සුපුරදු පරිදි ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලාගේ තක්කඩි වැඩ නම් තවම නැවතිලා නෑ වගේ. ඇරෝ ටිම් එක පුලුවන් විදියට ඒ හැමදේම නවත්වන්න හැදුවත් ගෝස්ට්ලා වෙන දෙයක් කරනවා. ඒ වගේම මේ දේවල් නවත්වන්න යද්දි ඔලිවර් තියාගේ ලොකු වෙනසක් දැක්කා. කොහොමෙන් කොහොම හරි තියාගෙයි ඔලිවර්ගෙයි නෑදැවෙන නැන්දා කෙනෙක් ස්ටාර් සිටි එකට ගො…
සුපුරදු පරිදි ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලාගේ තක්කඩි වැඩ නම් තවම නැවතිලා නෑ වගේ. ඇරෝ ටිම් එක පුලුවන් විදියට ඒ හැමදේම නවත්වන්න හැදුවත් ගෝස්ට්ලා වෙන දෙයක් කරනවා. ඒ වගේම මේ දේවල් නවත්වන්න යද්දි ඔලිවර් තියාගේ ලොකු වෙනසක් දැක්කා. කොහොමෙන් කොහොම හරි තියාගෙයි ඔලිවර්ගෙයි නෑදැවෙන නැන්දා කෙනෙක් ස්ටාර් සිටි එකට ගොඩ කාලයකට පස්සෙ එනවා. හැබැයි ඔලිවරුයි තියයි බලලා යන්න නම් නෙවෙයි. එයා ස්ටාර් සිටි එකේ නගරාධිපති තනතුරට තරග කරන්නයි මේ වෙලාවේ එන්නේ. හැබැයි හැමෝම කියන්නේ මෙයාට තරග කරන්න එපා කියලා. මොකද නගරයේ හිටපු නගරාධිපතිලා තුන් දෙනා වගේම ලොකු පුටුවල හිටපු ගොඩක් අය මේ වෙනකොට මැරිලානෙ ඉන්නේ. ඒ නිසා ඕනිම කෙනෙක් ඒ තනතුරු වලට ඉල්ලන්න දෙපාරක් හිතනවා. ඒත් ඔලිවර්ගේ නැන්දා ඩෙන්ෆෝර්ත් නගරාධිපති තරතුරට ඉල්ලනවා කියලා ප්‍රසිද්ධියට පත් කරනවා.
හැබැයි ඉතින් එයාගේ පළවෙනි ප්‍රචාරක රැලියටම ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ කවුද කියලා නම් ඇරෝ ටිම් එකට මුලින් හොයාගන්න බැරි වෙනවා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ රික් කියලා කුලි කාරයෙක් කියලා. ඔය අතරේ තියාගේ දරුණු වැඩ තව තවත් වැඩි වෙනවා. අඩුම තරමේ මේ වැඩ ඔලිවර්ට පාලනය කරන්ගන්න බැරි වෙනවා. ඒ ගැන කියන්න ගිහින් තියා ඔලිවර්ට පවා ගහනවා. ඔලිවර් නම් හිතන්නේ මේ හැමදේම තියාට පිට් එකේ වතුර නිසා වුන දෙයක් කියලා. ඔය අතරේ ඩෙන්ෆෝර්ත්ව තරගයෙන් ඉවත් කරන්න කියලා හිතාගෙන රික් එයාගේ දුව පැහැර ගන්නවා. මේකට නම් ඩෙන්ෆෝර්ත්ට ගොඩක් රිදෙනවා. එයා තමන්ගෙ දුව දෙන්න කියලා බැගැපත් වෙනවා. ඩෙන්ෆෝර්ත්ව තරගයෙන් ඉවත් කරන්න කියලා වැඩේ බාරදුන්නේ ඩේමියන් වුනාට එයා නම් රික්ගේ මේ වැඩේට කැමති වෙන්නේ නෑ. ඒ නිසා එයා ඩෙන්ෆෝර්ත්ගේ දුව හංගලා ඉන්න තැන දෙනවා. ඉතින් රික්ව අල්ලා ගන්න තියයි ඔලිවරුයි යනවා. මේ වෙලාවෙත් තියා පිස්සු නටනවා. රික්ට ගිනිත් තියනවා. මේ නිසා ඔලිවර් තිරණය කරනවා තියාව ස්පා එකකට යවන්න. තනියම නෙවෙයි ලොරලුත් එක්ක. හැබැයි ඉතින් මේ දෙන්නා ස්පා එකකට යනවා කියලා ඔලිවර්ට කිවට ඇත්තටම මේ දෙන්නා යන්නේ නන්දා පර්බාත්වලටයි. ඒ මොකටද… . . මේ කොටසින් ඒ ගැන දැනගමු…. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
286 MB (x264) කොපිය මෙතනින් බාගන්න
910077892DC9E625FC70508EA6330E3F73890E14200 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
79106EA7151130BE1665902FE0447876601597B2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,138 downloadsDownload Arrow-S04-E03.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
42 comments
Ruwishan Vimukthi
විමූ
ඔන්න ආවා......
Sadu..
tnkz bro sub ekata
Ravindu Adithya
hamathanama sera enawa kiuwata adane sera awe :-)
sub ekata thanks.mahesh bawantha
thnx bro for the sub
pamoda dilranga
Tanx tanx arrow season akata sub denawata tanx bro... :D
haritha
thanks bro.............
Ama
thanks bro...
Kawshalya Dushyan
Amme thanku thanku kaviduwo...jaya digatama sub denna.....
R@ndi
Ela!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!VisH
bohoma sthuthiy :)
Ashiru
Thanks mcn..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි උපසිරසියට.
කතාවල මැරෙන හැම එකාම ආපහු එනකොටත් එපාවෙනවා.ප්‍රදීප්
Ela ela
chamila
thanx bro...
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කිං මැක්ස්
බොහොම ස්තූතියි ..........!!!
dev
bohoma sthuthi saho.... .
Oshara
thanks saho
chamath225
thanks !
විදුර ප්‍රසංගන
එල මචෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sajeevi
thanks
Thisara Fernando
Thanks bro!!!!!
Arrow
ado late wadi bn mona magulak da karanne uba
Kulanjana Maduranga
niayamai…onna ehenm suba gatta...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
වස්සානය
මේ බානවා.... හැමදාම වගේ තැන්ක් කරනවා .. තෙරැවන් සරණයි !!!
Hasitha Nuwan
Thankz bro..................
charith
thx bro, ela
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
pulindu
Suffa macho
nipuna
ගොඩක්ම ස්තුති කවිඳු ගිම්හාන්..jaya baiscoplk .com
La Hiru
Thank you brother
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Harindu Jayakody
බොහොම ස්තුතියි සහෝ
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
P.K
Thank you...
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
channa
උපසිරසියට ස්තූතියි
ජයවේවා……Sisra
මේ පාර්ත් ඇරෝ දුන්නට ගොඩාක් තෑන්ක්ස් යලුවනේ
lakshan
උපසිරසියට බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S04 : E03] with Sinhala Subtitle | නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Arrow-TV-S4P3.jpg)

ela ela thanx.balagena htye meka enakan