කවුරුවත් නොහිතපු විදියට සාරා එයාව හිර කරලා තිබුන තැනින් පැනලා ගිහින් තිබුනා. ඔය අතරේ මෙයා සාරා නගරය පුරා එහෙ මෙහෙ ඇවිදමින් ගොඩක් අයට කරදර කරන්න පටන්ගෙන තිබුනා. මේ සාරා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැති වුනාට තඹ කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් පිස්සුවෙන් වගේ පාරේ ඉන්න අයව මරනවා කියලා හැමෝම වගේ දැනගෙන තිබුනා…
කවුරුවත් නොහිතපු විදියට සාරා එයාව හිර කරලා තිබුන තැනින් පැනලා ගිහින් තිබුනා. ඔය අතරේ මෙයා සාරා නගරය පුරා එහෙ මෙහෙ ඇවිදමින් ගොඩක් අයට කරදර කරන්න පටන්ගෙන තිබුනා. මේ සාරා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැති වුනාට තඹ කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් පිස්සුවෙන් වගේ පාරේ ඉන්න අයව මරනවා කියලා හැමෝම වගේ දැනගෙන තිබුනා. ඒ පහරදිමකින් බේරුන කෙනෙක් පහර දුන්න කෙනා ගැන විස්තර කියද්දි ලාන්ස් තේරුම්ගත්තා මේ සාරා ගැන කියන්නේ කියලා. එයා ලෝරල්ට බනින්න හදද්දි ලෝරල් අනිත් පැත්තට ලාන්ස්ට බැනලා සාරාව හොයාගෙන යන්න ගියා.
ඔය අතරේ ඔලිවර්ගේ චන්ද ව්‍යාපාරයේ වැඩත් හොදට කෙරීගෙන යනවා. මේ ඡන්දය දිනින්නම ඕනිම හින්දද කොහෙදෝ තියා ඔලිවර්ගේ ඡන්ද වැඩ වලට ඇලෙක්ස් කියන දේශපාලන විශේෂඥයා ගෙන්වාගන්නවා. ඔය අතරේ තමයි සාරා ආයෙමත් මිනිස්සු ඉන්න තැනකට ඇවිත් පහර දෙන්න හදන්නේ. මේ පහර දෙන කෙල්ල හොයාගෙන ඇරෝ ටිම් එක එතනට යනවා. එතනට ගියපු ඇරෝට එයා දැක්ක දෙයින් ඇස් අදහා ගන්න බැරිවෙනවා. මැරුණ සාරා ජිවත් වෙනවා කියලා විශ්වාස කරන එක ගොඩක් අමාරු වැඩක්. කොහොම හරි එයා තේරුම් ගන්නවා මේක වෙලා තියෙන්නේ ලසාර් පිට් එකෙන් කියලා. ඒකට එයා ලෝරල්ට ටිකක් සැරෙන් කතාත් කරනවා. ඒ වගේම මෙයා ලාන්ස් එක්කත් මේ ගැන කතා වෙනවා.
කොහොම හරි සාරාගේ මේ පහර දිම්වල සම්බන්ධය ගැන ෆෙලසිටියි ඔලිවරුයි ගොඩක් හිතනවා. ඒ වෙලාවේ තමයි ඒ දෙන්නට තේරෙන්නේ සාරා මේ පහර දිම් අහම්බෙන් නෙවෙයි කරන්නේ කියලා. ඒ පහර දුන්න හැම කෙල්ලෙක්ගේම හැඩරුව තියාගේ හැඩරුවට සමානයි කියලා එයාලට තේරෙනවා. ඒ වෙනකොටත් එයාලා පරක්කු වැඩියි. සාරා ඇවිත් තියාට හොදටම ගහනවා. තියා වැඩ දන්න නිසා නුලෙන් බේරෙනවා. අන්තිමේට තියාට හොස්පිටල් එකට පවා යන්න වෙනවා. හැබැයි ඉතින් එතනටත් සාරා ඇවිත් තියාව මරන්න හදනවා. ඔලිවර් ඒ ලග පාත හිටපු නිසා තියා නුලෙන් බේරෙනවා. මේ වදයෙන් බේරෙන්න බැරි නිසා සාරාව අල්ලා ගන්න ඇරෝ ටිම් එක සැලැස්මක් හදනවා. තියාව ඇමට තියලා මෙයාලට සාරාව අල්ලගන්න පුලුවන් වුනා. හැබැයි ඉතින් එයාව හොද කරන්නේ කොහොමද කියලා කාටවත් කිසි අදහසක් තිබුනේ නෑ. ඒ නිසා ලෝරල් සාරාට වෙඩි තියලා මරලා දාන්න පවා හදනවා. ඒ වුනාට ඔලිවර් එයාගේ පරණ යාලුවෙක් වුන කොන්ස්ටයින්ට කතා කරලා සාරාගේ ආත්මය නැවත කැදවාගෙන එනවා. ඒ නිසා මෙයාලාට ආයෙමත් පරණ සාරාව ලැබෙනවා.
ඒ වගේම රේගෙ අන්තිම පණිවිඩය අහපු ෆෙලසිටිට ඒ පණිවිඩයේ අමුත්තක් දැනෙනවා. රේ කියන දේට පොඩි බාධාවක් වෙන ශබ්දයකින් එනවා කියලා එයාට හිතෙනවා. ඒ නිසා එයා කර්ටිස්ට කියලා මේ රෙකෝඩ් එක පරික්ෂා කරනවා. එතකොට තමයි මෙයාලට දැනගන්න ලැබෙන්නේ රේ තවමත් ජිවත් වෙනවා හැබැයි ලොකු කරදරයක ඉන්නේ කියලා…
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය…!
288 MB (HDTV.x264.MPEG) කොපිය මෙතනින් බාගන්න
02B4C27F899425B67737CBEC18EAEDF1B9343D3B198 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
480139EB9AAC49245336B408F3B4AC1387CE5FB4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12,927 downloadsDownload Arrow-S04-E06.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
32 comments
shihan
Hivin Aßeywanshe
thanks bn godak.... enakanmai balan hitiye
Nicol Vishan
අදනම් කලින්ම දීලා. එළකිරි. මේක එනකන් හිටියේ. සබ් එකට තැන්ක්ස් දිගටම සබ් දෙන්න\
S.K.Ruchiranga
thz machoo ikmanin dunnata. digatama mehema demu
sandeera
Thanks bro
Iraj Asela
Thanks
Tharindu
එල.. එල..
සබට තෑන්ක්ස් සහෝ...
ජය වේවා..!මධුකප්‍රිය පෙරේරා
ඉක්මනට දුන්නට ස්තුතියි සහෝ..
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
ප්‍රදීප්
සබ් දෙන දෑතට දෙවි පිහිටයි...
Sajeevi
Thanks
Kaveen Conara
thnkx machow
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!!Prabuddha Kulatunga
thnks bro.. :D
Chamith Dilshan
thanks macho.....digatama yan
pavithra dharshaka
ස්තූතියි සහෝ…
ජය!shamal
thnkx sahooo
රොයිලි
බොහොම ස්තූතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bobby
Thank you Kavindu
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! :)
sanath indika
thx sahoo
chamila
thanx bro
Kalum Ekanayaka
Niyami bn,.. Elama.. Me bagannw..
Kulanjana Maduranga
niayamai…denakm unne...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kosala Deshan
tnx,,,,
shan
nymai bro tnnnxxx
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
pramuk
thanx bro...........
Tharindu Dasun
Thankss br
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
lakshan
උපසිරසියට බොහොම ස්තූතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement
![Arrow [S04 : E06] with Sinhala Subtitles | අතරමං වූ ආත්මයන්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Arrow-TV-S4P3.jpg)

thanx machan 1st comment eka magen onma thanx lot