Watch Trailer

Scorpion [S02 : E05] with Sinhala Subtitles | සුපිරි වීරයන්. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ ඔන්න අද මේ කතා මාලාවෙ 5 වන කොටසේ උපසිරැසි අරන් ආවා. ගියවර කොටසෙදි වෙච්ච දේවල් මතක් කළොත්, අළුත් නිළධාරිනියක් ආවා හෝම්ලෑන්ඩ් සහ ස්කෝපියන් අතර සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යන්න. කොහොමහරි ගිය සතියේ සබ්මැරිනයක් නිසා අපේ කට්ටිය යන්තම් ජීවිතේ බේර ගත්තෙ. අද කතාවත් ඊට දෙවැනි නෑ. අද මෙයාලට හැප්පෙන්න…

Scorpion SE2

යාළුවනේ ඔන්න අද මේ කතා මාලාවෙ 5 වන කොටසේ උපසිරැසි අරන් ආවා. ගියවර කොටසෙදි වෙච්ච දේවල් මතක් කළොත්, අළුත් නිළධාරිනියක් ආවා හෝම්ලෑන්ඩ් සහ ස්කෝපියන් අතර සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යන්න. කොහොමහරි ගිය සතියේ සබ්මැරිනයක් නිසා අපේ කට්ටිය යන්තම් ජීවිතේ බේර ගත්තෙ. අද කතාවත් ඊට දෙවැනි නෑ. අද මෙයාලට හැප්පෙන්න වෙන්නෙ රුසියානු න්‍යෂ්ටික මිසයිලයක් එක්ක.

අද කතාවෙදි අපේ කට්ටියට සිද්ධ වෙනවා චිත්‍රපට රූගත කරන කණ්ඩායමක් විදියට වෙස්වලාගෙන මෙහෙයුමකට යන්න. මිසයිලයක් නීතිවිරෝධී විදියට වෙන්දේසි කරන එකක් නවත්වන්න තමයි තියෙන්නෙ. ඒත ඉතින් ඒක හිතන තරම් ලේසි නෑ. ලොකු ගේමක් දෙන්න වෙනවා. අද සිල්වෙස්ටර් බොහොම ආසාවෙන් ඉන්න චිත්‍රපටයක කණ්ඩායමක් විදියට තමයි මෙයාලා ඒ වැඩේට යන්නෙ. ඒත් සිල්වෙස්ටර් යන්නෙ නෑ. ඒ ඇයි කියලා කතාවෙන්ම බලා ගන්නකෝ.. ඔය අතරේ අන්තිමේදි ටෝබි සහ හැපී ගේ ආදර කතාව වෙනම පැත්තකට ගලාගෙන යනවා. අද මාතෘකාවේ දුන්නෙ සුපිරි හැකියාවන් තියෙන සුපිරි වීරයන් ගැන. බලන්නකෝ සුපිරි වීරයන් කවුද කියලා. අද මෙයාලගේ මෙහෙයුමට වෝල්ටර්ගෙ යාළුවා රේත් උදව් කරනවා. එයා දැන් ඉතින් ඉන්නෙ ස්කෝපියන් කණ්ඩායමට අයත් ගරාජයේනේ. එහෙනම් මම යනවා. ලබන සතියේ ඊළඟ කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.

බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

196 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

BA60355705EE62C299F47D1F2189298621C6A77C

301 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

9AF10C5212A78954E315CD349A42CF75AD16740F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,461 downloadsDownload Scorpion-S02-E05.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

9,461 downloadsDownload Subtitles315 B

36 comments

  1. eranga

    hureeeeeeeeeeeee mama tamai 1111111111111111111111

    1. dmz

      thanx machan sub ekata

  2. R@ndi

    Thanks

  3. Dhanushka

    දෙනකම් හිටියේ ස්තුතියි!!!!!!!!!!!!!

  4. Max

    Thanks Akke.....

  5. SD Dinushan

    Thank....denakan hitiye

  6. tharindu

    thankz machan...

    1. tharindu

      sorry ane.. mata amathaka unaa.. thankz sis..

  7. Sisila Prasad

    බොහොම ස්තුතියි.
    සබ් එක දෙනකන් බලාගෙන හිටියෙ.
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජය වේවා...!

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!

  9. ප්‍රණීත් චින්තක

    කලබලේට සබ දෙන්නම කලින් බැලුවා.
    කොහොම උනත් උපසිරැසියට ස්තුතියි.
    මීලඟ උපසිරැසියෙන් ඉක්මනින්ම හමුවෙමු. :)

  10. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි.
    අද දවාලේ තමයි එපිය බාගත්තෙත්.

  11. sanath indika

    thx sis

  12. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. කිං මැක්ස්

    බොහොම ස්තූතියි ..........!!!

  14. Udamith Damith (b\k )

    jayawewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. Ravindu T Thenabadu

    රේ කොටා අමුතු හාදයෙක්ද කොහෙද...
    බලමුකො මොනාද වෙන්නෙ කියලා...

  16. sajeevi

    thanks

  17. Kulanjana Maduranga

    ammo suba denakm balan unne...elazzzz...thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  18. lakshitha

    thnx sis sub 1te :D

  19. Rasindu Perera

    අම්මෝ දවස් ගානක් එපිය බාගෙන බලන් හිටියේ සබ් එක දෙනකන්...
    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  20. D Chamara

    niyamai kella niyamai thankss degatama karagena yamoo jayaaa

  21. La Hiru

    Thank youuu

  22. kanishka

    thankooo!!!!

  23. Dila

    අාාා තැන්කු....... මං බාන්න දැම්මා.. ජය වේවා

  24. P.K

    Thank you for the sub..

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. ලතික දිල්ශාන්

    samadi aka. scropian s2 e 14 awlla.. ane sub eka dennakooooooooo

  27. samira

    ane samadi akke scorpion 14 &amp; 15 sub ikmanatama dannako.ai me tharam parakku

  28. Ruwan

    podi aulak, sub eka sinhalen neme english walin tiyenne machanlaaaa. mat wtrad ehema aula awe

  29. lakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. raju

    Scorpion s2 e5කොටසෙ subtitle එක බගයයි ..තියෙන්නෙ ..ඒක මට ඕනෙ හරි ගස්සන්නකො..ඉක්මනින්

  31. raju

    කොහොමද දැන ගන්නෙ..ඒක හැදුව කියලා

  32. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  33. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  34. menik madushan

    Mata 2ni seson ekata set wena torrent file eka dennako thiyanakenek hoyaganna be