Watch Trailer

Arrow [S03 : E19] |බිදුනු ඊතලය… . .[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ඇරෝ කොටසක් විකාශය වුනේ නෑනේ. අර මසේඕ නගරාධිපතිනියට ඊතලයකින් තියලා මරලා දැම්මානේ. ඒ වගේම ෆෙලසිටිව බේරගන්න රේ මැදට පැනලා තුවාල වුනා. හැබැයි ඉතින් මෙයා‍ගේ මොළයට හානියක් වෙයි කියලා තමයි ඩොක්ටර්ස්ලා කිවේ. මේකෙන් බේරෙන්න ෆෙලසිට් හොර…

Arrow new

 ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ඇරෝ කොටසක් විකාශය වුනේ නෑනේ. අර මසේඕ නගරාධිපතිනියට ඊතලයකින් තියලා මරලා දැම්මානේ. ඒ වගේම ෆෙලසිටිව බේරගන්න රේ මැදට පැනලා තුවාල වුනා. හැබැයි ඉතින් මෙයා‍ගේ මොළයට හානියක් වෙයි කියලා තමයි ඩොක්ටර්ස්ලා කිවේ. මේකෙන් බේරෙන්න ෆෙලසිට් හොරෙන් රේගෙ නැනෝ රොබෝලා රේගේ ඇගට විද්දානේ. ෆෙලසිටිගේ මේ වැඩේ නිසා රේ නම් කොහොම හරි බේරුනා. ඔය අතරේ ඇරෝට විරුද්ධව රාස් අල් ගුල් මේ කරන දේ නවත්වන්න ඔලිවර් නසාගෙත් උදව් අරගෙන එයාලා ඉන්න තැන හොයාගෙන එතනට ගියාම තමයි දන්නේ ඒක උගුලක් කියලා. ඇරෝ කණ්ඩායම ‍එතන ඉන්න පොලිසියෙන් නූලෙන් තමයි බේරුනේ. ඒ වගේම මේ හැම දෙයක් නිසාම ලාන්ස් ඇරෝ එක්ක පුදුම තරහකින්නේ ඉන්නේ. ඇරෝ කියන්නේ ඔලිවර් කියලා එයාට රාස් අල් ගුල් කිවාම ඒ තරහා තවත් වැඩි වුනා. අන්තිමේට ඔලිවර්ව අල්ලන්න වරෙන්තුවකුත් නිකුත් කලානේ. ‍පේන විදියට ඔලිවර් හැම පැත්තෙන්ම කොටුවෙලයි හිටියේ. අන්තිමේට ඔලිවර් කැමැත්තෙන්ම ගිහින් පොලිසියට බාර වුනානේ. හැබැයි මේක නම් ඇරෝ කණ්ඩායමට විශ්වාස කරන්න බැරි දෙයක් වුනා. ඒ නිසා තමයි ‍රෝයි මමයි ඇත්ත ඇරෝ කියලා පොලිසියට කියලා ඔලිවර්ව බේරගන්න උත්සහ කලේ.

 ඉතින් ඇරෝ විදියට පොලිසියට අහුවුන රෝයිට මොන වගේ දෙයක් වෙයිද? ඒ වගේම ඇරෝ ටිම් එක මේ විදියට ඔලිවර්ව බේරගන්න මොන වගේ දෙයක් ද කරන්න යන්නේ? ඇරෝ නැති ස්ටාර්ලින් නගරයේ මොන වගේ දේවල් වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . ^_^

 තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

120 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

E4541FDDAFBA10D3D2B4368EE31130EE743A2C03

120 MB කොපිය මෙතනින් බාගන්න

75BFA4EF3A52A4CEA751E7C8025DE976F271FDCD

232 MB කොපිය මෙතනින් බාගන්න

53896C2A6391A69A672041139E023C018C0F4AFF

348 MB කොපිය මෙතනින් බාගන්න

94D75DD511CA95C01544D2046D6A0A2DED85ACE7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,907 downloadsDownload Arrow-S03E19.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,907 downloadsDownload Subtitles103 KB

100 comments

  1. suupun

    ada mama 1st.thanks bro sub ekata.

    1. Asin

      Na na mama oyata kalin first udenma thama mama arrow kickass eken download kare sub eka witharai meken gaththe

    2. alan wake

      pssuda macho mama arrow iye gaththe extratorrent eken gaththe mulinma

    3. banuka silva

      ubala okkoma neme bn first...mama meka download karala dan auruddakatath wedi :))

    4. alan wake

      pissu kelinna epa mama meka gaththe hadannath kalin

  2. yuveen

    මේක නැතුව සති 2 හිටියා,ඇති යන්තම් ආවා.Thanks සහෝ sub එකට

  3. Vinuk

    Sub akta gdaaak tnq bro.,

  4. Muditha Sandeepa

    ela ela...... 1st banne mamaaaaaaaa

  5. lakmal

    ගොඩාක් ස්තුතියි…. THXXXXXX……………… :)

  6. නලින්

    ස්තුතියි කවිදු මලේ...

    ජය වේවා!

  7. nipun sanjula

    ada mama comment 2nd.sub 17

  8. nipun sanjula

    thanx

  9. saliya

    Thnx bro sub 1ta...

  10. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  11. Kavisha

    සබට ස්තූති සහෝ....
    ඔන්න බෑවා
    ඔබට ජය...

  12. bee

    jaya wewaaaaaaaaaa tnx tnx

  13. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    ජය!!!

  14. දුම්ත් සුසන්ත

    බොහෝම ස්තූතියි මචෝ.....

  15. kavinda

    ස්තූති සහෝ….

  16. Rumesh

    Sub ekta thanx........

  17. Tharindu

    නියමයි සහෝ.......
    උපසිරසට ස්තූතියි... :) :)
    ජය වේවා...!

  18. sajeevi

    thanks

  19. Thami

    So sorrowful end...................... :'( :'( :'( :'( :'(

  20. Binod

    Thanks sub ekata . anith epoisde wala sub ikmanta dnna

  21. Ashiru

    Thanx mcn..

  22. Hash

    Thanx kavindu kollo!!!

  23. milan

    Thnx bro sub 1ta....

  24. achi

    thanx sahoo

  25. Ravindu Adithya

    thanx weewa sub ekata.

  26. salochana

    උපසිරැසියට ස්තූති සහෝ.... පට්ට

  27. maduka

    ඇති යන්තම් සති දෙකකට පස්සෙ ඇරෝ බලත හැකි..
    බොහොම ස්තුතියි සහෝ ..
    ජය වේවා ...

  28. dilshan gamage

    තැන්කු සහෝ

  29. Malith Udara

    thnx saho

  30. Madda

    thnx mcn............

  31. Bhathiya

    ගොඩක් ස්තුතියි සහෝ......උපසිරසට..ජය වේවා …

  32. Gihan

    Tnx mcn

  33. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  34. Thusitha Hettiarachchi

    උපසිරසට ගොඩක් ස්තූතියි!!! :)

  35. SHASITH SANDARUWAN

    එල මචන් දිගටම දෙමු ආ...

  36. ප්‍රදීප් මධුසංඛ

    තව 6යි කොල්ලෝ 200ට...
    අතාරින්න එපා වැඩේ.
    අනිවාර්යයෙන්ම ඉතුරු හයත්
    ඉක්මන්ටම කරගන්න පුලුවන් ඔයාට.
    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      නෑ සහෝ ඊට වඩා තියෙනවා. ඔය අංක දාලා තියෙන්නේ බ්‍රේකින් බෑඩ් එපිසොයිඩ් ඔක්කොටම ඉඩ තියලා. බ්‍රේකින් බෑඩ් ඉවර වුනාම නම් ඔයා කියන ගානට ලං වේවි.... . . :D

  37. Leo~Oshan

    Thanks Kavindu Bro!!!!!!!!!!!!!!!!!!!!!!!

  38. raki

    sub akata thanks.........bro......!

  39. Charitha

    සබට තුති.

  40. alan wake

    math gaththa sub ekata thanks

  41. Rasidu

    Thanks for sub

  42. Lakruwan

    හම්මේ.... තෑන්ක්ස් මචන්......

  43. Jayz Waniganeththi

    Ane Sahola ubala kawruhari ban Gotham E19 sub eka deehallako.... ade pin ban.. hena kal idan me Ep eka bagena balan inne

  44. Buddhika

    Thenx Bro Sub Akata Jaya Vewa

  45. isuru

    thanks bro!

  46. Chami

    Thankz saho....meka enakan angili gana gana hitiye....

  47. isuru hasaranga

    thanx machan enakan hitiyte uba ape comment kiyawanawada bn? :3

  48. Anton

    නියමයි සහෝ…….
    උපසිරසට ස්තූතියි… :) :)

  49. babli

    thankzzzz hode.
    elGA EKA KAWADADA SAHO ANNA?

  50. waruna

    ane machn micromkv play wenne vlc eke witharda? sinhala sub balanne kohomada? vlc eke

    1. Black

      Media player classic pawichchi karanna

    2. R.D

      KM player eketh aluth update eka daganna.pattatama wada karanawa.sub hodatama thiyenawa.

Load more comments