Watch Trailer

Arrow [S05 : E03] with Sinhala Subtitles | විශ්වාසයේ ප්‍රශ්නයක් [සිංහල උපසිරැසි සමඟ]

ෆෙලසිටි කිවා වගේ දැන් ඔලිවර්ට පරණ ඇරෝ ටිම් එක එකතු කරගන්න බැරි නිසා ඔලිවර් අලුත් ටිම් එක හදන්න තිරණය කරනවා. ඒ වගේම නගරාධිපති විදියටත් ඔලිවර් හොදින් පාලනය කරගෙන යනවා. ඒ අනුව ආමර් ටෙක් එකෙන් එයාලා කරන සමාජ සේවයකට ආධාර ගන්නත් ඔලිවර්ට පුලුවන් වෙනවා. ඉතින් ඇරෝ ටිම් එකට ඔලිවර් එවලිනුයි, රෙනේවයි කර්ටිස්වය…

Arrow S5-1

ෆෙලසිටි කිවා වගේ දැන් ඔලිවර්ට පරණ ඇරෝ ටිම් එක එකතු කරගන්න බැරි නිසා ඔලිවර් අලුත් ටිම් එක හදන්න තිරණය කරනවා. ඒ වගේම නගරාධිපති විදියටත් ඔලිවර් හොදින් පාලනය කරගෙන යනවා. ඒ අනුව ආමර් ටෙක් එකෙන් එයාලා කරන සමාජ සේවයකට ආධාර ගන්නත් ඔලිවර්ට පුලුවන් වෙනවා. ඉතින් ඇරෝ ටිම් එකට ඔලිවර් එවලිනුයි, රෙනේවයි කර්ටිස්වයි තෝරාගන්නවා. එයාලාගේ පුහුණුව පටන් ගන්නේ වෙනස් විදියකට. ඒ වෙන මොකුත් නෙවෙයි ඔලිවර්ව පරද්දලා දුරින් තියෙන බෙල් එකක් ගහන්න කියලා. හැබැයි ඉතින් මේ තුන්දෙනාටම ඔලිවර් පරද්දන එක එච්චර ලේසි දෙයක් වෙන්නේ නෑ. තුන් දෙනාම හොදටම ඔලිවර්ගෙන් ගුටි කනවා. ඒත් ඔලිවර් පුහුණුව නම් නවත්වනේ නෑ. හැමදාම මේ දේමයි වෙන්නේ. ඉතින් එලියට ගිහින් සටන් කරනවා වෙනුවට ඔලිවර්ගෙන් ගුටි කන්න වෙන නිසා  වගේම ඔලිවර්ගේ කුණු බැනුම් අහගෙන ඉන්න බැරි නිසා ටිම් එකේ හැමෝම ඔලිවර් එක්ක අවුලෙන් ඉන්නේ.

ඔය අතරේ අර සහන සේවය කරන්න ආධාර දුන්න ආයතනයේ ප්‍රධානියෙක්ට කව්දෝ කෙනෙක් පහර දෙනවා. ඉතින් ඒ වැඩේට දෙන ආධාර නැතිවෙන්න ගිහින් ඔලිවර් කොහොම හරි එදාට ආරක්ෂාව දෙන්නම් කියලා ඒ වැඩසටහන තියන්න වැඩ කරනවා. කොහොම හරි ඒ දවසේ ආරක්ෂාව වෙනුවෙන් ඇරෝ ටිම් එකේ අයට එන්න දෙනවා. හැබැයි සාමාන්‍ය අය විදියට. එයා ටිම් එකට කියන්නේ මොකුත් කරන්න යන්න එපා කියලා. ඉතින් කවුරුවත් නොහිතපු විදියට එතනට වැරහැලි ඇදගෙන ආපු කෙනෙක් පහර දෙනවා. හැබැයි ඔලිවර් කියපු දේ අහපු නැති රෙනේ ඒ කෙනාට පහර දෙන්න හදනවා. ඒ නිසාම එයාව අල්ලා ගන්න තිබුන අවස්ථාව නැති වෙනවා. මේකට තරහා ගියපු ඔලිවර් රෙනේටයි කණ්ඩායමටයි හොදටම බණිනවා. මේ සිද්ධියත් එක්ක ඇරෝ ටිම් එක්ක ඔලිවර් එක්ක තරහා වෙලා අයින් වෙනවා. කර්ටිස් නම් කියන්නේ ඒ ඔලිවර් එයාලව විශ්වාස කරන්නේ නැති නිසා එහෙම වුනා කියලයි. ඉතින් මේ හැමදේටම වැරදි ඔලිවර්ගේ අවිශ්වාසය කියලයි ෆෙලසිටි කියන්නේ.

ඔය අතරේ සහන සේවයට ආධාර දුන්න අය චර්ච් කියන අපරාධකාරයා එක්ක එකතු වෙලා ආයුධ ගණුදෙනුවක් කරන්න හදනවා. මේක කොහොම හරි ඔලිවර්ට ආරංචි වෙනවා. ඉතින් එයා ටිම් එක නැති නිසා තනියම ගිහින් ඒක නවත්වන්න හදනවා. ඒ වෙලාවේ තමයි අර වැරහැලි ඇදගත්ත අමුතු කෙනා මේ තැනට කඩා පනින්නේ. කොහොම හරි ටොබායස් ඇරෝව අල්ලාගෙන හොදටම ගහනවා. හැබැයි අර වැරහැලි ඇදගත්ත කෙනා හිටපු නිසා ඔලිවර් බේරුනා. අන්තිමේට ඔලිවර් එයාව කණ්ඩායමට ගන්න තිරණය කරගන්නවා. ඒ වගේම ඔලිවර් අනිත් අයට විශ්වාසය ඇති කරන්න එයා ඇත්තටම කවුද කියලා ටිම් එකේ අයට කියනවා…. . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E03.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

15,242 downloadsDownload Arrow.S05E03.Baiscopelk.com_.rar30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Kavindu-e1476259497628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

15,242 downloadsDownload Subtitles30 KB

40 comments

  1. Dasun

    සබ් එකට තුති :D

  2. Avish

    Thanx bro.!

  3. Ranil P.J

    බොහොම ස්තූතියි උපසි‍රැසියට....

  4. Hope

    Thanks machan sub ekata.... Eth dan nam Arrow charter wage bn.
    Balanna patta boring.....

  5. ruchira

    thnx සහෝ sub එකට

  6. EMIL SHAMEN

    Thanks
    Ayiye

  7. Umesh

    Sab ekt bohooma sthuthiy sahoo..iye dawasama paje ek re fresh krl krl epa wela hitiyee..anthimt hri sab ek dunnu ek gn godk sthutuy sahooo

  8. moksha

    Sub ekata thanx. S04 wadanam me para kathawa supiri.

  9. mindika

    Thanks !!!!!!!!!!!!!!

  10. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති කවිදු අයියා
    ජය වේවා

  11. PRINCE A

    මෙච්චර ඉක්මනට සබ දුන්නට තැන්ක්ස් සහෝ අනේ ලුසිෆර් එකෙත් මේ වගෙ දියන්කෝ

  12. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  13. Gihan Iddamalgoda

    Ikmanatama sub dunnata
    Thanks

  14. Brother007

    ela ela tq wewa..

  15. Bobby

    Thank you very much, You are Great man

  16. Malshan Hasaranga

    thnx bro sub ekata :)

  17. දිලිප

    Thanks bro

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  19. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ............

  20. Kaazz_bat

    එල එලම,. තෑන්ක්ස් බ්‍රෝ,. එනකම් හිටියේ

  21. akc madhushka

    ස්තුතියි සහෝ.

  22. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේව !!!

  23. Upun Nethupriya

    සුපිරි.premam movie එකේ theligu version එකට sab දෙනවද????

  24. Gathsara Umesh Kumara

    සබට බොහෝම ස්තූතියි සහෝ.....

  25. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  26. Udara Damith B/K

    බොහොම ස්තුතියි..................
    /*
    *

    /
    */
    *
    *
    *
    *
    *
    */

    1

    2
    2

  27. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  28. රන්දීර

    බොහොම ස්තුතියි

  29. Sanath Indika

    thx broo

  30. DilanD....

    Thanxxxxx sahoo..jayawewa.digatama saba dennaa..

  31. Amila Mudalige

    Thanks saho sub ekta

  32. kent

    Thanx bn

  33. සයුරු තරංග ලක්මාල්

    Sub එකනම් සුපිරි සහෝ.......................
    ඔයාට ජය.......

  34. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  35. Sunera Fernando

    thankz

  36. Harindu Jayakody

    Thanks Saho :)

  37. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

  39. Amila Manoj Kumara

    arrow.504.hdtv-lol[ettv]

  40. lakshan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට