Watch Trailer

Arrow [S05 : E04] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔලිවර් අලුත් ටිම් එක හදාගෙන එයාලට පාඩම් කියලා දෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් මුලින්ම ඔලිවර් ස්ටාර් ඩස්ට් විකුණන කෙනෙක්ගෙන් ඒවා කොහෙන්ද එන්නේ කියලා අහන්න කරන සටන තමයි එයාලාට මුලින්ම කියලා දෙන්නෙ. ඉතින් ඒවා තියෙන තැන රෙනෙ දන්නවා කියලා කිවත් ඔලිවර් ඒක ගානකටවත් ගත්තේ නෑ. ඉතින් රෙනේ මොකද කරන්නේ…

Arrow S5-1

ඔන්න ඉතින් ඔලිවර් අලුත් ටිම් එක හදාගෙන එයාලට පාඩම් කියලා දෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් මුලින්ම ඔලිවර් ස්ටාර් ඩස්ට් විකුණන කෙනෙක්ගෙන් ඒවා කොහෙන්ද එන්නේ කියලා අහන්න කරන සටන තමයි එයාලාට මුලින්ම කියලා දෙන්නෙ. ඉතින් ඒවා තියෙන තැන රෙනෙ දන්නවා කියලා කිවත් ඔලිවර් ඒක ගානකටවත් ගත්තේ නෑ. ඉතින් රෙනේ මොකද කරන්නේ එවලින් එක්කගෙන අර ස්ටාර් ඩස්ට් හදන තැනට හොරෙන් යන එකයි. රෙනේ කොහොමත් හිතුවක්කාරයා නිසා එතන ඉන්න අයට පහර දෙන්න හදනවා. හැබයි ඉතින් එයාලා දෙන්නට ඒක තනියම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි රෙනේ එතන ඉන්න කල්ලියේ නායකයා වුන ඩෙරෙක්ව ඒ ස්ටාර් ඩස්ට් ද්‍රාවණයකට තල්ලු කරනවා. ඒ හින්දා එයා මැරෙනවා. ඒ වගේම ඔලිවර්ට මේක දැනගන්න ලැබෙනවා. හොදම දේ තමයි මේ නායකයා අල්ලාගෙන ලොකු මෙහෙයුමක් කරන්නයි පොලිසිය බලාගෙන ඉදලා තියෙන්නේ. ඒත් ඉතින් රෙනේ ඒ නායකයා මරලා දාලා ඔක්කොම වැඩ අවුල් කලා. ඒ වගේම ඔලිවර්ට අලුත් නිතිඥයෙකුත් ලැබුනා ඒඩ්‍රියන් කියලා. එයා නම් ටිකක් නීතියට බර කෙනෙක් වගේ.

හැමෝම ඩෙරෙක් මැරිලා කියලා හිතාගෙන හිටියට ඩෙරෙක්ට ඉස්පිරිතාලයේදි පණ එනවා. ඒ විතරක් නෙවෙයි එයාට සුපිරි හයියක් වගේම එයාගේ හැගීම් දැනීම් දැනෙන එකත් නැති වෙලා. මේ දේවල් නිසා ඔලිවර්ට එයාව නවත්වන්න අමාරු වෙනවා. ඉතින් ඩෙරෙක් ගිහින් අපරාධ නායකයෝ එකතු කරලා එයාට මේ වුන දේවල් කියලා අනිත් අයටත් අර ද්‍රාවණය දිලා එයා වගේ සුපිරි මිනිස්සු කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ඔලිවර් කණ්ඩායමත් එක්ක ඇවිත් ඩෙරෙක්ගේ අයත් එක්ක සටන් කරනවා. ඒ වුනාට ඩෙරෙක් එක්ක සටන් කරන එක නම් ලේසි වෙන්නේ නෑ. ඒ නිසා ඔලිවර් එයාගේ මාංශ පේෂි කපලා දාලා එයාට ඇවිදින්න බැරි විදියට කොටු කරනවා. ඊට පස්සේ එතනට බෝම්බ අටවලා සම්පුර්ණයෙන්ම විනාශ කරලා දානවා. මේ හැමදේකින්ම පස්සේ ඔලිවර් කණ්ඩායම ඇරෝ කේව් එකට එක්කගෙන එනවා. ඒ තැනට ආවම එයාලා ගොඩක් පුදුම වෙනවා.

මේ හැමදේම වෙද්දි ෆෙලසිටි රෝරිට අර මිසයිලයේ ඇත්ත කතාව කියනවා. එයා තමයි රොරිගේ ගෙවල් පැත්තට ඒ මිසයිලය යැව්වේ කියලා. ඒක නම් රොරිට දරාගන්න අමාරු වෙනවා. ඒ වගේම එකපාරටම ඔලිවර් හම්බවෙන්න අමුත්තෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ලයිලා ඇවිත් ඔලිවර්ට කියනවා දැන් ඩිගල් රටට ඇවිත් ඉන්නේ. ඒ වුනාට එයා හිරේ කොටුවෙලා ඉන්නේ කියලා. ඉතින් ඔලිවර් ඩිගල්ව හිරෙන් බේරාගයිද? ඔලිවර්ට මේ මුරණ්ඩු ටීම් එකත් එක්ක ඉස්සරහට යන්න පුලුවන් වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලමු. . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E04.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

18,370 downloadsDownload Arrow.S05E04.Baiscopelk.com_.rar28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles

18,370 downloadsDownload Subtitles28 KB

54 comments

  1. Zeal

    Thanx Yaluwa... enakam balan unne...

  2. ලහිරු ප්‍රසාද්

    අද මම එක
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

  3. ද.බ්ලැක් අයිකන් ස්ටින්ග්

    තැන්ක්ස්යාලු සබ් එකට..!

  4. silent$

    Pattttttttttttaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. S.K. Ruchiranga

    elma sahoo

  6. තිසර

    බොහොම ස්තුතියි. සබ් එක දෙනකම් බලාගෙන හිටියේ

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  8. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  9. ayesh

    thank you

  10. දිලිප නුවන්

    බොහොම ස්තුතියි sub එකට

  11. Gihan Iddamalgoda

    thanx 4 sub.

  12. Thusitha

    Thanks Bro.....

  13. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි..
    සයිස් එක ලොකු එකකටම උපසිරස දුන්නා නේ...
    එල

  14. HASINDU

    elm bro

  15. Manoj Hemantha

    thank u bro

  16. Bobby

    බොහෝම ස්තුතියි සබ් එකට

  17. Kaazz_bat

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. ජය වේවා,.

  18. චාමර පෙරේරා

    ගොඩක් ස්තුතියි සහෝදරයා.

  19. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  20. Anu

    Niyamai, digatama karagena yamu

  21. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  22. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  23. රයන් ද සිල්වා

    සබ් එකට තුති කවිදු සහෝ
    #ජය

  24. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  25. krishan

    please give me torrent link

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. thisal

    උපසිරසට තුති

  28. Amila Mudalige

    Sub ekta Thanks saho

  29. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Tharindu Jay

    Flash sub eka thama nadda bro?

  31. adithya

    බොහොම ස්තූතියි සහෝ.......!!!!!

  32. yumal

    Thankzz bto

  33. para

    ela

  34. mindika

    Thanks !!!!!!!!

  35. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  36. Rajja

    Thnx broW..... Watina welawa kapa krla ape athal ekata me dena support ekta.....

  37. කවින්ද බුද්ධික

    තෑන්ක්ස් සහෝ...

  38. Kavi KH

    artow s5 e5 sub dannakooooo

  39. Hope

    Arrow nam dan enna ennama chater wenawa wage neda?
    Balannath epa wenawa.

    Eth Dc's nam hodai dan.

    1. SAJITH UDITHA

      නිකං පලයකෝ යන්ඩ. දැං කොහෙද චාටර්? දැං තමයි සුපිරි වේගෙන එන්නෙ. තෝ බලන්නෙ සීසන් 4ද කියපංකො. ඒකනං චාටර්.

    2. ලහිරු

      දැන් කොහෙද බං චාටර්. දැන් තමයි සුපිරිම. season 4 නම් චා තමයි. මූ තාම season 4 බලනවා ඇත්තේ. නැත්නම් රැල්ලට Arrow චාටර් කියන එකෙක්.

    3. Samuditha sankalpa

      Oyath arrow blnawada elma 23 ma beluwadaehenam

    4. Samuditha sankalpa

      Umba blanneneththan reddatada comment karanne yako

    5. Samuditha sankalpa

      Anna kollo hope kiyana eka psychoda koheda

  40. SAJITH UDITHA

    කෝ S05 | E05 සබ් එක????

  41. janith

    Episode 5 sub dennako.

  42. Thisara

    E 05 sub eka dan ned??

  43. යසිරු නවෝදන

    E05 සබ් එක දැන් එන්න කාලෙ හරිනෙ.ඇයි පරක්කු. 5 බාගෙන බලං ඉන්නව සබ එනකං දැං දවස් 2ක් තිස්සේ. හනික දියං මචං..

  44. ජනිර ජයප්‍රභා

    5 වෙනි එපිය නැත්තෙ මොකද???

  45. Geethma Devindi

    Sub eka dennakoo

  46. Dasitha147

    thank you bro

  47. Thilina Madu

    me kotasa download wenne naa plz help me

  48. lakshan

    බොහොම ස්තුතියි සහෝ

  49. Naveen Rashmika Devinda

    Thanks bro.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.