අද කොටසෙ ඉංග්‍රීසි නම “Headquarters”. ඉතින් මම වෙනස්කරන්නෙ මොකටද කියල මමත් “මූලස්ථානය” කියලම නම්කලා. ඇත්තටම අද කොටස ගලාගෙන යන්නෙ මූලස්ථානය වටා. මූලස්ථානය කිව්වට ඒක අමුතුම මූලස්ථානයක්. දන්නවනෙ ඉතින් බ්‍රයන් ගැන. 😛 අද කොටසට මේ වෙද්දි කතාවෙ වැඩිම රේටින් අගය විදිහට 8.8 ක අගයක් ලැබිල තියෙනව. ඇත්තටම හොඳ…
අද කොටසෙ ඉංග්‍රීසි නම “Headquarters”. ඉතින් මම වෙනස්කරන්නෙ මොකටද කියල මමත් “මූලස්ථානය” කියලම නම්කලා.
ඇත්තටම අද කොටස ගලාගෙන යන්නෙ මූලස්ථානය වටා. මූලස්ථානය කිව්වට ඒක අමුතුම මූලස්ථානයක්. දන්නවනෙ ඉතින් බ්‍රයන් ගැන. 😛 අද කොටසට මේ වෙද්දි කතාවෙ වැඩිම රේටින් අගය විදිහට 8.8 ක අගයක් ලැබිල තියෙනව. ඇත්තටම හොඳ කොටසක්. ඒවගේම ඉදිරියට සිදුවෙන සිද්ධි දාමයට ගොඩක් වැදගත් වෙන සිදුවීම් වෙන කොටසක් මට දැනුනු විදිහට. බ්‍රයන් එයාගෙ රහස හෙළිකරනව. ඊළඟ කොටස් ගොඩක්ම රසවත් වේවි කියල ඒකෙන්ම දැනෙනවනෙ.
එහෙනම් අදත් බලන්න. බලන ගමන් අදහස් කියල යන්න. ඉක්මනින්ම නැවතත් හමුවෙමු!
187 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
7209A8CEF8A94CF37F6664E10DA43A4F764D3AEA331 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
FCB70590408776EF6725D4B1023C859ECC228863 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,335 downloadsDownload Limitless-2015-S01-E09.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
12 comments
Dhanushka
මධුකප්‍රිය පෙරේරා
ආ දෙනකම් මග බලාන උන්නේ..
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..ඔබට ජය.Sandun
macho limitless sub downkraganna ba dn.uba gwa tinm mta mail krnna puluwnda?
සසංක ලක්ෂාන්
තෑන්ක්ස් ෙකාල්ල...
Sachindu
ko bn supernatural
sunilakalanka
thanks machan
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි...මේක එනකන් බලන් හිටියේ....
සබ් එකට තැන්ක්ස්...රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
VisH
thanks machan :)
D Chamara
niyamai sahooo niyamai thnks
LAKSHAN
බොහොම ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E09] with Sinhala Subtitles | මූලස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!