ඔන්න ඉතින් මාස ගාණකට පස්සේ සුපුරුදු පරිදි ඇරෝ කතා මාලාව ගේන්නයි මේ ලැස්තිය. ගිය සතියේ කැම්පස් එකේ වැඩකට අම්පාරේ දුෂ්කර පැත්තකට ගිහින් හිටපු නිසා පළවෙනි කොටස මට ගේන්න බැරිවුනා. ඒ වුනත් ඔයාලා වෙනුවෙන් මහන්සි වෙලා ඒ සබ් එක ගෙනාපු “මධුකප්‍රිය පෙරේරා” සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අද කොටසට එන්න කලින් අපි…

ඔන්න ඉතින් මාස ගාණකට පස්සේ සුපුරුදු පරිදි ඇරෝ කතා මාලාව ගේන්නයි මේ ලැස්තිය. ගිය සතියේ කැම්පස් එකේ වැඩකට අම්පාරේ දුෂ්කර පැත්තකට ගිහින් හිටපු නිසා පළවෙනි කොටස මට ගේන්න බැරිවුනා. ඒ වුනත් ඔයාලා වෙනුවෙන් මහන්සි වෙලා ඒ සබ් එක ගෙනාපු “මධුකප්‍රිය පෙරේරා” සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අද කොටසට එන්න කලින් අපි පරණ කොටස්වල මොකද වුනේ කියලා මතක් කරගනිමු.
ඩේමියන් ඩාර්ක්ගේ මරණයෙන් පස්සේ ඔලිවර් නගරයේ නගරාධිපති වෙලා නගරය පාලනය කරන්න පටන්ගත්තා. ඒ වගේම රෑට එයා ග්‍රීන් ඇරෝ විදියට නගරයේ වෙන අපරාධ නවත්වන්න උත්සහ කරනවා. හැබැයි ඉතින් මේ වැඩ දෙකම සමබර කරගන්න ඔලිවර්ට ටිකක් අමාරුවෙනවා. තියාගේ උදව්ව නිසා මෙයා ඒක කොහොම හරි කරගෙන යනවා. ඒ අතරතුර නගරයේ ඔලිවර්ට අමතරව තවත් අපරාධවලට විරුද්ධව වැඩ කරන කට්ටියක් මතුවෙලා තියෙනවා. වයිල්ඩ් ඩෝග් කියන්නේ ඒ අයගෙන් එක්කෙනෙක්. ඒත් ඔලිවර් නම් ඒ අයට වැඩිය කැමති නෑ මොකද එයාගේ වැඩවලට බාධා කරන නිසා. හැබැයි ඉතින් ෆෙලසිටි කියන්නේ නම් වෙනම කතාවක්. දැන් ඇරෝ ටිම් එකේ ඉතිරි වෙලා ඉන්නේ ඔලිවර් විතරක් නිසා එයාට මේ අලුත් අයත් එක්ක කණ්ඩායමක් හදාගන්න කියලයි එයා කියන්නේ. හැබැයි ඉතින් ඔලිවර් ඒකට නම් කැමති වෙන්නෙ නෑ.
ඔය අතරේ නගරයේ අපරාධ දිගින් දිගටම වෙනවා. ජාවාරමුත් ගජරාමෙට වෙනවා. ඒ විතරක් නෙවෙයි නගරයට අලුත් චන්ඩියෙක් ඇවිත් ටොබායස් චර්ච් කියලා. එයා එයාගේ චන්ඩිකම් නගරය පුරා පතුරවාගෙන ලොක්කා වගේ හැසිරෙනවා. ඉතින් එයා අනිත් චණ්ඩියෝ එක්කගෙන ඇවිත් ඇරෝව අල්ලාගන්න සැලසුම් කරනවා. ඒකට එයා උගුලක් හදනවා. ලෝරල් බ්ලැක් කැනේරි විදියට කරපු සේවය වෙනුවෙන් ඉදිකරපු ප්‍රතිමාවක් විවෘත කරන වෙලාවේ ටොබායස්ගේ කට්ටිය ඇවිත් නගරාධිපති වුන ඔලිවර් පැහැරගෙන ගිහින් හිරකරගෙන තියාගන්නවා. ඒ විතරක් නෙවෙයි එයාලා ඉන්න තැන වටේ උගුල් ගොඩක් අටවනවා. ඒ හැමදේම කරන්නේ ග්‍රීන් ඇරෝ අල්ලාගන්නයි. හැබැයි ඉතින් මෙයාලා දන්නේ නෑනේ ග්‍රීන් ඇරෝ කියන්නෙත් ඔලිවර්මයි කියලා.
කොහොම හරි ලෝරල්ට එයාගේ අයියා හිරවෙලා ඉන්නවා ඉවසගෙන ඉන්න බැරි නිසා එයාගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා හිගින් ඔලිවර්ව බේරාගෙන එනවා. හැබැයි ටොබායස් එතන හිරකරගෙන ඉන්න අනිත් අය නම් බේරාගන්න බැරි වෙනවා. ඒ වුනාට ලාන්ස්ගේ උදව්වෙන් පොලිසියේ ඉන්න හොදම අය ටික දෙනෙක් එක්කගෙන ගිහින් ඔලිවර්ට පුලුවන් වෙනවා ඒ අයව බේරාගන්න. ඒ වගේම ටොබායස් හෙලිකොප්ටරයෙන් පැනලා යද්දි අල්ලාගන්න හැදුවත් ඔලිවර්ට ඒක කරන්න බැරි වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඔලිවර් තිරණය කරනවා පොලිසියේ ඉන්න අවංක නිලධාරින් එකතු කරලා අපරාධ මර්ධන ඒකකයක් හදන්න. ඒත් ඔලිවර් තවම කැමති නෑ එයාගේ ඇරෝ කණ්ඩායමට අලුතින් අය එකතු කරගන්න.
ඉතින් ඔලිවර් ඉස්සරහට තනියම අපරාධ නවත්වන්නේ කොහොමද? එයාට කණ්ඩායමක් එකතු කරගන්න හිතේවිද? එහෙම නම් එයා කවුරු තෝරාගනිවිද? ඒ ගැන මේ කොටසින් දැනගමු…. . ^_^
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E02.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
14,916 downloadsDownload Arrow-S05E02.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Kavindu-e1476259497628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
62 comments
අකලන්ක
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
kawesha dissanayaka
ලෝරල්ට එයාගේ අයියා හිරවෙලා ඉන්නවා xxxxxxxxxxxx
dumiyaa
Tnq saho..
Sameera Indunil Chandrasena
Ela saho
ikmanatama dila
jaya!D J Ushan Remixer
thnx mc ela
Rasitha Pradeep Somasiri
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.........
Lahiru Lakmal
Thanks for sub...
vimukthi
thanks machan
Gihan Iddamalgoda
thanks 4 sub.
අශාන්
ස්තුතියි කරන සේවයට
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති කවිදු අයියා
ජය වේවාUdara Damith B/K
බොහොම ස්තුතියි
Udara Damith B/K
කලින් කොටසේ හිටපු බොම්බේ නිෂ්ක්‍රිය කරන්ඩ ආපු පොර කණ්ඩායමට ගනියි වගේ
Gathsara Umesh Kumara
සබට බොහෝම ස්තූතියි
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.සුරේෂ් ජයතිලක
Great Work bro!
ලක්ෂාන්
සබට ගොඩක් ස්තූතියි
Darshana tharanga
Thanks kollo.
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Captain America
උපරැසියට තුති සෙහෙොෝ෴
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය වේවා!!!ඉස්මත්
Thank you bro..ඒ උනාට ලෝරල්ව මතක් කරන්ඩ එපා අප්පා.. :'(
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ... ජය වේවා !!
Thenuka Maxwell
ගොඩක් ස්තූතියි
akc madhushka
ස්තූතියි
D.Chamara
bohoma sthithi sahooo
Kaazz_bat
එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.
Manoj Hemantha
thanks bro...........
Bobby
THANK YOU VERY MUCH FRIEND
asitha kotagama
තැන්ක්ස් සහෝ
kasun
thanks saho
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
kushani sanjula
yalu The Vampire Diaries akt sub denna puluwnda
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
නුවන් මානගේ
Ela Ela.. Digatam sub demu machanla... Jayen jaya
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
kushani sanjula
yalu The Vampire Diaries akt sub denna puluwnda
PD RoX
Thank you bn
Lahiru Lakmal
Legend of tomorrow sub ekath dennako.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
para
elama broooooooooooooooooooooo
Amila Mudalige
Sub ekta Thanks saho
Ashintha
sub ekata thanx Bro
kusal sumedha
lipiye podi warddak thiyenwa..loral newe thiya ne. warddak newe nikan pennuwa withrai..sub ekata thankz..mahansi wela welawata denawata.
Sanath Indika
thx brooo
DilanD....
elama elama brooo..... thanx sub ekata.. ilaga ekat ikmanima denna.balan innawa jaya weewa..
Janiya
Thnqqqqqqqqqqqqqqqqqq 4 da sub... u guys are doing a wonderful job
සනුක චතුමාල්
කවිදු සහෝ ඔයා මේ වැඩේ සිරාවටම සුපිරියට කරනව ඒකට මන් ඔයාට ස්තුති කරනව වගේම ගරු කරනව. අහ් තව එකක් සහෝ පුලුවන්නම් මේ සබ් දෙද්දි ඕනම වීඩියෝ පිටපතකට හරියන විදියට දෙන්නකෝ ඒක අපිට ඇත්තටම ලොකු උදවුවක්. තව කම්ප්ලීට් උන සිසන් එකම එක පාර ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න හදලත් දෙන්න (උදා:ඇරෝ සීසන් 01) මොනා උනත් ඔයාට නිදුක් නීරෝගී සුව ලැබෙන්න ඕනි මොකද එතකොටනෙ තව සබ් දාන්න පුලුවන් ;-) ;-) ජයෙන් ජය වේවා
ruvinda
plz quickly upload aroow episode 3,4 and flash episode 3,4 and u this job very well
Advertisement

ස්තුතියි බයිස්කොප .ගොඩක්ම ස්තුතියි