. ජය වේවා.

  25. Pruthuvi

    meka enakan sathiyak balan hitiye bohoma amaruwen

  26. Pruthuvi

    13 weni ep. ekath ikmanata one

  27. richi

    kohomada ade mehema denne....

  28. Nawoda

    THNKZZ broo

  29. wolf

    so fast.. thank you!!!

  30. Laksh!tha

    ela elazzzzThanks Bro....!!!

  31. sampath

    Thnx a lot friend.u are best for ever.

  32. නලින් පෙරේරා

    ස්තුතියි කවිඳු මගේ ලිපියෙන් තියෙන කුතුහලය වැඩි කරනවා...

    ඉතිං නෙබලා ඉන්න පුළුවනැ..

    ජය වේවා!

  33. nethu

    thnk you very much. හැබැයි මට ෆෝන් එකට මැසේජ් එක නං ආවේ නැ නේ :/ පරක්කු වෙලා මං මේ ගන්නේ :/ 100 ඉක්මනටම දෙන්න :D

  34. KasunWidusha

    ubnam mcho royly aiya wage mulu egenma sub hadanawa.....ele tnx sub ekata

  35. Chamith deshan

    ane ambo mama baye idiye ara flash wage mekath download karanna amaru wavi kiyala hoda welawata lesiyenama download wuna thanx !!!!!!!!!!!!

  36. Shanaka Anuradha

    ela ela mchn

  37. zidath

    ela ela mchn

  38. Hiran Rathnayake

    ThnkS Bro

  39. Ajax

    Thanx man

  40. MAHESH

    SUB EKATA THANX AAAAAA

  41. lakshan

    thanks machan.

  42. Sahan

    fattama thankz wewaa bro.. :D

  43. sahan

    tnx macho...

  44. sajeevi

    thanks

  45. Kulanjana Maduranga

    maru ne dn sub denne nikan gindara wagene.niayamai…thanks KAVINDU saho..sub ekata..wedi wediyen sub danna diriya shaktiya lebewa……..jaya wewa......

  46. wasantha

    thanx bro....arrow nathiwa poddak aul wage neda ban... :D

  47. Lions

    thnx mcho..wedi wage deela...fit thama..ummmaaaaaaaaaaaaaa

  48. Srimal Nishan

    thanks.........

  49. nirosha

    patta speed ekene denne.pissu hadenawa

  50. bee

    patta ptta tnxxx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.