Watch Trailer

Arrow [S04 : E07] with Sinhala Subtitles | සහෝදරකම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් තියාගේ ජිවිතයට ආයෙමත් එලියක් වැටිලා වගේ. මොකද එයා ඇලෙක්ස් එක්කත් සම්බන්ධයක් පටන්ගන්න වගේ යන්නේ. ඒ වගේම ෆෙලසිටිට අර රේගෙන් ලැබුන පණිවිඩිය ගැනත් එයා ගොඩක් හොයනවා. ගොඩක් කියන්නේ නොකා නොබී හොයනවා. හැබැයි ඉතින් එයාට ලොකු දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. ඒත් අහම්බෙන් එයාලට රේ ඉන්න තැන දැනගන්න ලැබෙනව…

Arrow TV S4P3

ඔන්න ඉතින් තියාගේ ජිවිතයට ආයෙමත් එලියක් වැටිලා වගේ. මොකද එයා ඇලෙක්ස් එක්කත් සම්බන්ධයක් පටන්ගන්න වගේ යන්නේ. ඒ වගේම ෆෙලසිටිට අර රේගෙන් ලැබුන පණිවිඩිය ගැනත් එයා ගොඩක් හොයනවා. ගොඩක් කියන්නේ නොකා නොබී හොයනවා. හැබැයි ඉතින් එයාට ලොකු දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. ඒත් අහම්බෙන් එයාලට රේ ඉන්න තැන දැනගන්න ලැබෙනවා. ඒ වෙනකොහෙවත් නෙවෙයි ඩේමියන් ඩාර්ක් ලග තමයි රේ ඉන්නේ. හැබැයි එයාව හිරකරලයි තියෙන්නේ. ඒ මදිවට රේ හිතාගන්නවත් බැරිතරමට පුංචි වෙලා. මේ දේ නිසා ෆෙලසිටි ගොඩක් කලබලා වෙලා. එයා ඔලිවර් එක්ක රණ්ඩු වෙන්නත් පටන් ගත්තා. මොකද එයාලා නගරයෙන් ගියේ නැත්නම් මිට කලින් රේව බේරාගන්න තිබුනා කියලා තමයි ෆෙලසිටි හිතන්නේ.

කොහොම හරි රේව මේ උගුලෙන් බේරාගන්න නම් එයාව ලොකු කරන්න වෙනවා. ඒ වෙනුවෙන් හදන උපකරණයට ඕනි කෑල්ලක් හොයන්න ඇරෝ කණ්ඩායම කෝර් ආයතනයට ගියා. ගිහින් නූලෙන් බේරිලා ඒ උපකරණ කෑල්ල අරගෙන ආවා. හැබැයි ඉතින් ඒ වෙලාවේදි සාරාගේ අර අමුතු සතා මතුවුනා. ඒ මදිවට මේ හැමදේම අස්සේ ෆෙලසිටිගේ අම්මත් ටවුන් එකට ඇවිත්. පේන විදියට ඒ ඔලිවර් කතා කරපු නිසා වගේ. මේ ගැනත් ෆෙලසිටි එච්චර සතුටින් නෙවෙයි ඉන්නේ. ඒ කියලා මොනවා කරන්නද. සුපුරුදු පරිදි ෆෙලසිටි එයාගේ වැඩ කරගෙන යනවා. කොහොම හරි උපකරණය හදාගත්ත ඇරෝ කණ්ඩායමට ඊලගට ප්‍රශ්නය වුනේ ඩේමියන් ඉන්න තැන හොයාගන්න එකයි. ඉතින් ලාන්ස්ගේ උදව්වෙන් මෙයාලට ‍ඩේමියන් පස්සේ එයා ඉන්න නැනට යන්න පුලුවන් වෙනවා.

ඔන්න ඉතින් සෙට් එක ගිහින් රේව බේරාගන්නයි යන්නේ. ෆෙලසිටියි කර්ටිසුයි ලොකු පිම්මක් පැනලා ඒ තැනට ඇතුලු වෙනවා. ඒ වගේම අනිත් අයත් සටන් කරලා ඒ තැනට යනවා. ඔය අතරේ ඇරෝට ඩේමියන්ව මුණගැහෙනවා. හැබැයි ඉතින් ඇරෝට නම් ඩේමියන් එක්ක හැප්පෙන්න වෙන්නේ නෑ. මැරෙන්න ඔන්න මෙන්න තිබිලා එයා නූලෙන් බේරිලා යනවා. එතකොට ෆෙලසිටියි කර්ටිසුයි එකතුවෙලා රේව ලොකු කරලා එතනින් බේරාගන්නවා. අන්තිමේට ඉතින් ‍‍රේ ආයෙමත් කණ්ඩායම අතරට එනවා. ඒ වගේම සාරා එයාගේ මේ තියෙන හිතේ අවුල හදාගන්න කියලා හිතාගෙන ස්ටාර් සිටි එකෙන් යන්න යනවා. අන්තිමේට ඉතින් ෆෙලසිටියි ඔලිවරුයි අතර තිබුන අවුල් ටිකත් නැතිවෙලා යනවා වගේම හැමදේම සාමකාමිව සිද්ධ වෙනවා.

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Arrow (2012– ) on IMDb

 

 

274 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

5137EB44DFCDF281365167DD1CC0404FF35320B2

188 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

003F6AE8033EB85DCB41D653D75B117438145953 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,402 downloadsDownload Arrow-S04-E07.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,402 downloadsDownload Subtitles55 KB

39 comments

  1. Pesandu

    Niyamai saho!!!!!!!!!!!!!!!!!!

  2. Mithun Wijethunga

    Aiyooo 1st wenna tibba chance eka. :D anyway thanx a lot!!!!!!!!!

  3. chamila

    thanx a lot bro...

  4. Bad brother

    thanks bro sub ekata

  5. nipuna

    තැන්කියූ කිව එහෙනම්

  6. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ප්‍රදීප්

    ස්තූතියි මචං

  8. Kalana Ashen bandara (merrrrlinnnn)

    ඇරෝ ඉස්සර තරම් දැන් පට්ට නෑ වගේ නේ බන්
    ඒත් අනිවා සීසන් 5ම බලනව :D

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  10. Suresh Kumara

    Thnx sahoo sub ekata elzz ;)

  11. චරිත

    සබට ස්තූතියි. පහුගිය සතියෙ සිදුවුණු කතාව නොකියා අදාළ කොටස ගැන දළ විස්තරයක් දාන්න බැරිද? අර විදිහට දැම්මම වෙන්නෙ ලිපිය කියවන්නෙ නැතිව සබ අරන් යන එක.

  12. silent$

    thanx bro !!!!!

  13. Tharindu Dasun

    Thanks kawindu sahoo digatama krgena yann jayawewaa !!!

  14. Hasitha Nuwan

    Thankz bro..........!!

  15. sajeevi

    thanks

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. VisH

    thanks machan :)

  18. කිං මැක්ස්

    බොහොබ ස්තූතියි
    ජය වේවා..................!!!!

  19. aravinda

    thanks aaa!!!!!!!

  20. Chamith Rajapaksha

    thanks bro............

  21. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Diluksha Jayamal

    බොහොම ස්තූතියි සහෝදරයා...වැඩි වැඩියෙන් සබ් කරන්න හැකියාවක් ලැබේවා.... ජය වේවා....

  23. Dinuka Wijesinghe

    පින් සිද්ද වෙනවා සහෝදරයා ස්තූතියි

  24. pramuk

    thanx bro........

  25. Pavithra Dharshaka

    ස්තූතියි සහෝදරයා…
    ජය වේවා…!!

  26. pasindu

    arrow epi 8 dennaddoooo???

  27. Dilan

    nIyaMaI SaHo........ThaNkZ....

  28. adamsak

    ko bn 8 dapan

  29. induru banneheka

    ko mcn ei me thama 8 neththe?

  30. Sanjeewa Nirmal

    8 nadda
    ????????????????????????????????????

  31. imalsha

    ko bn 8th episoid eka balan idala athi welaaaaa

  32. Dhananjaya

    8 ikmanata dannnakoooooo ayyaaaaa

  33. Harsahana

    adath nadda???????

  34. ravindu

    ado 8 ko bn ane bn dahan ikmnta

  35. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  36. Ñåvêêñ Přiyådårshånå

    download link wada naha .fix karannoo

  37. Jeewaka Lakruwan Nissanka

    thanxx kollaaa elama aaa

  38. lakshan

    බොහෝම ස්තූතියි

  39. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️