Watch Trailer

Scorpion [S01 : E16] | ආදර බෝට්ටුව…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 16 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. දැන් අපි කතාව පැත්තට හැරෙමු. ගිය වර කොටසේ ඔයාලා දැක්කනේ, අපේ සෙට් එක මිසයිල ප්‍රහාරයක් වලක්වන්න උත්සාහ දරපු හැටි. ඒ අතරේ ගිය සතියෙ අවසානයේදි පෙන්නුවා රැල්ෆ්ට පාටියකට යන්න ආරාධනාවක් ලැබෙනවා. මේ සතියෙත් ඒ…

Scorpion tv 1

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 16 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. දැන් අපි කතාව පැත්තට හැරෙමු. ගිය වර කොටසේ ඔයාලා දැක්කනේ, අපේ සෙට් එක මිසයිල ප්‍රහාරයක් වලක්වන්න උත්සාහ දරපු හැටි. ඒ අතරේ ගිය සතියෙ අවසානයේදි පෙන්නුවා රැල්ෆ්ට පාටියකට යන්න ආරාධනාවක් ලැබෙනවා. මේ සතියෙත් ඒ ගැන පෙන්වනවා. අද බලන්නකෝ එහෙනම් රැල්ෆ්ගේ පළවෙනි කෙලි පොඩ්ඩ ගැන. ඒ අතරේ අද අපේ කණ්ඩායමට සිද්ධ වෙනවා සුඛෝපබෝගී නැවක ප්‍රවාහනය කරන රොකට් ප්‍රහාරක අවි වගයක් අක්‍රිය කරන්න. ඒත් මේ වැඩේට යන්න වෙන්නෙ වෝල්ටර්, කේබ්, පේජ් සහ සිල්වෙස්ටර්ට. ඒ මොකද කිව්වොත් මෙයාලා නැවට ඇතුල් වෙන්නෙ කලින් වෙන් කරගත් කෙනෙක්ගෙ නමකට. ඒ අතරේ අද දෙන්නෙක්ගේ ආදර කතා දෙකකට මුල පිරීමක් වගේ දෙයකුත් පෙන්වනවා. 🙂 කොහොම නමුත් අද කතාව දිව යන්නෙ වැලන්ටයින් දවස පදනම් කර ගෙන. ඉතින් එහෙනම් අද ටිකක් සබ් එක දෙන්න පරක්කු උන නිසා වැඩිය කතා කරන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බලන්නකෝ…

එහෙනම් ඉංග්‍රිසි උපසිරැසිය ලබා දුන් සමීර සහෝට සහ හසන්න සහෝට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන ගමන් මං යනවා. 17 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!!!

 

Scorpion (2014) on IMDb

 

 

280 MB කොපිය මෙතනින් බාගන්න

408B563590D153350407AA5644B9AB47F1666726

348 MB කොපිය මෙතනින් බාගන්න

CFEBB70C22895C432C93D8B928178E0DE77C6BA2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,099 downloadsDownload Scorpion.S01E16.baiscopelk.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

7,099 downloadsDownload Subtitles92 KB

36 comments

  1. malinda

    thanks...

    1. haritha prabuddha

      සබ් එකට ස්තුතියි,,,

  2. amal

    patta mchan thnxx banda damma ela kiri

    jaya wewa......................

  3. D.chamar

    niyamai niyami thanks nangiyooo denakam balagen hitiya

  4. භාග්‍ය වික්‍රමසිංහ

    niyamayi...

  5. chanaka naveen

    Sub ekata Thanxzz... a

  6. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  7. Malshan

    ගොඩාරියක් පිං අක්කා......! මේක එනකන් බලන් උන්නෙ. පට්ට කතාවක් මේක. එලකිරි.....! ජයවේවා....!

  8. chathu

    thax oya me karana kepaweemata...................... :)

  9. S.R.K

    තෑන්කූ වේවා................

  10. sajeevi

    thanks

  11. Yenu

    Thank you..............

  12. Gayan Sampath

    Thanks sis......
    Jaya wewa...!!!!

  13. Hasitha

    Thanks sub ekata...:D habay parakkuy

  14. අදිත ප්‍රවීන්

    ඔන්න බෑවා .
    නියමයි අක්කේ .
    සබට බොහොම තුති .

  15. Antony Rodrigo

    thankssss

  16. sandaruwan

    thankzzz.....

  17. thisal

    tnxx akkke

  18. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට බොහෝම ස්තුතියි... !!!
    කතාව එනකං මග බලාගෙන හිටියේ.

    ආයු -බෝ -වේවා !!!

  19. Kulanjana Maduranga

    niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  20. danu

    suoer bro.. thanks sub ekata

  21. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  22. Deshan

    බොහොම ස්තුතියි

  23. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  24. Ayeshi

    බලන්නේ නැතිව අමාරුවෙන් ඉවසන් හිටියා සබ් එක ලැබෙන බව දන්නවනේ ;) ස්තූතියි අක්කි :D

  25. මම අහිංසකයි

    Thank you for the sub . Keep it up your great work . Cheers

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් :P ජය

  27. Dhanushka

    Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  29. Tharuka

    Boma Stuti..! Jaya Wewa :)

  30. Ruchira

    sub 1ට ස්තුතියි.......

  31. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  33. P.K

    Thank you very much..

  34. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  35. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.