වොල්ටරුයි ජෙසියි ටූකෝ බය කරගෙන හිරකාරයෝ කරගත්තානේ. හැබැයි ඉතින් ටුකොගෙන් මේ දෙන්නා බේරෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. කොහොම හරි වොල්ටුයි ජෙසියි ඇහැරිලා බලද්දි එයාලා දේශ සිමාවෙන් ගොඩක් දුරට ඇවිත් මෙක්සිකෝවෙයි ඉන්නේ. ටුකෝට වුන දේවල් වලට තරහා ගිහින් මේ දෙන්නව මරන්නත් හදනවා. හැබැයි කොහොම හරි බ…

වොල්ටරුයි ජෙසියි ටූකෝ බය කරගෙන හිරකාරයෝ කරගත්තානේ. හැබැයි ඉතින් ටුකොගෙන් මේ දෙන්නා බේරෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. කොහොම හරි වොල්ටුයි ජෙසියි ඇහැරිලා බලද්දි එයාලා දේශ සිමාවෙන් ගොඩක් දුරට ඇවිත් මෙක්සිකෝවෙයි ඉන්නේ. ටුකෝට වුන දේවල් වලට තරහා ගිහින් මේ දෙන්නව මරන්නත් හදනවා. හැබැයි කොහොම හරි බේරෙන්න හදද්දි කවුරුවත් නොහිතපු විදියට මෙතනට හැන්ක් කඩා පාත් වෙනවා. මෙයා එන්නෙ නම් ජෙසීව හොයාගෙනයි. හැබැයි හැන්ගේ මුණට මුණ මුණගැහෙන්නේ ටූකෝවයි. මේ දෙන්නා අතරේ ලොකු වෙඩි හුවමාරුවක් ගිහින් ටුකෝ මැරෙනවා. මේ නිසා වොල්ට්ටයි ජෙසීටයි නම් මෙතනින් පැනගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ දෙන්නා එතනින් බේරුනාට පස්සෙ මොනව නම් කරයිද කියලා මේ කොටසින් බලාගන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
53,790 downloadsDownload Breaking-Bad-S02-E03.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
37 comments
Kasun Widusha
ඉසු ඩිපි (Isu DP)
අයියෝ සල්ලි. මං ගාව තියෙන කොපියට සබ් එක ගැලපෙන්නැනෙ.
මං ගාව තියෙන්නෙ. 480p.brrip.×264.t ken කියලා කොපියක්.
පුලුවන්නම් එකටත් ගැලපෙන සබ් එකක් දෙන්නො. ලොකු උදව්වක්.
ජය වේවා!praveen
fatta fata fata mama hamadama balanawa
isuru
Ela ela kavidu sahoo!ohoma yan
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
Tharuka
මම මේකෙන් තමයි සබ එක දවුන්ලොඩ් කරගත්තෙම් ඒ උනාට සබ එක ගැලපෙන්නේ නෑ නේ. (දිපු ටොරන්ට් එකට සබ ගැලපෙන්නේ නෑ) :(
Thanu
Thanku saho sub 1ta
දීපාල් සමන්ත
ස්තූතියි..
sajeevi
thanks
Yenu
Thank you..............
malith
sub hariyata danna berinam noda idapan ban.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
danu
me paara sub eke nam loku aulak na bro... balanna puluwan.. thanks bro...
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
Thanks saho sub 1ta.
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
chamith555
ft
Amila Mudalige
Sub ekta Thanks
pcdanuma
subata thanks
Pramukmili
thanxxx bro.............
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
gayashan maduranga
Thanks bokka
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thanks...
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks!
Shihan
ස්තුතියි
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Anonymous
thaks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Season 5 ටම sub කරන්ඩ හැකිවෙන්ඩ කියලා සුබ පතනවා